ඔවු සහො. සහො මේ නොකියා කියන්න හදන දේ මේ අයට තේරෙන්නේ නෑ. මරා බ්‍රේන් වොෂ් කරලා.
මරා පත් උනායින් පස්සෙ තමා හලාල් ලංකාවෙ පටන් ගත්තෙ නැතුව 2001 අවුරුද්දෙ නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉන්න කාලෙ හලාල් තිබ්බා නම් එතුමා හලාල් ඉවත් කරලා කීතු කරලා දායි. ඒ තරම් උතුමෙක් එතුමා. කවදාවත් බලය රැකගන්න එතුමා මුස්ලිම් කොන්ග්‍රසයට කඩේ ගියෙත් නෑ...

Last edited: