Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="oxide" data-source="post: 26144914" data-attributes="member: 390390"><p><span style="font-size: 18px">ස්ටේට්ස් මේන්ටේන් කරන කතාවක් ගිය නිසා කියන්න හිතුනෙ..කොළඹ ඉඳගෙන ජොබ් කරන්නෙ ඇත්තටම ස්ටේට්ස් මේන්ටේන් කරන්නවත්, මොහොකටවත් නෙවෙයි බන්..අපි ඒලෙවෙල් ඉවර වෙනකොට දැන් වගේ ෆීල්ඩ්ස් ගොඩක් සිලෙක්ට් කරගන්න චාන්ස් එකක් තිබ්බෙ නෑ අපිට.. ඒ දවස්වල ඉතින් අයි ටී තමා පොඩ්ඩක් නැගගෙන එන ෆීල්ඩ් එකක් තිබ්බෙ..ඒක නිසා මේ ෆීල්ඩ් එකට බැස්සා..එතකොට ඔය ඔන්ට්ප්‍රිනර්ස්ලා වෙන්න කියන්නවත් අපිට එහෙම පාත් එකක් පෙන්නන්නවත් ගයිඩ් කරන්නවත් කවුරුත් හිටියෙ නෑ..එතකොට ඔලුවෙ තිබ්බෙ ඩිග්‍රිය කරගෙන කොහොම හරි 35000ක ජොබකට පනින එක. <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> <img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" /> ඊට පස්සෙ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඉන්ඩස්ට්‍රි එකේ දඟලලා මෙහෙම හරි මට්ටමකට ඇවිල්ල ඉන්නවා..ජොබ් ලයිෆ් එකට දැන් හුරු වෙලා ඉන්නෙත්.. කසාදත් බැන්දට පස්සෙ ඉතින් රිස්ක් ලෙවල් එකත් වැඩියි වෙන වැඩකට අත ගහන්න..කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමා දැන් මේක. වෙන ෆීල්ඩ් එකකට අත ගැහුවෙ නැතත් දැනට දෙයියනේ කියල 1ක්-120ක් අතර ගානක් ගන්නවනෙ.මොනව උනත් මේකෙ පොඩි ඇෂුවරන්ස් එකක්තියෙනවනෙ මාසෙ අන්තිමට ගානක් එනව කියලා..අනික අපිට පරම්පරාවලින් එන සල්ලියක්වත් මොකුත් නෑ..අම්මල තාත්තලා අපිට එයාලට පුලුවන් උපරිමෙන් කරා..ගමට ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්නත් එහෙමටම කියල සල්ලියකුත් නෑනෙ බන්..අඩුම ගානෙ අවුරුදු 55 වෙද්දිවත් ලෝන් එක ඉවර වෙන්න ලෝන් එකක් දාන්න කියල තමා හිතාගෙන හිටියෙ.දැන් පේන විදියට ලක්ෂ 5කවත් පඩියක් නැතුව හවුසින් ලෝන් එකක්දාල ගෙයක් හදාගන්න එක හීනයක්..අපිත් ඉතින් අවුට් ඔෆ් දි ෆ්‍රේම් හිතන්නෙ නැති එකත් අපේ වැරැද්දක් තමා..ඒ උනාට අපි ඉන්න තත්වයත් එක්ක ගත්තම රිස්ක් එකක් ගන්න එක මාරම අමාරුයි බන්...<img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /></span></p></blockquote><p></p>
[QUOTE="oxide, post: 26144914, member: 390390"] [SIZE=5]ස්ටේට්ස් මේන්ටේන් කරන කතාවක් ගිය නිසා කියන්න හිතුනෙ..කොළඹ ඉඳගෙන ජොබ් කරන්නෙ ඇත්තටම ස්ටේට්ස් මේන්ටේන් කරන්නවත්, මොහොකටවත් නෙවෙයි බන්..අපි ඒලෙවෙල් ඉවර වෙනකොට දැන් වගේ ෆීල්ඩ්ස් ගොඩක් සිලෙක්ට් කරගන්න චාන්ස් එකක් තිබ්බෙ නෑ අපිට.. ඒ දවස්වල ඉතින් අයි ටී තමා පොඩ්ඩක් නැගගෙන එන ෆීල්ඩ් එකක් තිබ්බෙ..ඒක නිසා මේ ෆීල්ඩ් එකට බැස්සා..එතකොට ඔය ඔන්ට්ප්‍රිනර්ස්ලා වෙන්න කියන්නවත් අපිට එහෙම පාත් එකක් පෙන්නන්නවත් ගයිඩ් කරන්නවත් කවුරුත් හිටියෙ නෑ..එතකොට ඔලුවෙ තිබ්බෙ ඩිග්‍රිය කරගෙන කොහොම හරි 35000ක ජොබකට පනින එක. :lol: :lol: ඊට පස්සෙ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඉන්ඩස්ට්‍රි එකේ දඟලලා මෙහෙම හරි මට්ටමකට ඇවිල්ල ඉන්නවා..ජොබ් ලයිෆ් එකට දැන් හුරු වෙලා ඉන්නෙත්.. කසාදත් බැන්දට පස්සෙ ඉතින් රිස්ක් ලෙවල් එකත් වැඩියි වෙන වැඩකට අත ගහන්න..කොටි වලිගෙ අල්ලගත්තා වගේ තමා දැන් මේක. වෙන ෆීල්ඩ් එකකට අත ගැහුවෙ නැතත් දැනට දෙයියනේ කියල 1ක්-120ක් අතර ගානක් ගන්නවනෙ.මොනව උනත් මේකෙ පොඩි ඇෂුවරන්ස් එකක්තියෙනවනෙ මාසෙ අන්තිමට ගානක් එනව කියලා..අනික අපිට පරම්පරාවලින් එන සල්ලියක්වත් මොකුත් නෑ..අම්මල තාත්තලා අපිට එයාලට පුලුවන් උපරිමෙන් කරා..ගමට ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්නත් එහෙමටම කියල සල්ලියකුත් නෑනෙ බන්..අඩුම ගානෙ අවුරුදු 55 වෙද්දිවත් ලෝන් එක ඉවර වෙන්න ලෝන් එකක් දාන්න කියල තමා හිතාගෙන හිටියෙ.දැන් පේන විදියට ලක්ෂ 5කවත් පඩියක් නැතුව හවුසින් ලෝන් එකක්දාල ගෙයක් හදාගන්න එක හීනයක්..අපිත් ඉතින් අවුට් ඔෆ් දි ෆ්‍රේම් හිතන්නෙ නැති එකත් අපේ වැරැද්දක් තමා..ඒ උනාට අපි ඉන්න තත්වයත් එක්ක ගත්තම රිස්ක් එකක් ගන්න එක මාරම අමාරුයි බන්...:no::no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom