Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හලාල්_සටන_දිගටම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල්_සටන_දිගටම.

2013 ලියන ලද ලිපියකි...

අපි හලාල් වලට පහුගිය කාලේ විරුද්ධ වුණා. අපි දළදා හාමුදුරුවෝ ළගට ගිහල්ලා දළදා හාමුදුරුවන්ගේ නාමයෙන් හලාල් ප්රශ්නය විසදන්න, ඒ සදහා අපට විශ්වාසවන්ත, ශක්තිමත් බලාපොරොත්තුවක් අපේ ආරක්ෂක ලේකම් තුමා ලබා දුන්නා. නමුත් අදටත් හලාල් ක්රියාවලිය නතර වුණ පාටක් පෙන්න නෑ. අදත් අපේ මිනිස්සු යම් කිසි සැකයකින් පිළිකුලකින් ඒ දිහා බලන් ඉන්නවා. අදත් අළුතෙන් හලාල් ලාංඡන වෙළදපොලට ගේනව. අපි අතිගරු ජනාධිපති තුමාගෙන් හා ආරක්ෂක ලේකම් තුමාගෙන් ඉල්ලනවා වැඩිකල් නොගොස් කරුණාකරල හලාල් ප්රශ්නය ගැන හොයල බලන්න. අපි විතරක් නෙවෙයි තමුන්නාන්සෙලත් රවට්ටලාද කියල දැන් අපට හිතෙනවා. අපි ඉතාම හොදට හලාල් ප්රශ්නය විසදුමකට ගෙනෙද්දී ඔබට මතකයි රටේ පිළිගත්ත හාමුදුරුවරුත් සර්වාගමික පූට්ටුවක් එක්ක එකට එකට වාඩිවෙලා හලාල් විසදන්න බාර ගත්තා. අපි අහනවා බෙල්ලන්විල හාමුදුරුවන්ගෙන්, කෝ කැළණියේ හාමුදුරුවෝ, ඔබ වහන්සේලා ජාතියට වග කියන්න ඕන හලාල් සම්බන්ධයෙන්. මේකට මැදිහත් වෙලා උලමා එක්ක සාකච්ඡා කරල හලාල් සම්බන්දයෙන් ඇත්ත නැත්ත මොකක්ද කියල අපට කියන්න ඕන.

(හලාල් අවසන් කිරීමේ නාටකයට උලමා එක්ක එකට වාඩි උන සර්වාගමික පූට්ටුවේ ඇත්තෝ දැන් මුස්ලිම් නොවන 90% වූ මිනිසුන්ට වග කියන්න ඕන. දැන් එළියට ඇවිල්ලා උත්තර දෙන්න ඕන.) ඒ වෙනකල් වර්ජණය කරමු හලාල්. ආයේ ගන්ඩ එපා හලාල්... ජනාධිපති තුමාගෙනුත්, වගකිවයුත්තන්ගෙනුත් අපි ඉල්ලනවා වහාම මේකට මැදිහත් වෙන්න.....

ඊයේ 11 වනදා විශාල ජන සහභාගිත්වයකින් යුතුව කෑගල්ලේදී පැවති බොදු සමුළුවේදී මෙසේ ප්රකාශ කළේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ය. අවස්ථාවාදී දේශපාලකයින් හා සර්වාගමික කල්ලි ඇතුළු විවිධ විරුද්ධ පාර්ශව බොදු බල සේනා ප්රමුඛ බොදු පුණරුද ව්යාපාරයට එරෙහිව පහු ගිය සමයේ එල්ල කරන ලද අභූත චෝදනා වලට ද උන් වහන්සේ නිසි පිළිතුරු ලබා දුන් අතර රට පුරා හිස ඔසවමින් පවතින අන්තවාදී ක්රියාකාරකම් පිළිබදවත් වැඩි දුර කරුණු දක්වමින් උන්වහන්සේ....

විශේෂයෙන් අපි කියන්ඩ ඕන මාසයකට ආසන්න කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේදී අපේ දේශප්රේමී සිංහල, දෙමළ, මුස්ලිම් මේ හෑම පිරිසක්ම මුණ ගැහිල බොදු බල සේනා සංවිධානය ගැන මේ රට ඇතුලෙ ඉදගෙන සංවිධානයේ මතවාද පිළිබද, අපි ඉදිරිපත් කරපු දර්ශනය පිළිබදව, අපේ වැඩපිළිවෙල පිළිබදව කරුණු විකෘති කරල ඉතාම වැරදි ප්රවෘත්ති පල කරමින් ජාත්යන්තරය රවටන ඒ පවුකාර බලවේගවලට උත්තර දෙන්ඩත් ඒ වගේම සංවිධානයේ සැබෑ පරමාර්ථ අරමුණු මොනවද කියල එරට තුළ ජීවත් වන සියළු දේශප්රේමී බලවේග දැනුවත් කරන්නත් අපි ඇමරිකාවට ගියා. ඒ වෙලාවේ මෙහෙ ඉන්න එක ඇමතිවරයෙක්, හැමදාම දේශප්රේමය ගැන කතා කරන අපේ වීරවංශ උන්නැහේ අපේ ගමන විනාශ කරන්න නොයෙක් විදිහේ තොවිල් නැටුව.

'' මහා ලොකු දේශප්රේමියකු යයි කියා ගන්නා විමල් විරවංශ උන්නැහේ ඇමතිවරයෙක් විදියට රට ජාතිය වෙනුවෙන් මොනවද මේ දක්වා කරලා තියන්නේ. බොදු බල සේනා සංවිධානය රට ජාතිය වෙනුවෙන් වසරක් තුල කරපු කරපු ටිකවත් ඇමතිකම් දරා ගෙන ඉටුකරන්න උන්නැහේට බැරිවුනා. අපේ සංවිධානය වටා රෝද බැඳ ගන්නා දහස් සංඛ්යාත ජනතාව දැකලා උන්නැහේට ඉරිසියාවක් ඇතිවෙලා. අද උන්නැහෙ ගේ කකුල් වෙවුලන්න පටන් අරන්. අපට එරෙහිව අවලාද නගනවා. මඩ ගහනවා. ඒ වහේ පවුකාරයෝ මොනවා කිවත් අපේ ගමන ඔය හාදයන්ට නවත්වන්න බැ ....''

බොදු බල සේනා සංවිධානය දෙඩක වී ඇති බවටත්, බොදු බල සේනා සංවිධානයට නෝර්වේ රජයෙන් මුදල් ලැබී ඇති බවටත්, හඩගා කියන එක ඇමතිවරයෙක් හාමුදුරුවනේ... අද මේ සංවිධානය යටපත් කරන්න තමන්ම මුදල් පොම්ප කරලා, තමන්ගෙම වාහකයෝ දාගෙන අද සංවිධානෙකුත් අටවගෙන ඉන්නව. විලි ලැජ්ජාවක් නැතුව... විලි ලැජ්ජාවක් නැතුව අද මොවුන් ඒ තරම් පහත් තත්වෙට වැටිල තියෙනව. ඒ තරමටම ඔවුන්ගේ දේශපාලනය බංකොලොත් කරගෙන තියෙනව. ඡන්ද කාලේ බොරු මතවාද වලින් මිනිස්සු රටවට්ටනව වගේ, අමාරුවෙන් ගොඩ නගන මේ නව බොදු පුණරුද ව්යාපාරය විනාශ කරන්න එපා කියල අපි මේ පව්කාරයෝ මුණගැහිල ඉල්ලුවා. ඒ නිසා අපි ඕවට බය වෙන්නේ නෑ. අධිෂ්ඨානශීලීව අපේ ගමන වඩාත් ශක්තිමත් ලෙස අපි ඉදිරියට යනව කියල ඒ බලවේග වලට අපි කියන්න අවශ්යයි.

අපි පහුගිය කාලවල විශේෂ හෙළිදරව්වක් කළා. මේ රට තුළ ඉතාම දරුණු ගනයේ මුස්ලිම් අන්තවාදයක් ක්රියාත්මක වනවය කියල. මේ දැනුවත් කිරීම නිසා අපේ සාම්ප්රධායික මුස්ලිම් සහෝදරයෝ හිත් අමනාප කරගන්න අවශ්ය නෑ. සාම්ප්රධායික මුස්ලිම්වරුන් සමග අපට කිසි ගැටළුවක් මේ රටේ නෑ. මේ පළාත්වල මුස්ලිම් ජනතාව සිංහලයන් සමග කොච්චර හොදට ව්යාපාර කරගෙන ඉන්නවද. සිංහලයෝ ඇවිල්ලා කවදාවත් ජාතිය බලල නෑ. වර්ගය බලල නෑ. පාට බලල නෑ. කිසිම ගැටළුවක් නෑ බොහොම සාමදානයෙන් අපි මේ පලාත්වල ජීවත් වෙනකොට අපට සිද්ධ වුණා පහුගිය අවුරුද්දේ එක දවසක මේ රට තුළ දරුණු විදිහට ක්රියාත්මක වෙන වහාබිවාදය පිළිබදවත්, සලාෆි නැමති දරුණු ආගමික අන්තවාදය පිළිබදවත් හෙළිදරව් කරන්න අපට සිද්ධ වුණා. ඒ හෙළිදරව් කිරීම් එක්ක අපි කිව්වා මේ රට තුළ ජිහාඩය ක්රියාත්මකයි, මේ රට තුළ අල් කයිදා, තව්හිද් ජමාත් වැනි අන්තවාදි කණ්ඩායම් මේ රට තුළ ක්රියාත්මකයි කියල අපි කිව්වා. මේ රටේ ආරක්ෂක අංශ සීරුවෙන් ඉදල මාසයක් දෙකක් යනකොට නිසි පරිද්දෙන් හොයාගත්තා, ඔව් ඔබවහන්සේලා කියන දේ ඇත්ත මේ රට තුළ බෙදුම්වාදයකට අර අදින, ත්රස්ත ක්රියාවලට අර අදින මුස්ලිම් අන්තවාදි කල්ලි ක්රියාත්මකව ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරගත්තා. තහවුරු කරගත්තා පමණක් නෙවෙයි අසාත් සාලි මහත්මයව අත්අඩංගුවට ගත්තා. අපට චෝදනා කරන ඒ වගේම අපේ ගමන්මග විනාශ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඒ බලවේගවලින් අහන අපි එදා කයපු දේවල් අද ඇත්ත වෙලා නැද්ද?

අපි හිතුවා අපි හලාල් ගැන කතා කරනකොට, මුස්ලිම් අන්තවාදය ගැන හෙළි කරනකොට මහා ලොකු හයියෙන් කෑ ගහපු අසාත් සාලි මහ ලොකු වීරයෙක් කියලා. අනේ බැලින්නම් ඊයේ පූස්පැටියෙක් වගේ ජනාධිපතිතුමාගෙන් සමාව අරගෙන ගෙදර ගියා. අපට කණගාටුයි මේ රටේ නීතිය ක්රියාත්මක වෙන විදිහ ගැන. අපි වගකීමෙන් කියනව එක්දහස් නවසිය අනූ ගණන් වල මුස්ලිම් කොන්ග්රසය බිහි කළ අශ්රෝෆ් උන්නැහෙලගේ මතවාදය මොකක්ද කියල අපට මතකයි. එදා අපි දැක්කා අශ්රොෆ් අමාත්යවරයා මුස්ලිම් සමාජය තුළත් ප්රභාකරන් කෙනෙක්, අමීර්තලිංගම් කෙනෙක්, චෙල්වනායගම් කෙනෙක් වැනි අය බිහි කරන්න මුල් ගල් තියන ආකාරය අපි දැක්කා. 1994 අවුරුද්දේ අපට මතකයි වරාය හා නාවික අමාත්යාංශය ලැබුණට පස්සේ නැගෙනහිර ඉඩකඩම් වලට කරපු හදිය. උන්නැහෙලගේ ජාතිවාදයෙන් ඔද්දල් වුණු, අදත් ඒ මගම යන මුස්ලිම් නායකයොයි කියාගන්නා අන්තවාදීන් අද මේ රටේ භූමිය ආක්රමණය කරමින් ඉන්නව. 30 අවුරුද්දක යුද්ධෙන් බැට කාපු උතුරේ අහිංසක දෙමළ මිනිස්සුන්ගේ උතුරේ ඉඩම් ටිකත් කොල්ල කනවා. ඒ ගැන කථා කරන්න කවුරුවත් නෑ. ඒ නිසා අපි ඉතාම වගකීමෙන් කියන්න අවශ්යයි එදා අශ්රොෆ් උන්නැහෙල ගෙනාපු අන්ත ජාතිවාදය අදත් වෙනත් මුහුණුවරකින් මේ රට තුළ ක්රියාත්මක කරල තියනව.

නැගෙනහිර පලාතේ අද තත්වය අතිශය භයානකයි. අපේ ඓතිහාසික මුල් බිම්වල නම් වාසගම් වෙනස් කරලා අද නැගෙනහිර සිංහලයගෙ උරුමය විනාශ කරල දාල තියනව. අපට මතකයි අද කල්මුණේ කියන ප්රදේශයේ එදා නම් "කෙළඅමුණ" කෙළඅමුණ අද කල්මුණේ වෙලා. කෝ මහලොකු දේශපාලකයෝ, මේවා ගැන කතා කරාද? අද කළ්මුණේ සිංහලයන්ට අයිති නෑ. අපට ගිහින් ව්යාපාර කරන්ඩ බෑ. කෝ... කෝ ආගමික සහජීවනය. කෝ අර ටීවි වලට ඇවිත් කතා කරන සර්වාගමික කල්ලි. සිංහලයා නැගිටිනකොට තමයි මුන්ට කැක්කුම.

ඒ වගේම තමයි "සමන් මල් ඇතිරූ ප්රදේශය" සමන්මලේ අද සමන්තුරේ වෙලා. අපට ගිහිල්ලා එහෙ ව්යාපාර කරන්ඩ ඉඩ නෑ. තියන පන්සල් ටික රැකගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන්. අපේ පැරණි රජ දරුවෝ, සද්දාතිස්ස කුමාරයා ලේ කදුළු හලලා බිහිකරපු වෙල්ලස්සෙන් යටත් විජිත ආක්රමණ නිසා අපට පහු බහින්න සිද්ධ වුණා. ඒ හේතුවෙන් ඒ බිම අපට අහිමි වුණා. නමුත් ඒ අයිතියවත් අද අපට කතා කරන්න බැරි වෙලා තියනව. අදත් අම්පාර කච්චේරිය භූමියේ ඇති කොන්ඩවටුවාන සෙල් ලිපිය අද දක්වලා තියන්නේ ඉරක්කාමම් කියලා. අපේ තියන මාවත් සිංහල නම්වලින් තිබුණ මංමාවත්, කොහොමද කාගේ අවසරයක් ඇතුවද මේ විදිහට මුස්ලිම් නම් ගම් යොදන්නේ කොහොමද මොන නීතියක් යටතේද කියල අපි ප්රශ්න කරන්න අවශ්යයි. මේ දවසින් දවස කරන්නේ මොකක්ද? සිංහලය සතු භූමිය ආක්රමණය කරන එකයි. ඒ වගේම හැම රාජ්ය ආයතනයකම ස්ථාන මාරු කරල දේශපාලනිකවම ඔවුන් බලවත් වන හැම වෙලාවකම සිංහලයා කණින් ඇදල දොට්ට දානවා. ඒවට උඩගෙඩි දෙන්නෙත් රුපියල් ශත වලට වරදාන වලට යටවුණ අපේම අදබාල කාළකන්නි දේශපාලනඥයොයි කියල අපි කියන්න ඕනෑ.

ඒ නිසා අද මේ සමුළුවේදී ඓතිහාසික තීන්දුවක් අප ගත යුතුයි. සිංහල ඉතිහාසය පෞඩත්වය ගැන නොදන්නා, ඒ පිළිබදව වදනක් කතා නොකරන අවම තරමින් උපාධියක්වත් නැති එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට යවන්න එපා මීට පස්සේ. මේ හැමෝම කරන්නේ අපේ ඉරණම විනාශ කරන එක. මුන්ට පේන්නේ ළග විතරයි. මුන් වටිනාකම් කියල හිතන්නේ ලොකු වාහන පෙළක්, ලොකු මාළිගාවක්, ලොකු සෙනගක්. ඒවා දැන් ඉවර කළ යුතු කාලයයි.

අපි ඉතාම ඉක්මනින් කොමිසමක් පත් කරන්න කියල ඉල්ලනවා. මුස්ලිම් අන්තවාදයක් මේ රටේ තියනවද? නැද්ද? අපි මේ ගේන මතවාද ඇත්තද? නැද්ද? ඒවාට නිසි පිළිතුරු අපට ලබා දෙන්න අවශ්යයි. මුස්ලිම් නායකයෝ ඕනම වේදිකාවක අපි එක්ක සංවාදයකට එන්න. කරුණාකර තැන් තැන් වල හොර ගල් අහුලලා අපට ත්රස්ත ලෙබල් අලවල බොරු බේගල් ඇද බාන්නේ නැතිව අපිත් එක්ක සංවාදෙකට එන්න කියල අපි මේගොල්ලන්ට කියන්න ඕන.

අද මුස්ලිම් සෞඛ්ය සේවිකාවෝ ඉස්පිරිතාලවට එන්නේ ඔලුව වහගත්ත වෙනම නිළ ඇදුමකින්. අපි සෞඛ්ය බලධාරීන්ගෙන් මේ ගැන අහපුවහම කියනවා "ඇතැම් මුස්ලිම් සංවිධාන බලපෑම් කරනවලු". රටේ තියන්නේ එක නීතියක්නම්, හෙදියන්ට තියන්නේ එක නිළ ඇදුමනම් ඇයි මේ අයට ඒක පාවිච්චි කරන්න බැරි. ඒ නිසා කරුණාකරල ජන වර්ග හැටියට බෙදන මේ බෙදුම්වාදය වහාම නතර කළ යුතුයි. එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය නිසා අවුරුදු 30ක් අපි දුක් වින්දා. අපි අවුරුදු 30ක් තිස්සේ දැක්කේ ලේ. ආයේ අපට මේ රටේ ලේ දකින්න බෑ. අපිට අවුරුදු 100ක් 200ක් දුර පේනවා... ඇයි? වරදානවලින්, වාහන පර්මිට් වලින් අපේ ඇස් අන්ධ වෙලා නෑ. සල්ලි පොට්ටනි වලින් අපි අන්ධ වෙලා නෑ. උඹලගේ දරුවන්ගේ අනාගතය අපට පේනවා. ඒ නිසයි නූපන් පරපුර වෙනුවෙන් මේ යටිගිරියෙන් කෑ ගහන්නේ. ඒ නිසා කරුණාකරල සෞඛ්ය භාර ඇමතිවරයට කියනව සෞඛ්ය ක්ෂේත්රය තුල එකම නීතියක් ක්රියාත්මක කරන්න බැරිනම්, තමුන්නාන්සෙගෙ කයිවාරුවලින් වැඩක් නෑ... කරුණාකරල ගෙදර යන්ඩ.

රටට උවදුරු වුණ හැම වෙලාවකම සිවුර ඇතුළේ හංගගෙන රැකවරණය දීල රජුන් තැනුවේ හාමුදුරුවනේ අපි. අපේ හාමුදුරුවනේ දේශපාලකයන්ගේ බත් ගොටු වලට හිරවෙන්ඩ එපා. නැති වෙලා ගිය අදීන අභීත් භික්ෂූත්වය නැවත ගොඩ නගා ගන්න. ගමේ නායකයා ඔබ වහන්සේ මිසන පිරිහිච්ච දේශපාලකය නෙවෙයි. ගමට නායකත්වය දෙන්න හාමුදුරුවරු... සර්වාගමික පූට්ටු ඔබ වහන්සේලාගේ කොදු කඩල ඉවරයි. පල්ලියේ ගිහිල්ලා දන් වලදන්න තරම් පිරිහෙන්න එපා හාමුදුරුවනේ කියල අපේ යතිවරුන්ට අපි කියන්න ඕන. අපේ සිංහලයෝ එච්චර දුප්පත් නෑ... අපේ උන් එච්චර වැටිල නෑ... දරුවට කිරි පැකට් එක අරන් නොදී... අපේ උපාසක අම්මා බෙහෙත් ටික බොන්න තියන සල්ලි ටිකෙන්, බෙහෙත් ටික නොගෙන අපේ හාමුදුරුවන්ට දන් වේල දෙන ජාතියක් තවම ඉන්නේ අපට, ඒ නිසා සර්වාගමික සංකල්ප වලින් අපේ ඔලුගෙඩි විනාශ කරන්න හදන පව්කාර බලවේග වලට මේ සිවුර පාවලා දෙන්ඩ එපා.... යැයිද කියා සිටියේ ය.

එමෙන්ම ස්වාමීන් වහන්සේලා පෙරටුකරගත් බොදු ක්රියාකාරීන් මැදිහත්ව ගත් නීතිමය ක්රියාමාර්ග තුළින් ඓතිහාසික කුරගල පුදබිම අද ජාතියට දිනා ගන්නට හැකිව ඇතිවා සේම එවැනිම වැදගත් කමකින් යුත් වූත්, අද අන්තවාදී බලවේගවල ආක්රමණයට යටත්ව විනාශ කර දමමින් පවතින මාවනැල්ල දෙවනගල ඓතිහාසික භූමියද අයිතිය ද තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටියහ. අන්යාගමික අන්තවාදීන් දිගින් දිගටම සිංහල බෞද්ධ සංස්කෘතිය හා පුරාවස්තු විනාශ කරද්දී මුනිවත රකින සර්වාගමික මත වලින් ඔලුව පුරවාගත්වුන් සහ දේශපාලන බැළයන් සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා ක්රියාකාරීන්ට ජාතිවාදී, ආගම්වාදී ලේබල් අලවන්නේ ඇයි දැයි උන්වහන්සේ දැඩිව ප්රශ්න කර සිටියහ.

[QUOTE="raterala, post: 24753997, member: 474806"] [b]හලාල්_සටන_දිගටම.[/b] [IMG]http://www.elakiri.com//3.bp.blogspot.com/-BMbzSWyumko/UpBN4_beoYI/AAAAAAAAAH8/os8vgxTCVKE/s1600/487635_545376872168279_599630594_n.jpg[/IMG] [SIZE=5][B][COLOR=DarkRed]2013 ලියන ලද ලිපියකි...[/COLOR] අපි හලාල් වලට පහුගිය කාලේ විරුද්ධ වුණා. අපි දළදා හාමුදුරුවෝ ළගට ගිහල්ලා දළදා හාමුදුරුවන්ගේ නාමයෙන් හලාල් ප්රශ්නය විසදන්න, ඒ සදහා අපට විශ්වාසවන්ත, ශක්තිමත් බලාපොරොත්තුවක් අපේ ආරක්ෂක ලේකම් තුමා ලබා දුන්නා[/B]. නමුත් අදටත් හලාල් ක්රියාවලිය නතර වුණ පාටක් පෙන්න නෑ.[B] අදත් අපේ මිනිස්සු යම් කිසි සැකයකින් පිළිකුලකින් ඒ දිහා බලන් ඉන්නවා. අදත් අළුතෙන් හලාල් ලාංඡන වෙළදපොලට ගේනව. [/B]අපි අතිගරු ජනාධිපති තුමාගෙන් හා ආරක්ෂක ලේකම් තුමාගෙන් ඉල්ලනවා වැඩිකල් නොගොස් කරුණාකරල හලාල් ප්රශ්නය ගැන හොයල බලන්න. අපි විතරක් නෙවෙයි තමුන්නාන්සෙලත් රවට්ටලාද කියල දැන් අපට හිතෙනවා. අපි ඉතාම හොදට හලාල් ප්රශ්නය විසදුමකට ගෙනෙද්දී ඔබට මතකයි රටේ පිළිගත්ත හාමුදුරුවරුත් සර්වාගමික පූට්ටුවක් එක්ක එකට එකට වාඩිවෙලා හලාල් විසදන්න බාර ගත්තා. අපි අහනවා බෙල්ලන්විල හාමුදුරුවන්ගෙන්, කෝ කැළණියේ හාමුදුරුවෝ, ඔබ වහන්සේලා ජාතියට වග කියන්න ඕන හලාල් සම්බන්ධයෙන්. මේකට මැදිහත් වෙලා උලමා එක්ක සාකච්ඡා කරල හලාල් සම්බන්දයෙන් ඇත්ත නැත්ත මොකක්ද කියල අපට කියන්න ඕන. (හලාල් අවසන් කිරීමේ නාටකයට උලමා එක්ක එකට වාඩි උන සර්වාගමික පූට්ටුවේ ඇත්තෝ දැන් මුස්ලිම් නොවන 90% වූ මිනිසුන්ට වග කියන්න ඕන. දැන් එළියට ඇවිල්ලා උත්තර දෙන්න ඕන.) ඒ වෙනකල් වර්ජණය කරමු හලාල්. ආයේ ගන්ඩ එපා හලාල්... ජනාධිපති තුමාගෙනුත්, වගකිවයුත්තන්ගෙනුත් අපි ඉල්ලනවා වහාම මේකට මැදිහත් වෙන්න..... ඊයේ 11 වනදා විශාල ජන සහභාගිත්වයකින් යුතුව කෑගල්ලේදී පැවති බොදු සමුළුවේදී මෙසේ ප්රකාශ කළේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ය. අවස්ථාවාදී දේශපාලකයින් හා සර්වාගමික කල්ලි ඇතුළු විවිධ විරුද්ධ පාර්ශව බොදු බල සේනා ප්රමුඛ බොදු පුණරුද ව්යාපාරයට එරෙහිව පහු ගිය සමයේ එල්ල කරන ලද අභූත චෝදනා වලට ද උන් වහන්සේ නිසි පිළිතුරු ලබා දුන් අතර රට පුරා හිස ඔසවමින් පවතින අන්තවාදී ක්රියාකාරකම් පිළිබදවත් වැඩි දුර කරුණු දක්වමින් උන්වහන්සේ.... විශේෂයෙන් අපි කියන්ඩ ඕන මාසයකට ආසන්න කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේදී අපේ දේශප්රේමී සිංහල, දෙමළ, මුස්ලිම් මේ හෑම පිරිසක්ම මුණ ගැහිල බොදු බල සේනා සංවිධානය ගැන මේ රට ඇතුලෙ ඉදගෙන සංවිධානයේ මතවාද පිළිබද, අපි ඉදිරිපත් කරපු දර්ශනය පිළිබදව, අපේ වැඩපිළිවෙල පිළිබදව කරුණු විකෘති කරල ඉතාම වැරදි ප්රවෘත්ති පල කරමින් ජාත්යන්තරය රවටන ඒ පවුකාර බලවේගවලට උත්තර දෙන්ඩත් ඒ වගේම සංවිධානයේ සැබෑ පරමාර්ථ අරමුණු මොනවද කියල එරට තුළ ජීවත් වන සියළු දේශප්රේමී බලවේග දැනුවත් කරන්නත් අපි ඇමරිකාවට ගියා. ඒ වෙලාවේ මෙහෙ ඉන්න එක ඇමතිවරයෙක්, හැමදාම දේශප්රේමය ගැන කතා කරන අපේ වීරවංශ උන්නැහේ අපේ ගමන විනාශ කරන්න නොයෙක් විදිහේ තොවිල් නැටුව. '' මහා ලොකු දේශප්රේමියකු යයි කියා ගන්නා විමල් විරවංශ උන්නැහේ ඇමතිවරයෙක් විදියට රට ජාතිය වෙනුවෙන් මොනවද මේ දක්වා කරලා තියන්නේ. බොදු බල සේනා සංවිධානය රට ජාතිය වෙනුවෙන් වසරක් තුල කරපු කරපු ටිකවත් ඇමතිකම් දරා ගෙන ඉටුකරන්න උන්නැහේට බැරිවුනා. අපේ සංවිධානය වටා රෝද බැඳ ගන්නා දහස් සංඛ්යාත ජනතාව දැකලා උන්නැහේට ඉරිසියාවක් ඇතිවෙලා. අද උන්නැහෙ ගේ කකුල් වෙවුලන්න පටන් අරන්. අපට එරෙහිව අවලාද නගනවා. මඩ ගහනවා. ඒ වහේ පවුකාරයෝ මොනවා කිවත් අපේ ගමන ඔය හාදයන්ට නවත්වන්න බැ ....'' බොදු බල සේනා සංවිධානය දෙඩක වී ඇති බවටත්, බොදු බල සේනා සංවිධානයට නෝර්වේ රජයෙන් මුදල් ලැබී ඇති බවටත්, හඩගා කියන එක ඇමතිවරයෙක් හාමුදුරුවනේ... අද මේ සංවිධානය යටපත් කරන්න තමන්ම මුදල් පොම්ප කරලා, තමන්ගෙම වාහකයෝ දාගෙන අද සංවිධානෙකුත් අටවගෙන ඉන්නව. විලි ලැජ්ජාවක් නැතුව... විලි ලැජ්ජාවක් නැතුව අද මොවුන් ඒ තරම් පහත් තත්වෙට වැටිල තියෙනව. ඒ තරමටම ඔවුන්ගේ දේශපාලනය බංකොලොත් කරගෙන තියෙනව. ඡන්ද කාලේ බොරු මතවාද වලින් මිනිස්සු රටවට්ටනව වගේ, අමාරුවෙන් ගොඩ නගන මේ නව බොදු පුණරුද ව්යාපාරය විනාශ කරන්න එපා කියල අපි මේ පව්කාරයෝ මුණගැහිල ඉල්ලුවා. ඒ නිසා අපි ඕවට බය වෙන්නේ නෑ. අධිෂ්ඨානශීලීව අපේ ගමන වඩාත් ශක්තිමත් ලෙස අපි ඉදිරියට යනව කියල ඒ බලවේග වලට අපි කියන්න අවශ්යයි. අපි පහුගිය කාලවල විශේෂ හෙළිදරව්වක් කළා. මේ රට තුළ ඉතාම දරුණු ගනයේ මුස්ලිම් අන්තවාදයක් ක්රියාත්මක වනවය කියල. මේ දැනුවත් කිරීම නිසා අපේ සාම්ප්රධායික මුස්ලිම් සහෝදරයෝ හිත් අමනාප කරගන්න අවශ්ය නෑ. සාම්ප්රධායික මුස්ලිම්වරුන් සමග අපට කිසි ගැටළුවක් මේ රටේ නෑ. මේ පළාත්වල මුස්ලිම් ජනතාව සිංහලයන් සමග කොච්චර හොදට ව්යාපාර කරගෙන ඉන්නවද. සිංහලයෝ ඇවිල්ලා කවදාවත් ජාතිය බලල නෑ. වර්ගය බලල නෑ. පාට බලල නෑ. කිසිම ගැටළුවක් නෑ බොහොම සාමදානයෙන් අපි මේ පලාත්වල ජීවත් වෙනකොට අපට සිද්ධ වුණා පහුගිය අවුරුද්දේ එක දවසක මේ රට තුළ දරුණු විදිහට ක්රියාත්මක වෙන වහාබිවාදය පිළිබදවත්, සලාෆි නැමති දරුණු ආගමික අන්තවාදය පිළිබදවත් හෙළිදරව් කරන්න අපට සිද්ධ වුණා. ඒ හෙළිදරව් කිරීම් එක්ක අපි කිව්වා මේ රට තුළ ජිහාඩය ක්රියාත්මකයි, මේ රට තුළ අල් කයිදා, තව්හිද් ජමාත් වැනි අන්තවාදි කණ්ඩායම් මේ රට තුළ ක්රියාත්මකයි කියල අපි කිව්වා. මේ රටේ ආරක්ෂක අංශ සීරුවෙන් ඉදල මාසයක් දෙකක් යනකොට නිසි පරිද්දෙන් හොයාගත්තා, ඔව් ඔබවහන්සේලා කියන දේ ඇත්ත මේ රට තුළ බෙදුම්වාදයකට අර අදින, ත්රස්ත ක්රියාවලට අර අදින මුස්ලිම් අන්තවාදි කල්ලි ක්රියාත්මකව ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරගත්තා. තහවුරු කරගත්තා පමණක් නෙවෙයි අසාත් සාලි මහත්මයව අත්අඩංගුවට ගත්තා. අපට චෝදනා කරන ඒ වගේම අපේ ගමන්මග විනාශ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඒ බලවේගවලින් අහන අපි එදා කයපු දේවල් අද ඇත්ත වෙලා නැද්ද? අපි හිතුවා අපි හලාල් ගැන කතා කරනකොට, මුස්ලිම් අන්තවාදය ගැන හෙළි කරනකොට මහා ලොකු හයියෙන් කෑ ගහපු අසාත් සාලි මහ ලොකු වීරයෙක් කියලා. අනේ බැලින්නම් ඊයේ පූස්පැටියෙක් වගේ ජනාධිපතිතුමාගෙන් සමාව අරගෙන ගෙදර ගියා. අපට කණගාටුයි මේ රටේ නීතිය ක්රියාත්මක වෙන විදිහ ගැන. අපි වගකීමෙන් කියනව එක්දහස් නවසිය අනූ ගණන් වල මුස්ලිම් කොන්ග්රසය බිහි කළ අශ්රෝෆ් උන්නැහෙලගේ මතවාදය මොකක්ද කියල අපට මතකයි. එදා අපි දැක්කා අශ්රොෆ් අමාත්යවරයා මුස්ලිම් සමාජය තුළත් ප්රභාකරන් කෙනෙක්, අමීර්තලිංගම් කෙනෙක්, චෙල්වනායගම් කෙනෙක් වැනි අය බිහි කරන්න මුල් ගල් තියන ආකාරය අපි දැක්කා. 