හලාල් භාණ්ඩ සහා දඩුවම්.

අදහස?

  • මම මුස්ලිම් සහා එකගයි

    Votes: 0 0.0%
  • දන්නේ නෑ

    Votes: 0 0.0%

  • Total voters
    51

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මුස්ලිම් උන්ට හලාල් කන්නම ඕනේ නම් උන්ට වෙනම නිෂ්පාදනය කලානම් හරිනේ....අහක ඉන්න මිනිසුන්ට හලාල් කවන්නේ නැතුව ..... මුස්ලිම් මිනිසු ඉන්න පැතිවල හලාල් නිෂ්පාදන විතරක් තියන ෂොප් ඇරියනම් හා සුපර්මර්කෙට් වල හලාල් ෆුඩ් වලට වෙනම පැත්තක් වෙන් කලානම් හරි ....එතකොට ඕන එකෙක් හලාල් ගනී අනිත් මිනිස්සු සාමාන්‍ය ආහාර මිලදී ගනීවි...බලෙන් වෙන මිනිසුන්ට අල්ලට පුජා කරපු ජරාව කවන්න ඕනේ නැහැනේ.....

    image-19796-panoV9free-ftje.jpg

    :yes:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    මුස්ලිම් මිනිසු ඉන්න පැතිවල හලාල් නිෂ්පාදන විතරක් තියන ෂොප් ඇරියනම්

    Etha kota a pathi wala inna sinhala minissu kanne polawe tiyena pasdha? Un wadiyen inna pathi wala puLuwan tharam uru mas kada permit denna ona. Halal nathi kama jathi witharak a pathi walata daanna ona :lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Etha kota a pathi wala inna sinhala minissu kanne polawe tiyena pasdha? Un wadiyen inna pathi wala puLuwan tharam uru mas kada permit denna ona. Halal nathi kama jathi witharak a pathi walata daanna ona :lol:

    naa ban apathi wala shop wala halal ewai non halal ewai thibba nam awulak nane ? :confused:

    halal ewage price wadi wenna oni... ungen tax 1ka yanna oni :yes: :yes:

    vade 100% sadarai kiyala hithanwa manda :confused:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    naa ban apathi wala shop wala halal ewai non halal ewai thibba nam awulak nane ? :confused:

    halal ewage price wadi wenna oni... ungen tax 1ka yanna oni :yes: :yes:

    vade 100% sadarai kiyala hithanwa manda :confused:

    ehema karanna thibba unta ape raten kotasaka ayithiya thibba nam. Anika machan api hama welaawema balanna ona unwa elawa ganna widihak, Halal deela nalewwoth un kawadaawath yana ekak naha
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ehema karanna thibba unta ape raten kotasaka ayithiya thibba nam. Anika machan api hama welaawema balanna ona unwa elawa ganna widihak, Halal deela nalewwoth un kawadaawath yana ekak naha

    mama hithanne naa ehema kara kiyala un yayi kiyala.... anika api ehema karana eka sadarana nane :confused:

    halal wala price wadi wunama nikamma normal ewa gani... :D

    okkoma non halal karoth un halal brand gahai :nerd:

    mama sadarana widiyak kiwewea... manda :confused:
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    Etha kota a pathi wala inna sinhala minissu kanne polawe tiyena pasdha? Un wadiyen inna pathi wala puLuwan tharam uru mas kada permit denna ona. Halal nathi kama jathi witharak a pathi walata daanna ona :lol:[/QUOTE

    :eek::eek::eek::eek::eek::eek: අපිට බැනේ බන් කාගෙවත් ආගමික අයිතියක් උන්ගේ සිරිතක් ක්‍රියාත්මක කරන්න එපා කියන්න .....:confused::confused::confused: අපි උබලා එකතුවෙලා කරන්ට ඕනේ .....සිංහල මිනිහගේ අතේ තියන සල්ලි අන්තවාදීන් අතට පාස් වෙන්න නොදී ආරක්ෂා කර ගන්න එකනේ ...නැතුව උන් එක්ක මර ගන්න යන එක නෙවේනේ ..:(හැබැයි මචෝ නයෙක් උනත් පෙනේ පුප්පන්නේ නැතුව සිල් රැක්කොත් ගෑනු දරමිටි බදින්න ගත්ත කතාවක් උබ අහල ඇතිනේ :growl:...ඔය හලාල් වගේ මාෆියා වලින් එකතු කරන මිලියන් ගණන් කප්පන් සල්ලි ගරන එක ආණ්ඩුවෙන් නීති සම්පාදනය කරලා නවන්නන් ඕනේ ..
    :nerd::nerd::nerd:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    mama hithanne naa ehema kara kiyala un yayi kiyala.... anika api ehema karana eka sadarana nane :confused:

    halal wala price wadi wunama nikamma normal ewa gani... :D

    okkoma non halal karoth un halal brand gahai :nerd:

    mama sadarana widiyak kiwewea... manda :confused:

    LTTE ekath ekka api sadaarana karanna giya nam mokada wenne? Samahara weaawal thiyenawa machan saadaaraneta wada karanna bari. Ehema nam non halal soya meat packet ekak 70ta wikunana gaman Halal soya packet ekak 5000ta wage wikunanna ona
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Etha kota a pathi wala inna sinhala minissu kanne polawe tiyena pasdha? Un wadiyen inna pathi wala puLuwan tharam uru mas kada permit denna ona. Halal nathi kama jathi witharak a pathi walata daanna ona :lol:[/QUOTE

    :eek::eek::eek::eek::eek::eek: අපිට බැනේ බන් කාගෙවත් ආගමික අයිතියක් උන්ගේ සිරිතක් ක්‍රියාත්මක කරන්න එපා කියන්න .....:confused::confused::confused: අපි උබලා එකතුවෙලා කරන්ට ඕනේ .....සිංහල මිනිහගේ අතේ තියන සල්ලි අන්තවාදීන් අතට පාස් වෙන්න නොදී ආරක්ෂා කර ගන්න එකනේ ...නැතුව උන් එක්ක මර ගන්න යන එක නෙවේනේ ..:(හැබැයි මචෝ නයෙක් උනත් පෙනේ පුප්පන්නේ නැතුව සිල් රැක්කොත් ගෑනු දරමිටි බදින්න ගත්ත කතාවක් උබ අහල ඇතිනේ :growl:...ඔය හලාල් වගේ මාෆියා වලින් එකතු කරන මිලියන් ගණන් කප්පන් සල්ලි ගරන එක ආණ්ඩුවෙන් නීති සම්පාදනය කරලා නවන්නන් ඕනේ ..
    :nerd::nerd::nerd:

    atta ban.... :yes::yes:
     
    Muslim un wadi plathakata Halal product witharak dammama ithuru wela inna sinhala pawul tikatath gewal dala yanna wenawa. Unge ratwal wala budda rupa aran yanath thahanam machan. Ehew jathiye unta mehedi hama nidahasama dena eka moda kamak.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    LTTE ekath ekka api sadaarana karanna giya nam mokada wenne? Samahara weaawal thiyenawa machan saadaaraneta wada karanna bari. Ehema nam non halal soya meat packet ekak 70ta wikunana gaman Halal soya packet ekak 5000ta wage wikunanna ona

    owu machan normal 1k 70 halal (70+tax) :)

    meka LTTE wage darunu deyak neme nea.... balapan muslim anthwadiyo karanne molen gahana 1ka.... un kelin gahanne naa yatin gema denne mole use karala....

    api kegahala uda pannoth api thama anthawadi wenne..... :yes: aka nisa api mole kalpana karala veda karanna oni :)
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Muslim un wadi plathakata Halal product witharak dammama ithuru wela inna sinhala pawul tikatath gewal dala yanna wenawa. Unge ratwal wala budda rupa aran yanath thahanam machan. Ehew jathiye unta mehedi hama nidahasama dena eka moda kamak.

    nana none halal thiyenna oni... 1ka rule 1ke karama hari :yes:
     
    DragonFire

    Member
    Dec 27, 2012
    152
    15
    0
    owu machan normal 1k 70 halal (70+tax) :)

    meka LTTE wage darunu deyak neme nea.... balapan muslim anthwadiyo karanne molen gahana 1ka.... un kelin gahanne naa yatin gema denne mole use karala....

    api kegahala uda pannoth api thama anthawadi wenne..... :yes: aka nisa api mole kalpana karala veda karanna oni :)

    LTTE eke 3 denek cycle ekakin gihin PC kenek maruwa. Un eli pita eka kale unge sanwidane gana lankawatama kiyanna. Muslim un apita mahaththaya kiyala yatin thama serama plans run karanne. Nahayatama wathura ena ka api danne naha. ankawema Halal thahanam karala unge pahasu kam ain kala nam hari
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    Muslim un wadi plathakata Halal product witharak dammama ithuru wela inna sinhala pawul tikatath gewal dala yanna wenawa. Unge ratwal wala budda rupa aran yanath thahanam machan. Ehew jathiye unta mehedi hama nidahasama dena eka moda kamak.

    :sorry::sorry::sorry: අනේ මන්දා බන් මට තේරෙන විදියට කිව්වේ බල්ලෙක් අපිව කන්න එනකොට අපි ඌත් එක්ක පොර කන්න යන්නේ නැහැනේ .....මොලේ කල්පනා කරලා යමක් කරනවා මිසක් .... :frown: මොනා හරි කරලා අන්තවාදීන් එක්ක ගහමරා ගන්න තැනට නම් වැඩ සිද්ද නොවෙන්න අදාල බලදරින් දුරදිග කල්පනා කරලා යමක් කරන්න ඕන ....:(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම කට්ටා;14164366 said:
    හරි එහෙනම් මචන් උඹ කියන්නේ මුස්ලිම් අය සිංහල අයගේ අවශ්‍යතාවයක් ආවොත් එහෙම ඒ අනුව එයාලා හැඩ ගැහෙන එකක් නෑ. නමුත් අපි මුස්ලිම් අයගේ අවශ්‍යතාවයක් වන හලාල් වලට හැඩ ගැහිලා කියන එකනේ.ඉතින් අපිට හලාල් තහනම් කරන්න කියන්නත් බෑ මොකද එතකොට එයාලට කන්න දෙයක් නැතුව යනවා.එහෙමයි කියලා නොකරත් බෑ මොකද හදිස්සියකදි එයාලා අපේ අවශ්‍යතාවයක් ආවොත් ඒකට හෙල්ප් කරන එකකුත් නෑ. ඕකට එහෙනම් කරන්න තියන හොඳම වැඩේ මටනම් හිතෙන විදිහට මුස්ලිම් සමාගම් වලට කියනවා ඔයාලට ඕන විදිහට ඔයාල කෑම නිශ්පාදනය කර ගන්න. සිංහල සමාගම් වලට කියනවා ඔයාල හලාල් නැතුව අහාර නිශ්පාදනය කරන්න මොනවා උනත් සිංහල අපි අපේ බඩු ගන්නවා.
    බොට පිස්සුද බන් ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ බහුතරේට සුලුතරේ අවනත වෙන එකට, අපි සින්හල, ඉතින් මුස්ලිම් එව්වො අපිට අවනත වෙන්න ඕන, බෑ කියලා හරියන්නෙ නෑ කරන්නම වෙනවා. නීතිය එක ජාතියකට එක විදියටයි අනික් අයට තව විදියකටයි තියෙන්න බෑ, එතකොට නීතියෙ සමානාත්මතාව බිඳ වැටෙනවා. ඉස්සර හිටපු නායකයොන්ගෙ ගොන් වැඩ හින්දා තමයි අපිට හෙට අනිද්දා මුස්ලිම් උන් එක්ක මරාගන්න වෙන්නෙ.හලාල් නැතිව කෑවා කියලා කවුරුවත් මැරුනෙ නෑනෙ බන්, ඒහින්ද උන්ගෙ** හලා රෙද්ද අකුලගෙන ඉන්න එක තමයි හොඳයි, අනිත් එක මේවා තේරුම් ගන්න බැරි එවුන් කන්න නැතිව මැරුනට පවක් නෑ බන්.:lol::lol:
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    LTTE eke 3 denek cycle ekakin gihin PC kenek maruwa. Un eli pita eka kale unge sanwidane gana lankawatama kiyanna. Muslim un apita mahaththaya kiyala yatin thama serama plans run karanne. Nahayatama wathura ena ka api danne naha. ankawema Halal thahanam karala unge pahasu kam ain kala nam hari

    ekathama banz kiwuwe.... ekaparata gema denna giyoth api nea cha wenne LTTE 1kawage..... un kiyayi manawa ayithwasikam kada karanawa kiyala.....

    ape politics karana gal ibbothama mewa hari nam karanna oni... koheda un balanne unta wasi wena deewal nea... rata ta kelawunath kamak naa.... :growl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    බොට පිස්සුද බන් ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ බහුතරේට සුලුතරේ අවනත වෙන එකට, අපි සින්හල, ඉතින් මුස්ලිම් එව්වො අපිට අවනත වෙන්න ඕන, බෑ කියලා හරියන්නෙ නෑ කරන්නම වෙනවා. නීතිය එක ජාතියකට එක විදියටයි අනික් අයට තව විදියකටයි තියෙන්න බෑ, එතකොට නීතියෙ සමානාත්මතාව බිඳ වැටෙනවා. ඉස්සර හිටපු නායකයොන්ගෙ ගොන් වැඩ හින්දා තමයි අපිට හෙට අනිද්දා මුස්ලිම් උන් එක්ක මරාගන්න වෙන්නෙ.හලාල් නැතිව කෑවා කියලා කවුරුවත් මැරුනෙ නෑනෙ බන්, ඒහින්ද උන්ගෙ** හලා රෙද්ද අකුලගෙන ඉන්න එක තමයි හොඳයි, අනිත් එක මේවා තේරුම් ගන්න බැරි එවුන් කන්න නැතිව මැරුනට පවක් නෑ බන්.:lol::lol:

    mama nam hithanne 1kata un manawa ayithiwasikam kada kara kiyala kiyanna puluwan.....

    sinhala apita naduwak danna puluwan products halal karapu nisa price wadi kiyala......... 1ka apita asadaranayak :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama nam hithanne 1kata un manawa ayithiwasikam kada kara kiyala kiyanna puluwan.....

    sinhala apita naduwak danna puluwan products halal karapu nisa price wadi kiyala......... 1ka apita asadaranayak :yes:
    මම කිව්වෙ ඒක තමයි, අපේ රටේ මිනිස්සු ව්‍යවස්ථා හදනකාලෙ අපි ගැනත් හිතලා හැදුවනම් මෙහෙම වෙන්නෙ නෑ,, අද හම්බයොන්ට ඕවා කරන්න ගියොත් ලෝකෙ නැති ප්‍රශ්න වලට අපිට මූන දෙන්න වෙනව. හැබැයි අපි හම්බයොන්ට වෙනස්කමක් කලත් ඒක ඇමෙරිකන් කාරයට පේන්නෙ නෑ කියල දේකුත් මෙතන තියෙනවා:yes:
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මම කිව්වෙ ඒක තමයි, අපේ රටේ මිනිස්සු ව්‍යවස්ථා හදනකාලෙ අපි ගැනත් හිතලා හැදුවනම් මෙහෙම වෙන්නෙ නෑ,, අද හම්බයොන්ට ඕවා කරන්න ගියොත් ලෝකෙ නැති ප්‍රශ්න වලට අපිට මූන දෙන්න වෙනව. හැබැයි අපි හම්බයොන්ට වෙනස්කමක් කලත් ඒක ඇමෙරිකන් කාරයට පේන්නෙ නෑ කියල දේකුත් මෙතන තියෙනවා:yes:

    machan mama hithanawidiyata podi deyak kiyannam.....

    mama hithanne na 100% muslim minissu hoda naa anthwadi kiyala..... muslim missu atharath hoda aya innawa....

    mage jewithe mata sinhala kattiya kapili ketili oni tharam dala thiyenawa... prashana thikala thiyennawa....

    mama hithanne na 1ka jathiye agama waradda nisa kiyala... 1ka minissunage jara gathi nisa.....

    balapan lagadi thamage lamayi haani marala dapu 1kagena u sinhala bawudayek nea ??? eth u awage amanussa wadak kara.... 1ka ape agama jathiye waradda neme uge waradda...

    muslim wunath hoda minissu innawa... naraka ewunuth innawa... anthawadee kattiya...

    api mewage waradi widiyata anthawadee widiyata wada karoth ara hoda minissuth naraka pattata yanwa mokada unta thange jathiya sure nisa...

    ape minissu sinhala kattiya 1kamuthu wela hitiyama oyawage prashna enne na... balpan deshapalane karana bahuthare sinhala... unge waradi unthama 100% wagakiyanna oni mewage prashna athiwenawata... undanganna oni rate hariyata neethiyak kiyala deyak thiyaganna ehema karanam apita mewage kegahanna wath poster gahannwath oni naa....

    api mechara kegalawath unta sadarana widiyakta prashne wisadanna oni kamak naa... meka gagewath waraddak neme ape deshapalane karanna gal ibbonge waradda.... :(