හලාල් සහතිකයෙන් කෝටි 700ක්
හලාල් සහතිකයෙන් කෝටි 700ක් උපයන සැලසුමක්.
ශ්‍රී ලංකාව තුල පරිභෝජනය කරනු ලබන භාණ්ඩ වර්ග 4500කට හළාල් සහතිකය පිරිනමා වසරකට රුපියල් කෝටි 700ක් ඉපැයීමට ‘සිලෝන් ජමියතුල්ලා උලමා’ නම් මුස්ලිම් සංවිධානය කටයුතු කරන්නේ යයි ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
මෙම බදු මුදල් උපයෝගී කරගෙන මුස්ලිම් පල්ලි,ශරීයා නීති මධ්‍යස්ථාන හා ජිහාඞ් වැනි සංවිධාන නිර්මාණය කිරීමට අදාල සංවිධානය කටයුතු කරන බවත් සිංහල බෞද්ධ ජනයා විනාශ කිරීම මෙම සංවිධානයේ මූලික අරමුණ බවත් උන් වහන්සේ පෙන්වා දෙති.
‘මුස්ලිමි සහෝදරත්වය සමඟ අපට කිසිම ප්‍රශ්ණයක් නෑ. උලමා සංවාධිනය සමඟයි ප්‍රශ්ණය තියෙන්නේ. මේත බරපතල ලෙස සිංහල ජනතාව සූරාකෑමක් වෙනවා. ඌරන්ගෙ මස් ඌරන්ගෙ ඇගේ තියලා ඌරගේ අතින්ම කැපීම කියන්නේ මේකට තමයි.
හලාල් කියන්නේ ඉස්ලාම් ආගමික ප්‍රතිපත්තියක්. ඒකෙ තේරුම දෙවියන් වහන්සේගෙ නියමය පරිදි කැපයි, සුදුසුයි කියන එක. 9%ක් වන මේ අය 70%ක් වන සිංහලයන්ට හලාල් සහතිකය ගන්න කියනවා. නැත්නම් අපේ භාණ්ඩ ගන්නෙ නැතිලූ. උලමා සංවිධානයෙන් හලාල් සහතිකය ගත්ත බිස්කට්, කිරිපිටි, හාල් පැකට් අද වෙළඳපලේ දක්නට තියෙනවා. හලාල් ගැහුවට ප්‍රශ්ණයක් නෑ. මේ අය ගහන බද්ද තමයි ප්‍රශ්නෙ’ යයිද උන් වහන්සේ පෙන්වා දෙති.
http://lankacnews.com/sinhala/
lankacnews වෙබ් අඩවියේ දක්වා තිබූ පඨක අදහසක්.
-----------------------------------------------------------
වහාම හලාල් කෑම නිෂ්පාදනය කරන ආයතන වල නිෂ්පාදන වලට එරෙහිව, එසේම හලාල් පමණක් විකිණීම සදහා නිෂ්පාදකයන්ගෙන් ඉල්ලන සුපිරිවෙලද ජාල වර්ජනය කරන්නට, ඒවාට විරුද්දව උද්ගෝෂණය කරන්නට කටයුතු කල යුතුයි. අද මේ හලාල් ප්රශ්නය ශ්‍රී ලංකාවේ පමණක් නොව එංගලන්තය ඕස්ට්‍රේලියාව වගේ බටහිර රටවලද ඉතාම බියකරු තත්වයක් වෙලා. වහාම සිංහලයන් හලාල් වලට විරුද්ද වැඩපිළිවෙලක් දිපව්‍යාප්තව ගෙනගිය යුතුයි... .සුපිරිවෙලන්ද සල් වලින් බඩු ගැනීමේදී හලාල් නැති බඩු ඉල්ලා ඒ වෙලදසල්වල සේවකයන්ට, අධිකාරීන්ට බලකළ යුතුයි . හලාල් සහතිකය අපිටත් තියෙනවා කියා වෙළද නිවේදන දමන සමාගම් මතක තබාගෙන එම භාණ්ඩ වර්ජනය කලයුතුයි .එසේම හලාල් නැති වෙළද නාම මිලදී ගතයුතුයි .
හලාල් වලට යන අමතර වියදම සිංහල අප දරාගන්නේ ඇයි ? වෙළද සමාගම් මෙම මුදල හලාල් අවශ්‍ය අයට පමණක් අයකර හලාල් දියයුතුයි .
එසේම කිසිම ආකාරයකට මාංශමය නොවන ආහාර ද්‍රවය වලට හලාල් ඉල්ලීම ඉතාම ලොකු කුමන්ත්‍රණයක් .පොල්තෙල් වලට පවා මොවුන් හලාල් දෙනවා..
ශ්‍රී ලංකා තත්වපාලන ආයතනය මගින් දෙන එස් එල් එස් සහතිකය දෙන්නේ විද්යානුකුල පර්යේෂණ සිදුකර .හලාල් යනු සතකුගේ බෙල්ල කපනවිට හිමිහිට ලේ ගලායන්න සලස්වා ආගම කියවා සතා මැරීමයි එකට දෙන සහතිකයි . මේ කිසිම මුස්ලිමෙකු හලාල් හොඳයි පිරිසිදුයි කියනවා විනා හලාල් කියන්නේ මොකද්ද කියා කියන්නේ නැත්තේ හලාල් කියන්නේ අන්තිම ප්‍රාථමික ගෝත්‍රික චාරිත්‍රයක් නිසයි . කිසිම විද්යානුකුල පර්යේෂණයක්, තත්ත්ව පාලනයක් එහි නැත .එනිසා සිංහල අපිට බොරුවට හලාල් පිරිසිදුයි කියලා මුස්ලිම් ආගම වෙනුවෙන් කියන "අල් ටකියා" වර්ගයේ බොරුවක් කියා රවටා ඔවුන්ගේ අවශ්‍ය තාව අපි ලවා කරගන්නවා...
අල් ටකියා කියන්නේ මුස්ලිම් අයට ආගම වෙනුවෙන් බොරු කියන්න ඒගොල්ලන්ගේ ආගමෙන්ම දීල තියෙන අවසරයක්. හලාල් හොදයි කියල කියන්නෙත් අල්ටකියා වර්ගයේ බොරුවක් .මොකද මේගොල්ල තමයි සිංහල සමාගම්වලට ලියුම් ලිය ලියා තර්ජනය කලේ නිෂ්පාදනවලට හලාල් ගත්තේ නැත්නම් ඒ නිෂ්පාදන වර්ජනය කරනවා කියල . තව අල් ටකියා වර්ගයේ බොරුවක් තමයි හලාල් පිරිසිදුයි ගුණයි හොඳයි කියන එක .හැබැයි මේගොල්ල කියන්නේ නෑ පිරිසිදු වෙන්නේ ඇයි කියල. ඇත්තනම් හලාල් යම් ආහාරයක තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය බැක්ටීරියා දිලිර පරික්ෂා කරන ඒ සඳහා දෙන සහතිකයක් නෙමෙයි .හලාල් කියන්නේ සතකු මරනකොට බෙල්ල කපන විදිය ගැන සහ එහෙම කපනකොට ආගම කියල කැපීම හලාල් සහතිකය කියන්නේ සතා මැරුවේ මේ ක්‍රමයට කියල කියල උලමල දෙන සහතිකය උලමල හැම තැනම නැති නිසා අනිවාර්යෙන්ම මුස්ලිම් සේවකයෙක් ඉන්න ඕන උලමල පත්කරන හලාල් දෙන ආයතනයක.... ඒ කියන්නේ හලාල් ගන්න සිංහල බෞද්ධ ආයතන වලටත් මුස්ලිම් සේවකයෙක් සේවය සදහා යොදවනවා..
උපුටා ගත්තේ
sorry.com