හස්කියො

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,030
    11,461
    113
    The Office Lol GIF
    උඹට මොන හස්කි ද, කොහෙන් හරි වල් බල්ලෙක් හොයාගෙන ඇති කරපන්
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,741
    113
    ඕකුන්ට මොලේ තියෙනව නේද?
    AI says,

    මුන් ඇවිල්ල hard working dogs category( field / sled dogs)
    මොලෙ නන් එච්චරම කැපී පෙනෙන වෙනසක් නැතුව ඇති

    මොලෙ හොදයි කියන්නෙ බෝඩර් කොලී බල්ලොන්ගෙ
     
    • Like
    Reactions: UbeThaththa