හලාල් මා‍ෆියාවෙන් ලක් මාතාව බේරා ගැනීමේ &#3523

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හලාල් මා‍ෆියාවෙන් ලක් මාතාව බේරා ගැනීමේ &#3523

    උලාමාවරුන් පොරන්දු වූ පරිදි හලාල් ඉවත් කර නොගත්තේය . දැනුදු වෙළඳපොලේහි හලාල් අඩංගු නිෂ්පාදන විකිණීමට තබා රටම රවටයි. මේ හලාල් මේනියාව නිසා මුස්ලිම් නොවන අනෙකුත් ජාතින්ට සිදුවන අසාධාරණය පි‍ටු දැකීමේ අරමුණින් කිරුළපන බොදු බල සේනා මූලස්ථානයෙන් ඔක්තොම්බර් මස 22 උදේ 8 ට ආරම්භ වෙන රථ පෙළපාලිය මහනුවර දළඳා වහන්සේ අභියස සිදුකරන මහා අධිෂ්ඨාන පූජාවෙන් අවසන් වේ . මේ සඳහා ඔබගේ වාහනයද සභාගි කරවා හලාල් මා‍ෆියාවෙන් ලක් මාතාව බේරා ගැනීමේ සටනට සහය වන්න. 22 කිරුළපනට ඔබත් ඔබේ වාහනයත් සමඟ පැමිණෙන්න
    සියළු විමසීම් 0714211295/ 0714966233 / 0718451878 / 0777353518

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හලාල් නැති කරන්න ඔනා බන්.. මමත් ඉස්සරනම් ඥානසාර හාමුදුරුවන්ගේ සමහර වැඩ වලට එකග උනේ නැ.. ඒත් දැන්නම් හිතෙනවා උන්නාන්සේගේ පෞද්ගලික ජිවිතේට වඩා වටින්නේ රටට ක්‍රියා කරන දේ කියලා.. ඊයේ අර පුරාවිද්යා ලොක්කා සුගලා දේවිය ගේ අර පුරා විද්යා භූමිය එහෙම නෙමෙයි කියලා කිව්ව වෙලේ උන්නාන්සේ කිව්ව කතාව සහතික ඇත්ත, යාපනේ පාර හදන්න කලු ගල් මදි කිව්වොට් සීගිරියත් ගල් වලට කඩන අමනයො මේකේ ඉන්නේ..
     
    Sep 18, 2012
    662
    83
    0
    Evoque එකෙන් ආවට කමක් නැද්ද?
    3.gif

    1377361_670994699585443_1761980781_n.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;15754508 said:
    තෙරුනේ නැහැ මචන්,
    මම දන්න විදිහට බයිසිකලේක උනත් එන්න පුලුවන්,
    උඹට තීයෙනවනම් Evoque එකක වරෙන්
    Slipping--Tripping-Signs---Industrial-33900BBVPLY2WY-ba.jpg

    :lol::lol::lol::lol::lol:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    උලාමාවරුන් පොරන්දු වූ පරිදි හලාල් ඉවත් කර නොගත්තේය . දැනුදු වෙළඳපොලේහි හලාල් අඩංගු නිෂ්පාදන විකිණීමට තබා රටම රවටයි. මේ හලාල් මේනියාව නිසා මුස්ලිම් නොවන අනෙකුත් ජාතින්ට සිදුවන අසාධාරණය පි‍ටු දැකීමේ අරමුණින් කිරුළපන බොදු බල සේනා මූලස්ථානයෙන් ඔක්තොම්බර් මස 22 උදේ 8 ට ආරම්භ වෙන රථ පෙළපාලිය මහනුවර දළඳා වහන්සේ අභියස සිදුකරන මහා අධිෂ්ඨාන පූජාවෙන් අවසන් වේ . මේ සඳහා ඔබගේ වාහනයද සභාගි කරවා හලාල් මා‍ෆියාවෙන් ලක් මාතාව බේරා ගැනීමේ සටනට සහය වන්න. 22 කිරුළපනට ඔබත් ඔබේ වාහනයත් සමඟ පැමිණෙන්න
    සියළු විමසීම් 0714211295/ 0714966233 / 0718451878 / 0777353518

    තාමත් කෙප්ප සාරු ගේ ලණු ගිලිනවා නම් අපිට කරන්නට දෙයක් නැත
    http://apennews.com/halal-only-export/

    හලාල් සහතිකය ලබාදීම දිගතම කරගෙන යන බවත් සහතිකය නොමිලේ ලබාදෙන බවත් සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය අප සමග දුරකථන මාර්ගයෙන් පැවසුහ. දේශීය නිෂ්පාදන වලට හලාල් ලාංචන ප්‍රධර්ශනය කිරීම අනිවාර්ය නොවන අතර විදේශීය ගැණුම්කරුවන් ඉල්ලා සිටියහොත් පමණක් එම භාණ්ඩ සඳහා හලාල් ලාංචන ප්‍රධර්ශනය කිරීමට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය තීරණය කර තිබේ. ඒ සඳහා අදාළ සහතිකය සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානයෙන් නොමිලේ ලබාගත හැකිය.
     
    • Like
    Reactions: nrjayasinghe

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හලාල් නැති කරන්න ඔනා බන්.. මමත් ඉස්සරනම් ඥානසාර හාමුදුරුවන්ගේ සමහර වැඩ වලට එකග උනේ නැ.. ඒත් දැන්නම් හිතෙනවා උන්නාන්සේගේ පෞද්ගලික ජිවිතේට වඩා වටින්නේ රටට ක්‍රියා කරන දේ කියලා.. ඊයේ අර පුරාවිද්යා ලොක්කා සුගලා දේවිය ගේ අර පුරා විද්යා භූමිය එහෙම නෙමෙයි කියලා කිව්ව වෙලේ උන්නාන්සේ කිව්ව කතාව සහතික ඇත්ත, යාපනේ පාර හදන්න කලු ගල් මදි කිව්වොට් සීගිරියත් ගල් වලට කඩන අමනයො මේකේ ඉන්නේ..

    nanasara hithuwe sugalath sumana wage kiyala
    http://www.youtube.com/watch?feature=player_embedded&v=nJYf1Z2AZhA
     
    Last edited: