හලොවීන් සහ වට්ටක්කා
හලොවින් හෙවත් මලවුන්ගේ අවුරුද්දට සූදානම් වන බ්‍රිතාන්‍යයන්...
මේක කිතුනුවන්ගේ ආගමික හා සංස්කෘතික සැමරුමක්...
Halloween කියන්නේ holy evening කියන එක.. "භක්තිමත් හැන්දෑව" ...

හැම වසරකම ඔක්තෝබර් 31 වෙනිදා රැට තමයි මේක ලොව පුරාම සමරන්නේ...

මෙදාට කට්ටිය පල්ලි ගිහිල්ලා,පොඩි උන් මලවුන් වගේ ඇදගෙන, වට්ටක්ක/ පුහුල් වර්ග වලින් එක එක ගිනි කෙලි දර්ශන,දිවැස් බලන ක්‍රීඩා කරලා,බය හිතෙන කතා කියල, ඔලුව හොල්මන් වෙන ෆිල්ම් බලනව, වගෙ මලවුන්ට අපි සම්බන්ද වෙන විදියේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා... මෙයින් විශේශයෙන්ම් කරන දේවල් විදියට පල්ලි යෑම සහ මලගියා නැදැ හිතවතුන් වෙනුවෙන් පහන් පත්තු කිරීමත් සිදු වෙනවා...

මේ රාත්‍රිය සැමරන්න භාවිතා කරන ප්‍රධානම සිම්බල්1ක් තමයි වට්ටක්ක ගෙඩිය.. මදේ අයින් කොරල ඇතුලෙ ලයිට් දාල හෙන ගතිය මේක සමරනවා.. මෙවරත් ඉහලින්ම සමරන්න බ්‍රිතාන්‍ය කට්ටිය වට්ටක්කා වවනවා යායට..

කේම්බ්‍රිජ්ඩ්ශය ප්‍රාන්තෙ වට්ටක්ක වගාවක් මේ..
මේ තියෙන්නෙ මෙදා පාර හලොවීන් වලට, සහ කෑමට ඕන කරන වට්ටක්කා වවපු වගාවක ගෙඩි කඩන්න ඔන්න මෙන්න..
තව දව්ස් 10යයි තියෙන්නෙ වැඩේට..

හොදටම පැහිලා තියෙන්නේ...

මේ වට්ටක්කා පිස්සුව යූකේ වලට ගැහුවෙ ලගකදිලු.. ඇමරිකන්කාරයෝ තමයි මේක ජයට කරන් ගිහින් තියෙන්නේ.. හැබැයි මේක නිසා දැන් ගොඩක් බ්‍රිටිශ් අය වට්ටක්ක කන්න පුරුදු වෙලාලු. ඒක හොදයි එලවලු නිසා..

වට්ටක්ක කියන්නෙ මිනිසා මධ්‍යතන යුගයේ ඉදන් කන කෑමක්ලු...
කොහොමද පොල් අබරලා දාල හදල ගත්තම..මරු කෑම..

පේනවනේ වැල මැරිලා.. සරුවට ගෙඩි හැදිලා... සොභාදහම කියන්නේ ඔන්න ඕකයි.. හැමතැනටම ඕක අදාලයි නේද ?

ඊයේ කීල්ස්1ට ගියා බඩුවගයක් ගන්න.. වට්ටක්ක 250ග්‍රැම් රුපියල් 30යි.. මහරගම පොලේ කිලෝ1ම රුපියල් 40යි.. බලපන්කො ඉතින්.. පොලෙන් අරන් ආව ඒ ගමනේ..මක්කටෙයි වැඩියෙන් දෙන්නේ කීල්ස්1ට..

විටමින් ඊ බහුලවම තියන කෑම තමයි වට්ටක්කා...

පිළිවෙලයි ලස්සනයි...

මේ හලොවින් උත්සවේ ගැන හොදට දන්නේ ක්‍රිස්තියානි යාලුවෝ තව විස්තර කරන්න හරියට..