ඔව් එතකොට සාක්ෂි එක්ක දැම්මම රෙවෙනවනෙ නේ? රටේ හැම තැනකම වැහැලා තිබ්බත් කොහේ හරි මුල්ලකට වැස්සෙ නෑ කියල දඟලන්ඩ පුළුවන්නෙ එතකොට. තෝ ඉන්න තැන කියන්ඩ ඕන නෑ, රටේ උඹ පායනවා වහින් නෑ කියන ඕනම දිස්ත්රික්කයක් හරි නගරයක් ගමක් හරි කියහන්. මම හරියටම කියන්නම් වහින දවසත් එක්කම.
වැස්සා හුට්තෝ අපේ පැත්තට