1994 අවුරුද්දේ අපට මතකයි වරාය හා නාවික අමාත්යාංශය ලැබුණට පස්සේ නැගෙනහිර ඉඩකඩම් වලට කරපු හදිය. උන්නැහෙලගේ ජාතිවාදයෙන් ඔද්දල් වුණු, අදත් ඒ මගම යන මුස්ලිම් නායකයොයි කියාගන්නා අන්තවාදීන් අද මේ රටේ භූමිය ආක්රමණය කරමින් ඉන්නව. 30 අවුරුද්දක යුද්ධෙන් බැට කාපු උතුරේ අහිංසක දෙමළ මිනිස්සුන්ගේ උතුරේ ඉඩම් ටිකත් කොල්ල කනවා. ඒ ගැන කථා කරන්න කවුරුවත් නෑ. ඒ නිසා අපි ඉතාම වගකීමෙන් කියන්න අවශ්යයි එදා අශ්රොෆ් උන්නැහෙල ගෙනාපු අන්ත ජාතිවාදය අදත් වෙනත් මුහුණුවරකින් මේ රට තුළ ක්රියාත්මක කරල තියනව. නැගෙනහිර පලාතේ අද තත්වය අතිශය භයානකයි. අපේ ඓතිහාසික මුල් බිම්වල නම් වාසගම් වෙනස් කරලා අද නැගෙනහිර සිංහලයගෙ උරුමය විනාශ කරල දාල තියනව. අපට මතකයි අද කල්මුණේ කියන ප්රදේශයේ එදා නම් "කෙළඅමුණ" කෙළඅමුණ අද කල්මුණේ වෙලා. කෝ මහලොකු දේශපාලකයෝ, මේවා ගැන කතා කරාද? අද කළ්මුණේ සිංහලයන්ට අයිති නෑ. අපට ගිහින් ව්යාපාර කරන්ඩ බෑ. කෝ... කෝ ආගමික සහජීවනය. කෝ අර ටීවි වලට ඇවිත් කතා කරන සර්වාගමික කල්ලි. සිංහලයා නැගිටිනකොට තමයි මුන්ට කැක්කුම. ඒ වගේම තමයි "සමන් මල් ඇතිරූ ප්රදේශය" සමන්මලේ අද සමන්තුරේ වෙලා. අපට ගිහිල්ලා එහෙ ව්යාපාර කරන්ඩ ඉඩ නෑ. තියන පන්සල් ටික රැකගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන්. අපේ පැරණි රජ දරුවෝ, සද්දාතිස්ස කුමාරයා ලේ කදුළු හලලා බිහිකරපු වෙල්ලස්සෙන් යටත් විජිත ආක්රමණ නිසා අපට පහු බහින්න සිද්ධ වුණා. ඒ හේතුවෙන් ඒ බිම අපට අහිමි වුණා. නමුත් ඒ අයිතියවත් අද අපට කතා කරන්න බැරි වෙලා තියනව. අදත් අම්පාර කච්චේරිය භූමියේ ඇති කොන්ඩවටුවාන සෙල් ලිපිය අද දක්වලා තියන්නේ ඉරක්කාමම් කියලා. අපේ තියන මාවත් සිංහල නම්වලින් තිබුණ මංමාවත්, කොහොමද කාගේ අවසරයක් ඇතුවද මේ විදිහට මුස්ලිම් නම් ගම් යොදන්නේ කොහොමද මොන නීතියක් යටතේද කියල අපි ප්රශ්න කරන්න අවශ්යයි. මේ දවසින් දවස කරන්නේ මොකක්ද? සිංහලය සතු භූමිය ආක්රමණය කරන එකයි. ඒ වගේම හැම රාජ්ය ආයතනයකම ස්ථාන මාරු කරල දේශපාලනිකවම ඔවුන් බලවත් වන හැම වෙලාවකම සිංහලයා කණින් ඇදල දොට්ට දානවා. ඒවට උඩගෙඩි දෙන්නෙත් රුපියල් ශත වලට වරදාන වලට යටවුණ අපේම අදබාල කාළකන්නි දේශපාලනඥයොයි කියල අපි කියන්න ඕනෑ. ඒ නිසා අද මේ සමුළුවේදී ඓතිහාසික තීන්දුවක් අප ගත යුතුයි. සිංහල ඉතිහාසය පෞඩත්වය ගැන නොදන්නා, ඒ පිළිබදව වදනක් කතා නොකරන අවම තරමින් උපාධියක්වත් නැති එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට යවන්න එපා මීට පස්සේ. මේ හැමෝම කරන්නේ අපේ ඉරණම විනාශ කරන එක. මුන්ට පේන්නේ ළග විතරයි. මුන් වටිනාකම් කියල හිතන්නේ ලොකු වාහන පෙළක්, ලොකු මාළිගාවක්, ලොකු සෙනගක්. ඒවා දැන් ඉවර කළ යුතු කාලයයි. අපි ඉතාම ඉක්මනින් කොමිසමක් පත් කරන්න කියල ඉල්ලනවා. මුස්ලිම් අන්තවාදයක් මේ රටේ තියනවද? නැද්ද? අපි මේ ගේන මතවාද ඇත්තද? නැද්ද? ඒවාට නිසි පිළිතුරු අපට ලබා දෙන්න අවශ්යයි. මුස්ලිම් නායකයෝ ඕනම වේදිකාවක අපි එක්ක සංවාදයකට එන්න. කරුණාකර තැන් තැන් වල හොර ගල් අහුලලා අපට ත්රස්ත ලෙබල් අලවල බොරු බේගල් ඇද බාන්නේ නැතිව අපිත් එක්ක සංවාදෙකට එන්න කියල අපි මේගොල්ලන්ට කියන්න ඕන. අද මුස්ලිම් සෞඛ්ය සේවිකාවෝ ඉස්පිරිතාලවට එන්නේ ඔලුව වහගත්ත වෙනම නිළ ඇදුමකින්. අපි සෞඛ්ය බලධාරීන්ගෙන් මේ ගැන අහපුවහම කියනවා "ඇතැම් මුස්ලිම් සංවිධාන බලපෑම් කරනවලු". රටේ තියන්නේ එක නීතියක්නම්, හෙදියන්ට තියන්නේ එක නිළ ඇදුමනම් ඇයි මේ අයට ඒක පාවිච්චි කරන්න බැරි. ඒ නිසා කරුණාකරල ජන වර්ග හැටියට බෙදන මේ බෙදුම්වාදය වහාම නතර කළ යුතුයි. එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදය නිසා අවුරුදු 30ක් අපි දුක් වින්දා. අපි අවුරුදු 30ක් තිස්සේ දැක්කේ ලේ. ආයේ අපට මේ රටේ ලේ දකින්න බෑ. අපිට අවුරුදු 100ක් 200ක් දුර පේනවා... ඇයි? වරදානවලින්, වාහන පර්මිට් වලින් අපේ ඇස් අන්ධ වෙලා නෑ. සල්ලි පොට්ටනි වලින් අපි අන්ධ වෙලා නෑ. උඹලගේ දරුවන්ගේ අනාගතය අපට පේනවා. ඒ නිසයි නූපන් පරපුර වෙනුවෙන් මේ යටිගිරියෙන් කෑ ගහන්නේ. ඒ නිසා කරුණාකරල සෞඛ්ය භාර ඇමතිවරයට කියනව සෞඛ්ය ක්ෂේත්රය තුල එකම නීතියක් ක්රියාත්මක කරන්න බැරිනම්, තමුන්නාන්සෙගෙ කයිවාරුවලින් වැඩක් නෑ... කරුණාකරල ගෙදර යන්ඩ. රටට උවදුරු වුණ හැම වෙලාවකම සිවුර ඇතුළේ හංගගෙන රැකවරණය දීල රජුන් තැනුවේ හාමුදුරුවනේ අපි. අපේ හාමුදුරුවනේ දේශපාලකයන්ගේ බත් ගොටු වලට හිරවෙන්ඩ එපා. නැති වෙලා ගිය අදීන අභීත් භික්ෂූත්වය නැවත ගොඩ නගා ගන්න. ගමේ නායකයා ඔබ වහන්සේ මිසන පිරිහිච්ච දේශපාලකය නෙවෙයි. ගමට නායකත්වය දෙන්න හාමුදුරුවරු... සර්වාගමික පූට්ටු ඔබ වහන්සේලාගේ කොදු කඩල ඉවරයි. පල්ලියේ ගිහිල්ලා දන් වලදන්න තරම් පිරිහෙන්න එපා හාමුදුරුවනේ කියල අපේ යතිවරුන්ට අපි කියන්න ඕන. අපේ සිංහලයෝ එච්චර දුප්පත් නෑ... අපේ උන් එච්චර වැටිල නෑ... දරුවට කිරි පැකට් එක අරන් නොදී... අපේ උපාසක අම්මා බෙහෙත් ටික බොන්න තියන සල්ලි ටිකෙන්, බෙහෙත් ටික නොගෙන අපේ හාමුදුරුවන්ට දන් වේල දෙන ජාතියක් තවම ඉන්නේ අපට, ඒ නිසා සර්වාගමික සංකල්ප වලින් අපේ ඔලුගෙඩි විනාශ කරන්න හදන පව්කාර බලවේග වලට මේ සිවුර පාවලා දෙන්ඩ එපා.... යැයිද කියා සිටියේ ය. එමෙන්ම ස්වාමීන් වහන්සේලා පෙරටුකරගත් බොදු ක්රියාකාරීන් මැදිහත්ව ගත් නීතිමය ක්රියාමාර්ග තුළින් ඓතිහාසික කුරගල පුදබිම අද ජාතියට දිනා ගන්නට හැකිව ඇතිවා සේම එවැනිම වැදගත් කමකින් යුත් වූත්, අද අන්තවාදී බලවේගවල ආක්රමණයට යටත්ව විනාශ කර දමමින් පවතින මාවනැල්ල දෙවනගල ඓතිහාසික භූමියද අයිතිය ද තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටියහ. අන්යාගමික අන්තවාදීන් දිගින් දිගටම සිංහල බෞද්ධ සංස්කෘතිය හා පුරාවස්තු විනාශ කරද්දී මුනිවත රකින සර්වාගමික මත වලින් ඔලුව පුරවාගත්වුන් සහ දේශපාලන බැළයන් සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා ක්රියාකාරීන්ට ජාතිවාදී, ආගම්වාදී ලේබල් අලවන්නේ ඇයි දැයි උන්වහන්සේ දැඩිව ප්රශ්න කර සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom