හවුසින් ලෝන් සහ ගෙයක් සෑදීම/මිලට ගැනීම

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා ගෙයක් ගන්න හරි ඉඩමක් අරන් ගෙයක් හදන්න හරි බෑන්න් ලෝන් එකක් යනවනම් මේ දවස්වල පොලිය යන්නෙ 9% සහ උන් දෙන්නෙ ප්‍රොපර්ටි එකේ වටිනාකමින් 70%ක්ලු..මට තියෙන ගැටලුව, සාමාන්‍යෙන් වසන්න පුලුවන් පොඩි ගෙයක් හදන්න හරි ගන්න හරි අඩුම ගානෙ මිලියන 8ක්වත් යනව කොළඹ ඉඳලා 20-25 km රේඩියස් එකක.(අතුරුගිරිය, පිලියන්දල, මාලඹේ වගේ)මේ වගේ ගානක් බෑන්ක් ලෝන් එකක් ගත්තම අවුරුදු 15-20 අතර කාලෙකින් ගෙවන්න මාසෙකට සාමාන්‍යයෙන් රුපියල් 80000ක් වගේ යනවා..ලෝන් එකට කැපුනම 40% අනිවා සැලරි එකෙන් අතේ ඉතුරු වෙන්නත් ඕනලු ලෝන් එක පාස් වෙන්නත්. ඒ මදිවට උන් ප්‍රොපටි එකත් උන්ගෙ නමට තියාගන්නවනෙ.. :D:Dඑතකොට මචංලා නිකමට හිතපං මාසෙකට ලක්ෂයක් වගේ සාමාන්‍ය හොඳ පඩියක් ගන්න එකෙක්ටවත් මේ කපේදි තමන්ගෙම කියල ගෙයක් හදාගන්න වෙන්නෙ නෑනෙ..:rolleyes::rolleyes:දන්න උන් පොඩ්ඩක් ඇඩ්වයිස් පාරක් දීපල්ලකො..බලාගෙන යනකොට ලෝන් එකක් ඇප්ලයි කරන්න, ලෝන් එකක් ගන්න තරම් අගහිඟයක් නෑ කියල පෙන්නන්න ඕනනෙ...:lol::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    සහතික ඇත්ත.

    ලක්ෂයක් පඩි තිබ්බත් 40ක් 50ක් වත් අතේ තියෙන්නෙ ඕනෙ 80ක විතර ගෙයකට ලෝන් එකක් දාන්න.

    චාර්ජස් වලට තව ලක්ශ 6ක් 7ක් යනවා. ඉඩමේ ගානට වැඩිය. ඊට පස්සෙ පොලියකුත් ගෙවන්න ඕනෙ තව ලක්ශ ගානක්.
     
    • Like
    Reactions: NRTG and hodakolla

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ohoma hithuwoth nm gewal hadanna be thama kollo
    mulinma loan ekkak dala idamak ganin
    passe gehadapan :rolleyes:
    තේරුමක් නෑනෙ බන්..බොරුවට ඒකට ගෙව ගෙව ඉන්න වෙන්නෙ..රෙන්ට් එකකුත් ගෙවාගෙන ඉඩමටත් ගෙවන්න එපැයි.. :confused: :confused: මම මෙහෙ රෙන්ට් එකට බන් ඉන්නෙ..එතනටත් 45ක්දෙනව..

    Dan Bank loan rate eka 7%..
    මම ඇහුව බන්...7% දෙන්න කියල බැංකුව දැනුවත් කරල නෑලු තාම..9%යිලු...

    සහතික ඇත්ත.

    ලක්ෂයක් පඩි තිබ්බත් 40ක් 50ක් වත් අතේ තියෙන්නෙ ඕනෙ 80ක විතර ගෙයකට ලෝන් එකක් දාන්න.

    චාර්ජස් වලට තව ලක්ශ 6ක් 7ක් යනවා. ඉඩමේ ගානට වැඩිය. ඊට පස්සෙ පොලියකුත් ගෙවන්න ඕනෙ තව ලක්ශ ගානක්.

