හලාල් සහ ලන්කා ජී විහාරය..

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
ඔව් දැන් තොන්ඩුව බෙල්ල ලගට එන කොට කියනව ඇති එහෙම වෙනම හදනව කියල

උබ කියන්නෙ මෙච්චර කල් ඔය මැලිබන් බිස්කට් වගේ කම්පැනි දියුනු උනෙ උබලට හලාල් කවපු නිසා කියනද? නිකන් උන විකාරෙන් දොඩවන්නෙ නැතුව හිටපන්.

හරි, උබ කියන දෙ ඇත්ත නම්, ඇයි මැලිබන් උබලගෙ හාමුදුරුනම කියන එක අහලා ජාතික ආලයෙන් හලාල් අයින් කරන්නෙ නැත්තෙ.. බොරුවට කැ ගහල වැඩක් නැනෙ.. මුලින්ම company ටිකට හාමුදුරුවො වැඩම කරලා කරුනු කියලා දුන්නානම් ඉවරනෙ.. කො එවා???
 
malith86

Member
Oct 4, 2012
176
7
0

හරි, උබ කියන දෙ ඇත්ත නම්, ඇයි මැලිබන් උබලගෙ හාමුදුරුනම කියන එක අහලා ජාතික ආලයෙන් හලාල් අයින් කරන්නෙ නැත්තෙ.. බොරුවට කැ ගහල වැඩක් නැනෙ.. මුලින්ම company ටිකට හාමුදුරුවො වැඩම කරලා කරුනු කියලා දුන්නානම් ඉවරනෙ.. කො එවා???
නැ අපි බොරුවට කැගහන්නෙ නැහැ, නිදගෙන ඉන්න උන්ගෙ ඇස් අරින වැඩෙත් කරනව වෙන්න ඔන දේ ඉක්ක්මනටම වෙයි
 
sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
නැ අපි බොරුවට කැගහන්නෙ නැහැ, නිදගෙන ඉන්න උන්ගෙ ඇස් අරින වැඩෙත් කරනව වෙන්න ඔන දේ ඉක්ක්මනටම වෙයි

අන්න එකනෙ කියන්නෙ.. උබලා බොරුවට කැ ගහුවට මහ ජනතාවට media වල, අර බල වෙගෙයි, මෙ බල වෙගෙයි කියල, උබලගෙ හිත් දන්නවා උබලගෙම සින්හල company මෙක අත හරින්නෙ නැ කියලා. උබලට ඇත්තටම ලබෙල් එකකට විරුද්දව මිනිස්සු ටිකක් එකතු කරගන්න බැරුව තව මොනවද බන් කතා.. මම හමදාම cargills එකෙන් බඩු ගන්නවා යනවා එනවා, එක මුස්ලිම් එකෙක්වත් එන්නෙ නැ.. ඔක්කොම සින්හල උනුයි ඇවිත් අරන් යන්නෙ හලාල් බඩු.. ඉතින් එ මිනිස්සුන්ට ගානකුත් නැ, අමරුවකුත් නැ.. ඇයි එහෙව් එකෙ, නැති ප්‍රශ්න උබලා හදන්නෙ..
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් හාමුදුරැවරැ තත්ව සහතික දෙන්න යනවද උලමා වරැන් වගේ නිතිමය අයිතියක් නැතුව අපි ගන්න බඩුවලින් ගසා කන එක හරිද .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    අන්න එකනෙ කියන්නෙ.. උබලා බොරුවට කැ ගහුවට මහ ජනතාවට media වල, අර බල වෙගෙයි, මෙ බල වෙගෙයි කියල, උබලගෙ හිත් දන්නවා උබලගෙම සින්හල company මෙක අත හරින්නෙ නැ කියලා. උබලට ඇත්තටම ලබෙල් එකකට විරුද්දව මිනිස්සු ටිකක් එකතු කරගන්න බැරුව තව මොනවද බන් කතා.. මම හමදාම cargills එකෙන් බඩු ගන්නවා යනවා එනවා, එක මුස්ලිම් එකෙක්වත් එන්නෙ නැ.. ඔක්කොම සින්හල උනුයි ඇවිත් අරන් යන්නෙ හලාල් බඩු.. ඉතින් එ මිනිස්සුන්ට ගානකුත් නැ, අමරුවකුත් නැ.. ඇයි එහෙව් එකෙ, නැති ප්‍රශ්න උබලා හදන්නෙ..

    උන් දන්නේ නෑනේ උන් වියදම් කරන සල්ලි වලින් කොටසක් මුස්ලිම් සංවිධානයකට යනවා කියලා එක දැනුවත් කලහම වැරදිද .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇයි ඔයාට ඔයෙ ටික කුනු හර්ප නැතුව කියන්න බැරි.. සින්හල මිනිස්සු කියන්නෙ මුස්ලිම් මිනිස්සුන්ගෙ ඔලුව හොදලා කියලා ආගමෙන්.. එත් සාදාරනව තර්ක කලාම කුනු හර්ප කියනවා කියන්න දෙවල් නැති උනාම.. කෞද කියන්නෙ ජ්පානයෙ මුස්ලිම් අයට PR දෙන්නෙ නැ කියලා.. මෙ විහරයෙ කාර්ය එකයි කියලා මෙකෙ ඉන්න හාමුදුරුවො පිලිගන්නව.. එත් ඔයාට එක පිලිගන්න ලජ්ජයි..

    :lol::lol::lol::lol::lol::lol:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    හලාල් සහ ලන්කා ජී විහාරය..

    සින්හලයන් නගන පලමුවැනි චොදනාව වන්නෙ හලාල් මගින් සින්හල ජනතාවගෙ මුදල් සූර කමින් මුස්ලිම් පල්ලි සහ ආගමික කටයුතු සදහා මුස්ලිම්වරු ජනතාව පොලබවනවා කියන දෙ නම්, මෙකත් පොඩ්ඩක් හිතන්නකො..

    හරි එ කියන්නේ උබලා පිලි ගන්නවා ඇත්ත. ඒ කියන්නේ හලාල් සහතිකය දීමෙන් කරන්නේ මුස්ලිම් පල්ලි අනිසි ලෙස සෑදීම සහ මුස්ලිම් රටක් බවට ලංකාව පත් කිරීමේ වැයම කියලා.:yes::yes:

    ඔය පහලින් තියෙන්නෙ ජපානයෙ තියන ලන්කා ජී කියන විහාරය.. ජපානය කියන්නෙ මහායාන බුද්දාගම තියන රටක්. මෙ විහාරය තෙරවාදී ලන්කාවෙ මූලික කරගනිපු විහාරයක්.. මෙකෙ කාරය කුමක්ද???

    හලාල් මගින් ලන්කාව තුල මුස්ලිම් ජනයා කරනු ලබන කාර්යම නොවෙද?? මෙයින් කෙරෙන්නෙ ඉන්දියාවෙ ඉදි කෙරෙන බෞද්ද විශ්ව විද්යාලයකට මුදල් සැපයිමයි.. ඉතින් කොහොමද හලාල් වැරදි වෙන්නත් ලන්කා ජී විහාරෙ වැඩෙ හරි වෙන්නත් හෙතුව...

    මෙ ලොකෙ සියලුම ආගම් මුදල් මතයි යැපෙන්නෙ. එක බුද්දාගමටත් පොදු කරුනක්.. සිවුර දැක්ක පලියට සිමෙන්ති ගල් වැලි මිනිස්සු නිකන් දෙන්නෙ නැ.. ගොඩනැගිලි නැත්තම් ආගම ප්‍රචාරය කරන්න තැනක් නැ.. මෙ ඔක්කොටම සල්ලි ඔනා.. හාමුදුරුවොත්, පල්ලියෙ පියතුමාත්, ලෙබ්බෙත්, දෙවලෙ කපුවත් කරන්නෙ එකම දෙ.. මිනිස්සුන්ට බන කියලා, සල්ලි හොයනවා ආගම ප්‍රචාරෙට...

    යකෝ ඒ පංසල උදව් කරන්නේ හොද අදහසකින් කොටින්ම කියනවනම් විශ්වවිද්‍යාලය හදන්නනේ. ඉංදියාව අල්ල ගන්න හදන්නේ නැහැනේ. උබලා වගේ අනික තමයි ඒ අය සල්ලි හොයන්නේ උබල හලාල් වලින් අනිත් ජාතින් මංකොල්ල කනව වගේ නෙවෙයිනේ. මෝඩයා....
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    තොපි වගේ කපටිකමෙන් නමෙ යකෝ .පන්සලේ ගන්නෙ කැමෙත්තෙන් දෙන දයක්. ..ම්ක අපේ රට..කපනව තොපි ඔක්කොම
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ඇයි..සින්හලයො ටික එකතු වෙනකොට හම්බයොන්ට රිදිල..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    522263_480783701952120_2101863835_n.jpg