හලාල් සහතිකය නිකුත් කිරීමෙන් උලමාවරු ඉවත

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
lol
FAKE :P
link
හලාල් සහතිකය නිකුත් කිරීම තවදුරටත් තමන් විසින්ම සිදුකරන බව සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය පවසනවා.කෙසේ වෙතත් එම සහතිකය නිකුත් කිරීම රජය විසින් භාරගන්නේ නම් තමන් ද ඊට එකඟ වන බවයි එහි උපලේකම් මුර්සිද් මුලෆ්ෆර් මහතා කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
 

Similar threads