    ඔව් බන්...බැංකුවලින් ඇඩ් සහ ඊමෙල්ස්නම් එනව ඉතිං ඔබගේ සිහින නිවස ඉදිකරගන්න අනං මනං කියල..සිහිනයක්ම තමා ඒකනම්...:lol::lol:
    ------ Post added on Feb 16, 2021 at 12:34 PM
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Machan api housing loan ekakata details ahuwa BOC eken, mage wife Nurse kenek, Service eka awurudu 5k complete nam 30mil wenakam denna puluwan kiwva 3% rate ekata. Service eka 5 years naththam 9% kiyala thamai kiwve. thawama 2.5 years service thiyena nisa wade gana ayema hewve ne. poddak balapan government work kranawanam special loans thiyenawda kiyla
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ova nisa thmai mehe atha arala kattiya yanne
    සිරාවට...:lol: :lol: :lol:

    Machan api housing loan ekakata details ahuwa BOC eken, mage wife Nurse kenek, Service eka awurudu 5k complete nam 30mil wenakam denna puluwan kiwva 3% rate ekata. Service eka 5 years naththam 9% kiyala thamai kiwve. thawama 2.5 years service thiyena nisa wade gana ayema hewve ne. poddak balapan government work kranawanam special loans thiyenawda kiyla
    30 මිලියන් වෙනකන් දෙනව කියන්නෙ මචං සැලරි එකට අනුව..සැලරි ස්ලිප් එක බලල තමා තීර්ණය කරන්නෙ උන්..අන්න ඒකයි අවුල. :rolleyes::rolleyes: මගෙ වයිපරෙත් ටීචිං කරන්නෙ... ගන්න පුලුවන් ලක්ෂ 10ක් විතර හවුසින් ලෝන්...ලක්ෂ 10කින් ගෙයක් හදන්න බෑ කියල මුන්ට තේරෙන්නෙ නැද්ද කොහෙද බන්...:lol::lol::lol:
     
    • Like
    Reactions: Tanto

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    ඔව් මචන්, පට්ට ගානක් යනවා ගෙදරකට. උබට ටිකක් ඇතින් වගේ ඉඩමක් තියෙනවනම් එකෙන් කැල්ලක් විකුනලා මදි පාඩුව හදාගන්න. නැත්තන් උබ ඒ ලක්ෂ 40 ඉතුරු කරලා ලොන් එක ගන්න හිටියොත් ගෙවල් හදන්න යන ගාන ඩබල් වෙලා තියෙයි.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔව් මචන්, පට්ට ගානක් යනවා ගෙදරකට. උබට ටිකක් ඇතින් වගේ ඉඩමක් තියෙනවනම් එකෙන් කැල්ලක් විකුනලා මදි පාඩුව හදාගන්න. නැත්තන් උබ ඒ ලක්ෂ 40 ඉතුරු කරලා ලොන් එක ගන්න හිටියොත් ගෙවල් හදන්න යන ගාන ඩබල් වෙලා තියෙයි.
    ප්‍රොපර්ටි එකක් කියල මොන ලබ්බක්වත් නෑ බන්..දෙයියනේ කියල 1ක විතර පඩියක් ගන්නවා එච්චරයි..ඒකෙන් 45ක් දෙනව රෙන්ට් එකට බන්..අනේ මන්දා..
     
    • Like
    Reactions: ITGuy25

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    තේරුමක් නෑනෙ බන්..බොරුවට ඒකට ගෙව ගෙව ඉන්න වෙන්නෙ..රෙන්ට් එකකුත් ගෙවාගෙන ඉඩමටත් ගෙවන්න එපැයි.. :confused: :confused: මම මෙහෙ රෙන්ට් එකට බන් ඉන්නෙ..එතනටත් 45ක්දෙනව..

    මම ඇහුව බන්...7% දෙන්න කියල බැංකුව දැනුවත් කරල නෑලු තාම..9%යිලු...

    ඔව් බන්...බැංකුවලින් ඇඩ් සහ ඊමෙල්ස්නම් එනව ඉතිං ඔබගේ සිහින නිවස ඉදිකරගන්න අනං මනං කියල..සිහිනයක්ම තමා ඒකනම්...:lol::lol:
    ------ Post added on Feb 16, 2021 at 12:34 PM
    uba jobata giya kalema idamak ganna thibbe kollo
    dn ehenm kelinma ge hadannama wenwa wena wenama aran wedak ne :(
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    BUMPER

    kyl wadak na bn lankwe loan system eka hadala tynne bn salli tyna minissunta ganna nathuwa salli nathi ayata ganna neme bn

    oka thama aththa un kyna requirments tika pennana me athme madi bn
    සිරාවට බන්.. ලංකාවෙ සාමන්‍ය මිනිහෙක්ගෙ සැලරි එකවත් කන්සිඩර් කරන්නෙ නැතුවද බන් මෙව්ව හදාගෙන තියෙන්නෙ..? :confused:
    uba jobata giya kalema idamak ganna thibbe kollo
    dn ehenm kelinma ge hadannama wenwa wena wenama aran wedak ne :(
    ජොබට ගිය මුල් කාලෙ එච්චර හම්බුනේ නෑ බන්...20000ට ගියේ...:lol::lol: එතකොට බෝඩිමට 8ක්ද කොහෙද දුන්නා,..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සිරාවට බන්.. ලංකාවෙ සාමන්‍ය මිනිහෙක්ගෙ සැලරි එකවත් කන්සිඩර් කරන්නෙ නැතුවද බන් මෙව්ව හදාගෙන තියෙන්නෙ..? :confused:

    Uba kiwwata pilganin unge approve krana company list eka dakkoth uba waha bonwa bn anika scoring system eka ita hapan bn
     
    • Like
    Reactions: NRTG and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Anek Ewa business loan. Already hoda kotipatiyrk wenna one loan ganna.
    Machan dan therenawane,loan aran gewal hadana eka wadak naha.

    Mokak hari oya lakshen side eken develop kara ganna. Trading wat karanna hodata hoyala.

    Nat nam padiyen witarak goda enna baha.
    ඔව් බන්... තව කීයක් හරි හොයාගෙන මැරෙනකන්ම රෙන්ට් එකට ඉන්න එක තමා කරන්න වෙන්නෙ, :rolleyes: :rolleyes: ගමට ගිහිල්ලා ගස් බඩගානව බන් හිතුනොත්

    Uba kiwwata pilganin unge approve krana company list eka dakkoth uba waha bonwa bn anika scoring system eka ita hapan bn
    මොකක්ද මචං ස්කෝරින් සිස්ටම් එක??
    ------ Post added on Feb 16, 2021 at 1:07 PM
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොකක්ද මචං ස්කෝරින් සිස්ටම් එක??

    E kwe bn uba CRIB eke innwada income eken kochchrak commitments tynwada?

    Proffesssional qualifications monda tyena

    wada karana company eka approved ekak da eyala Loans dena category eke

    Credit cards tynwanm ewa gewala tyna history eka

    kalin oya lage company eken loan aragena ewa gewala nathi ayage history eka

    thawa oyage age ekath ekka income eka

    Marry kralanm wife ge income pawa consider krnwa

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සහතික ඇත්ත මචන්. ලංකාවේ බැංකු හිතන් ඉන්නේ මිනිස්සු ලෝන් ගන්නේ අතේ සල්ලි තියාගෙන නිකන් මේ ජොලියට කියලා.

    anika bn loan ekak ganna gyma unge tyna gas balapn hriyata api unge salli illnwa wage
     
    • Like
    Reactions: oxide and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    anika bn loan ekak ganna gyma unge tyna gas balapn hriyata api unge salli illnwa wage
    ඒක නම් ඇත්ත මචන් උන් කියන කන්ඩිෂන් අපිට තියෙනවානම් මම කල්පනාකරන්නේ මොකටද අපි ලෝන් ගන්නේ කියලා .... :lol: