හලාවත පොන්නයෝ කරපු හරියක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපරාදේ උන්ගේ ඔලුවටම බාන්න තිබ්බේ බන්.
    ඔලුවට බෑවාම උබලා ඊළගට නහයෙන් අඩයි ඕක වතුරට බාලා හරි මිනිස්සුන්ගේ ජිවිත බේරා ගන්න තිබ්බනේ කියලා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔලුවට බෑවාම උබලා ඊළගට නහයෙන් අඩයි ඕක වතුරට බාලා හරි මිනිස්සුන්ගේ ජිවිත බේරා ගන්න තිබ්බනේ කියලා
    මම නම් එකෙන්ම එකට කැමතියි. මුන් මුළු අව්රුද්දේම රණවිරුවොන්ට බැනල බැනල දැන් පුස් පැටවූ වගේ ඉන්නව. ආමි එක නැත්නම් කීදෙනෙක් මැරිලද මෙලහට. ඔය ඉන්න මෝඩයෝ දෙන්නෙක් තුන් දෙනෙක් සෙත්ත පෝච්චි උනාට කමක් නෑ මේ වීරයෝ බේරිලා.
     
    • Like
    Reactions: wpril5

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම නම් එකෙන්ම එකට කැමතියි. මුන් මුළු අව්රුද්දේම රණවිරුවොන්ට බැනල බැනල දැන් පුස් පැටවූ වගේ ඉන්නව. ආමි එක නැත්නම් කීදෙනෙක් මැරිලද මෙලහට. ඔය ඉන්න මෝඩයෝ දෙන්නෙක් තුන් දෙනෙක් සෙත්ත පෝච්චි උනාට කමක් නෑ මේ වීරයෝ බේරිලා.
    ඒක නං ඇත්ත තමයි. අනික තමයි දකුණේ මිනිස්සු. බෝට්ටු අරගෙන, කෑම බීම ලොරි සිය ගණන් එන්නේ. ස්තුතියි ඒ අයටත්.

    ඒ මිනිස්සු එහෙම ස්වේච්චාවෙන් එද්දී ඒවායේ පින්තුර අරං බිග් කුච්චං කාරයා උගේ වැඩක් වගේ දාලා.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ මිනිස්සු එහෙම ස්වේච්චාවෙන් එද්දී ඒවායේ පින්තුර අරං බිග් කුච්චං කාරයා උගේ වැඩක් වගේ දාලා.
    උන් ඉතින් වෙන අය කරන වැඩ හරි පෙන්න වෙනවා උන් කරනවා කියල.මේ වෙලාවේ මිනිස්සු මිනිස්සුමයි තම තමාට ගොඩක් උදවු කරන්නේ. සහ ත්‍රිව්ද හමුදාව..

    මාස තුන හටරක් ගියාම ආපහු උන්ට බනින්න පටන් ගන්නවා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උන් ඉතින් වෙන අය කරන වැඩ හරි පෙන්න වෙනවා ෆන් උන් කරනවා කියල.මේ වෙලාවේ මිනිස්සු මිනිස්සුමයි තම තමාට ගොඩක් උදවු කරන්නේ. සහ ත්‍රිව්ද හමුදාව..

    මාස තුන හටරක් ගියාම ආපහු උන්ට බනින්න පටන් ගන්නවා
    දෙවුන්දර සෙට් එකක් බෝට්ටු ගෙන ඇවිත් හිටිය. සුපිරි ඩයල්. ඕනා ගේමට ඔට්ටුයි. හමුදාවෙනුත් කෑම එකතුවෙන ඒවා උන්ගේ බෝට්ටු වල යවලා බෙදුවේ,
     
    • Love
    Reactions: Kalegana

    Harakkata119

    Member
    Nov 25, 2025
    10
    8
    3
    අපරාදේ උන්ගේ ඔලුවටම බාන්න තිබ්බේ බන්.
    හදිසියේ බෑවා කියමුකෝ පාර මැද්දට. හෙලිකොප්ටරයක් බානකොට මිනිස්සු නිකම්ම අයින් වෙනවනේ බං 🤔 ඔතන වෙන මොකක් හරි සීන් එකක් මයෙ හිතේ..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113
    හදිසියේ බෑවා කියමුකෝ පාර මැද්දට. හෙලිකොප්ටරයක් බානකොට මිනිස්සු නිකම්ම අයින් වෙනවනේ බං 🤔 ඔතන වෙන මොකක් හරි සීන් එකක් මයෙ හිතේ..
    There were vehicles in front as well
     
    • Like
    Reactions: Harakkata119

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දෙවුන්දර සෙට් එකක් බෝට්ටු ගෙන ඇවිත් හිටිය. සුපිරි ඩයල්. ඕනා ගේමට ඔට්ටුයි. හමුදාවෙනුත් කෑම එකතුවෙන ඒවා උන්ගේ බෝට්ටු වල යවලා බෙදුවේ,
    එහෙම තමයි වෙන්න ඕන මේ වගේ වෙලාවක.
    හදිසියේ බෑවා කියමුකෝ පාර මැද්දට. හෙලිකොප්ටරයක් බානකොට මිනිස්සු නිකම්ම අයින් වෙනවනේ බං 🤔 ඔතන වෙන මොකක් හරි සීන් එකක් මයෙ හිතේ..
    There were vehicles in front as well
    මේක වෙන්න ඕන සින් එක..
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    254
    187
    43
    Do you really think that this could land on the bridge? rotors would hit and a big disaster could have happend. Pilot him self nearby resident, knew the grounds for safe landing.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මම නම් එකෙන්ම එකට කැමතියි. මුන් මුළු අව්රුද්දේම රණවිරුවොන්ට බැනල බැනල දැන් පුස් පැටවූ වගේ ඉන්නව. ආමි එක නැත්නම් කීදෙනෙක් මැරිලද මෙලහට. ඔය ඉන්න මෝඩයෝ දෙන්නෙක් තුන් දෙනෙක් සෙත්ත පෝච්චි උනාට කමක් නෑ මේ වීරයෝ බේරිලා.
    අඩෝ ඔව් බන්, ජාතික වේසිගෙ පුතාල ටිකයි ලපටි රැඩිකල් පොන්නයෝයි මලාට පාඩු නෑ. උන් තමා ඉස්සර "ඔය අට පාස් උන්, රස්සාවක් නැති නිසා ඇවිත් තියෙන්නෙ, උන්ගෙ රස්සාව තමා ඔය කරන්නෙ" ගගා හිටියා, ඩැන් එක බල්ලෙක් නෑ හොයන්න 🤭 🤭