හලාල් හරාම්

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    att271185.jpg
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ චම්පික රණවකය ඇතුළු ජාතික හෙළ කරුමේ කියන්නේ මහම මහා අවස්තාවදියෝ සෙට් එකක්. බොදු බල සේනාව රටේ සිංහල ජාතිය රැක ගන්න ඉස්සරහට ආවම තමා මුන්ට සිංහල ජාතිය මතක වෙලා තියෙන්නේ. මුන් අපේ සිංහල බෞද්ධ චන්ද වලින් පාර්ලිමේන්තුවට ගිහිල්ල සිංහල බෞද්ධයෝ වෙනුවෙන් කරපු දෙයක් තියෙනවද? අඩුම ගානේ පාර්ලිමේන්තුව හලාල් කරනකොට මේ පොන්*යෝ විරුද්ද උනාද? එක අතකට කථානයකයත් හම්බයන්ට පුක දෙන ගෙරියෙක්. හම්බයෝ කියන විදියට පාර්ලිමේතුවේ උරු මස් නොදී ඉන්න තත්වෙට රට පත් උනා. මුන් පාර්ලිමේන්තුවේ ඇස කන් වහගෙන ඒවා දැක්කේ නෑ වගේ ඉන්නවා. යකෝ මුන්ට පාර්ලිමේතුවේ හරක් මස් දෙන එකට විරුද්ද වෙන්න බෑ . දැන් රටේ මිනිස්සු අති බහුතරේ හලාල් වලට විරුද්ද වෙනකොට නිකන් බොරු ටෝක් දෙනවා මාධ්‍ය සාකච්චා තියලා. අවස්තාවාදී මේ කලක්න්නින්ව ඊලග පාර එලවන්න ඕනේ. යකෝ මේක සිංහල රට. හම්බය්න්ටම ගිය රට උනානේ. හම්බයොත් එක්ක එකට ඉදගෙන උන්ගේ කටු ලෙව කකා දැන් ලොකු ටෝක් දෙනවා. රටේ මිනිස්සු දැන්වත් මේ වගේ අවස්ථාවාදියෝ ගැන දන ගන්න ඕනේ.

    මේ ජයග්‍රහණයෙන් නියම අයිතිකාරයො ටික බොදු බල සේනාව ඒත් මචන් අච්චර සිංහල ඡන්ද වලින් පත් උන මහින්ද රාජපක්ෂත් හම්බයොන්ට නැවෙන වෙලාවෙ ලංකාවෙ දේ ගැන කතා කරන්න සිංහල බෞද්ධයව නියෝජනය කරන්න පහුවෙලා හරි කට වහන් ඉන් නැතිව කෑ ගහන එක ගැන අපි චම්පිකලට ස්තුති කරන්න ඕනෙ නේද ??

    දේශපාලනය කරන සිංහල ඡන්ද වලින් පත් උන ආණ්ඩුවෙ ඉන්න එකෙක්ට වත් මේ ගැන කතා කරන්න මොළයක් තිබ්බාද ??? අපි ඇමරිකන් වාදියා කියල කෑ ගහන රනිල් කාරය පාර්ලිමේන්තුවෙ මේ ගැන කිවුවා රන්ජන් කාරයා කිවුවා ඒත් ආන්ඩුපක්සෙ ඉන්න දේශහිතෛෂී කියල කියා ගන්න සිංහල ඡන්ද වලින් ඇතුලට ගිය එකෙක් වත් සිංහලය ගැන කතා කරාද ???

    ඒ අතින් බැලුවම පරක්කු වෙලා උනත් ( තාම පරක්කු වැඩි නෑ ) මේ කරපු දේ හොදයි ( මම චම්පිකට ඡන්දෙ දෙන්න කියන් නෑ ) ඒකයි මගේ අදහස අනික මේ මාධ්‍ය සාකචඡාවෙදි කියන්න ඕනෙ දේවල් ටික ඒ විදියටම පොර කියල තියෙනවා ආයි මේවට බොරු හේතු මවාගෙන උත්තර දෙන්නවත් උත්තර නෑ හම්බයො ගාව ඒ කයි වැදගත් දේ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    අනිවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඇත්ත
     
    ඕක තමයි මචං අවස්තාවදිකම කියන්නේ............ උබට එක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ.......
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Whatevr says HALAL has Won ;).Bcoz Stil We have Halal Logo IN Our Products.So we will Follow Our Products. I hope Its Not an Issue For Non Halal Users.[Let see How Sri Lankan Companies Exporting Food Items To GCC Countries without Halal Logo.Will they STop ? Or Will they Stil use?.Specialy Maliban and Munchee Products.Let see.:yes:

    Howver Its good bcoz Non halal users can use NON halal Products and Halal Users can Buy Only Halal Products. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕක තමයි මචං අවස්තාවදිකම කියන්නේ............ උබට එක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ.......

    ඇත්ත තමා.. අපිට උන්ගෙ කල්කිරියාවෙන් වැඩක් නෑ.. වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරල තියෙන්නෙ ඔය සෙට් එක කොහොමත්.. ඒත් ඒකෙ හොද පැත්තකුත් තියනව කියල අමතක කරන්න එපා.. බුද්ද ශාන අමාත්‍යංය කියල එකක් තියනව නමට විතරක් එතන සෙට් එක උඩ බලාගෙන මබ්බෝද වෙලා වගේ කට වහගෙන ඉන්නව.. මෙහෙම හරි කතාකරන්න කොන්ද පන තියන එක ගැන සතුටු වෙන්න ඕන කියලයි අපි කියන්නෙ..
     
    If you have not updated yet.. FYI norvigian government passed an act recently ban halal from their market. France already does and we do not stop until ours do. If it is a must to export to middle east they can do what ever they want to to good they export but for local market they have to give according to the demand

    BTW sounds you are bit scared :P:P:P

    one last thing shall i give an example for karma ?? :D:D:D (depends on how you interpret my definition is once you start you to have to face it sooner or later)

    225236_123010437880381_915460167_n.jpg

    see we are not the founders or protest till band one's product
     
    dehspaalana ballonwa (Oonama aagamaka) wiswasa karanwata wada hodai ban ape oluwata apima wedithiyaganna eka.Mokada eey tharam moada kamak wena naha.Mechara kal me champika kiyana eka koheda hitiye ? Budhida? moota me danda me jathiya gana hithanna hithila thiyenne? lankawe minisu gonaata andala chande ganna toilet ekatatah diwa daai me deshapalakyayo.me wage nari sellam wishwasa karana aya thawath rate innawa kiyana eka dakiddith dukai. champikala kawda kiyala lagadima therewi kattiyata edata me thread eka mamai bump karanne oon kiwwa ehenam.:yes:
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    If you have not updated yet.. FYI norvigian government passed an act recently ban halal from their market. France already does and we do not stop until ours do. If it is a must to export to middle east they can do what ever they want to to good they export but for local market they have to give according to the demand

    BTW sounds you are bit scared :P:P:P

    one last thing shall i give an example for karma ?? :D:D:D (depends on how you interpret my definition is once you start you to have to face it sooner or later)

    225236_123010437880381_915460167_n.jpg

    see we are not the founders or protest till band one's product
    LOL! me scraed,, oo yaaaa its freeezing bcz i scared of your explanation.:D:D ohh thnx a lot for ur update.:rolleyes::rolleyes: BTW HALAAl logo its have its power on that describe i can notice that. :yes::yes: those who want to do Proper Business they wont accept foolish act of some Break Minded people who wants to show they have power as long as the Products will still using halaal for Gcc.:cool::cool:

    Woo making these kind of Comedy Posters?? .ohh yah Internet Warriers isnt it?? HikZ! as it says there are no "Deshapremin" they strike bcz its Hitting Background for Muslims. Halal Dsnt.Bcz if anybdy wants Halal logo they can use if anybdy dnt want they wont.Its there wish.i hope u got it.
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    ඇත්ත තමා.. අපිට උන්ගෙ කල්කිරියාවෙන් වැඩක් නෑ.. වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරල තියෙන්නෙ ඔය සෙට් එක කොහොමත්.. ඒත් ඒකෙ හොද පැත්තකුත් තියනව කියල අමතක කරන්න එපා.. බුද්ද ශාන අමාත්‍යංය කියල එකක් තියනව නමට විතරක් එතන සෙට් එක උඩ බලාගෙන මබ්බෝද වෙලා වගේ කට වහගෙන ඉන්නව.. මෙහෙම හරි කතාකරන්න කොන්ද පන තියන එක ගැන සතුටු වෙන්න ඕන කියලයි අපි කියන්නෙ..

    :yes::yes:

    මෙහෙමයි මචන් බල්ලෙක්ව ගෙදර ඇති කරන්න ගත්තම ඌ ඒ ගෙදරට එන අමුත්තොන්ට බුරනවා ගෙදර උගෙ කියල හිතාගෙන :D මෙතන වෙනස තියෙන්නෙ බල්ල කවදාවත් තමන්ට ඒ ගෙදර ඇතිවෙන්න දිපු මනුස්සයව හපා කන් නෑ ඒත් මේ ඌරො ටික එහෙම කරනවා

    ඕක තමයි මචං අවස්තාවදිකම කියන්නේ............ උබට එක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ.......

    මචන් මට තේරෙනව උඹ කියන දේ අවස්ථාවාදි කම ඇත්ත... ඒත් බන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ නොම්බර 1 අවස්ථාවාදින් නෙවේද ??? මුගෙ තියෙන එකම හොදේ අවස්ථා වාදී උනත් මූ එකෙන් ජාතියට වැඩක් කරන එක බලපන් තවත් එවුන් ඉන්නවා එකෙක් කෑ ගහනවාද ( මු හොදයි කියන් නෑ ) රජාට බයේ ඉන්නවා මිසක් අනිත් එක මචන් උදය ගම්මන්පිල පොර නම් ආපු දවසෙ ඉදන් පත්තර වල කතා කරනවා ලියනවා මම ඒ ආර්ටිකල් කියවල තියෙනවා ඌ ට්‍රැක් එකේ හිටියා ඒ දවස් වල ඉදන්ම
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    LOL! me scraed,, oo yaaaa its freeezing bcz i scared of your explanation.:D:D ohh thnx a lot for ur update.:rolleyes::rolleyes: BTW HALAAl logo its have its power on that describe i can notice that. :yes::yes: those who want to do Proper Business they wont accept foolish act of some Break Minded people who wants to show they have power as long as the Products will still using halaal for Gcc.:cool::cool:

    one problem let me ask... before 1 year back there was a time munchee has no halal ryt ? so back then you say none of the muslims bought their products ??? :D:D and why this suddenly ??? you see who are the racists not us it is you guys

    and one last question if your god is so powerful can you explain why he crate haram products at the first place ??? :rolleyes::rolleyes: if i am your god i will never create things i dont like :P:P

    (PS : i talk to you as a gentleman seems like you are a one)
     
    Apr 23, 2010
    355
    41
    0

    මේ ජයග්‍රහණයෙන් නියම අයිතිකාරයො ටික බොදු බල සේනාව ඒත් මචන් අච්චර සිංහල ඡන්ද වලින් පත් උන මහින්ද රාජපක්ෂත් හම්බයොන්ට නැවෙන වෙලාවෙ ලංකාවෙ දේ ගැන කතා කරන්න සිංහල බෞද්ධයව නියෝජනය කරන්න පහුවෙලා හරි කට වහන් ඉන් නැතිව කෑ ගහන එක ගැන අපි චම්පිකලට ස්තුති කරන්න ඕනෙ නේද ??

    දේශපාලනය කරන සිංහල ඡන්ද වලින් පත් උන ආණ්ඩුවෙ ඉන්න එකෙක්ට වත් මේ ගැන කතා කරන්න මොළයක් තිබ්බාද ??? අපි ඇමරිකන් වාදියා කියල කෑ ගහන රනිල් කාරය පාර්ලිමේන්තුවෙ මේ ගැන කිවුවා රන්ජන් කාරයා කිවුවා ඒත් ආන්ඩුපක්සෙ ඉන්න දේශහිතෛෂී කියල කියා ගන්න සිංහල ඡන්ද වලින් ඇතුලට ගිය එකෙක් වත් සිංහලය ගැන කතා කරාද ???

    ඒ අතින් බැලුවම පරක්කු වෙලා උනත් ( තාම පරක්කු වැඩි නෑ ) මේ කරපු දේ හොදයි ( මම චම්පිකට ඡන්දෙ දෙන්න කියන් නෑ ) ඒකයි මගේ අදහස අනික මේ මාධ්‍ය සාකචඡාවෙදි කියන්න ඕනෙ දේවල් ටික ඒ විදියටම පොර කියල තියෙනවා ආයි මේවට බොරු හේතු මවාගෙන උත්තර දෙන්නවත් උත්තර නෑ හම්බයො ගාව ඒ කයි වැදගත් දේ

    උඹ කියන කතාව ඇත්ත මචන්. පහු වෙලා හරි කතා කරන එක හොදයි තමයි. එත් ඒකට කියන්නේ අවස්ථාවාදී කම කියල. මම මෙතැනදී මතු කරේ මුන් අවස්ථාවදියෝ කියන එක.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Whatevr says HALAL has Won ;).Bcoz Stil We have Halal Logo IN Our Products.So we will Follow Our Products. I hope Its Not an Issue For Non Halal Users.[Let see How Sri Lankan Companies Exporting Food Items To GCC Countries without Halal Logo.Will they STop ? Or Will they Stil use?.Specialy Maliban and Munchee Products.Let see.:yes:

    Howver Its good bcoz Non halal users can use NON halal Products and Halal Users can Buy Only Halal Products. :D

    WIN :lol::lol::lol:
    don't judge too quickly :rofl:
    its just getting started.. most of the companies will not be able to follow two different principle's to a one product because of that ulamaa bitches barked.. :rofl: bitch please.. this is sri lanka.. not america :lol: and the way the things happens they had to remove the halaal logo some how..
    2.gif
    exporting :rofl:few:rofl: foods with halaal lablel ? who the f*** care about that matter.. if they want that stupid label we will give them that because exchange foreign comes to srilanka is a good thing.. if that lablel exits in our products will they buy that ? yes ?
    then of course they will get that shit :lol::lol::lol::lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    dan kattiyata hondatama ridila inne :P
    api ape wade digatama karagena yamu.. meka prajathanthra wadee ratakne :D
     
    Last edited:
    • Like
    Reactions: smaldeniya

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    WIN :lol::lol::lol:
    don't judge too quickly :rofl:
    its just getting started.. most of the companies will not be able to follow two different principle's to a one product because of that ulamaa bitches barked.. :rofl: bitch please.. this is sri lanka.. not america :lol: and the way the things happens they had to remove the halaal logo some how..
    2.gif
    exporting :rofl:few:rofl: foods with halaal lablel ? who the f*** care about that matter.. if they want that stupid label we will give them that because exchange foreign comes to srilanka is a good thing.. if that lablel exits in our products will they buy that ? yes ?
    then of course they will get that shit :lol::lol::lol::lol:

    HIKZ මේවට පනයනවා බන් හිනා ගිහින් පොර කියන විදියට හලාල් තිබ්බෙ නැත්නම් කම්පැනි වැහෙනවා :D:D

    එතකොට පහුගිය අවුරුද්දට කලින් බිස්නස් කරේ කොහොමද දන් නෑ ??? :P:P

    ඒ මදිවට මම ඇහුව නොදන්න කමට අල්ලා සර්ව බලධාරි නම් ඇයි තමන් වහන්සෙ අකමැති හරාම් දේවල් මැවුවෙ කියල ( නිකමට කියපන් උඹ අල්ල නම් උඹ මවනවද උඹ අකමැති දේවල් ?? මොන ගෙරි ඌරෙක්ද තමන් අකමැති ඒවා මවන්නෙ :P:P ) ඒකටත් උත්තරයක් නෑ :baffled::baffled:

    :D:D:rolleyes: