හලාවත උද්ඝෝෂණයට වෙඩි තබයි. ධීවරයෙක් මරුට

Source :

ප:ව 01.50
හලාවත ධීවර උද්ඝෝෂණය සඳහා කාන්තාවන් ඇතුළු පන්දාහක් පමණ දෙනා පෙළපාළියෙන් පැමිණ ඇති අතර පොලිසිය විසින් 4 වතාවක් කඳුළු ගෑස් ගසා තිබෙනවා.
වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස් අධිකාරි කාර්යාලය අසලදී. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ එගොඩවැල්ලේ ඇන්ටනි නම් තිදරු පියකි.
මේ වන විට 2,000ක පමණ පොලිසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා යුදහමුදාවක් හලාවත ප්රදේශයේ රඳවා ඇති බව වාර්තා වෙනවා.
වෙඩි තැබීමෙන් අනතුරුව හලාවත පල්ලියේ සීනුව ගැසීමෙන් පසු තවත් ධීවරයෝ හාරපන් දහසක් එහි පැමිණ තිබෙන අතර මේ වනවිට හමුදාව හා පෙළපාළිකරුවන් අතර ගැටුම සමථයකට පත්කිරීමට දේවස්ථානයේ පියතුමන්ලා උත්සාහ ගනිමින් සිටිනවා.
ප:ව 12.41
ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව හලාවත නගරයේ අද උදෑසන පවති පැවති විරෝධතාවකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ඉන්ධන මිල පහත හෙලන ලෙස බලකරමින් දහස් ගණනක ජනකායක් හලාවත ධීවරයන් මාළු වෙලදපොල ප්රදේශයේ සිට නගරය දෙසට පැමිණ තිබෙන අතර එම පාගමනට පොලිසීය කදුළුගෑස් ප්රහාරයක් එල්ලකිරීමෙන් අනතුරුවයි වෙඩි තබා තිබෙන්නේ.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න...

Code:
gossip9
Last edited: