ඔව් දැන් තොන්ඩුව බෙල්ල ලගට එන කොට කියනව ඇති එහෙම වෙනම හදනව කියල
උබ කියන්නෙ මෙච්චර කල් ඔය මැලිබන් බිස්කට් වගේ කම්පැනි දියුනු උනෙ උබලට හලාල් කවපු නිසා කියනද? නිකන් උන විකාරෙන් දොඩවන්නෙ නැතුව හිටපන්.
හරි, උබ කියන දෙ ඇත්ත නම්, ඇයි මැලිබන් උබලගෙ හාමුදුරුනම කියන එක අහලා ජාතික ආලයෙන් හලාල් අයින් කරන්නෙ නැත්තෙ.. බොරුවට කැ ගහල වැඩක් නැනෙ.. මුලින්ම company ටිකට හාමුදුරුවො වැඩම කරලා කරුනු කියලා දුන්නානම් ඉවරනෙ.. කො එවා???

