Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
හස්තරේඛා_Mega_Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Benham Book of Palmistry

*86 වෙනි රූපයේ පරිදි කෙටි ජිවන රේඛාවක් සහ කෙටි ශිර්ෂ රේඛාවක් ඇති අත්ලක එම රේඛා දෙකෙහිම අවසානයෙහි තරු සලකුණු දක්නට ඇතිනම් ඉදිරියෙහි ඇතිවන මාරක අනතුරක් පිළිබඳව විශ්වාසයෙන් යුතුව අනාවැකි පලකල හැකියි.

මෙම තරු ලකුණු විශාලව සහ පැහැදිලිව පිහිටා ඇතිනම් ඒකාන්තයෙන්ම සිදුවන මාරක අනතුරකි.

*87 රූපයේ පරිදි කෙටි ජිවන රේඛාව සහ කෙටි ශිර්ෂ රේඛාව අවසානයේ කතිර සලකුණු දක්නට ඇති නම් එයත් ඉහත 86 රූපයෙන් දැක්වෙන අදහසට ආසන්න අදහසක් දක්වයි.

--ඉහත අවස්ථාවන් දෙකෙහිදී රේඛා රතු හෝ කහ පැහැයක් ගන්නේ නම් එය ඉතා බරපතල තත්වයක් ලෙස සඳහන් වේ--

*88 රුපයේ පරිදි සාමාන්‍ය හෘද රේඛාවක් සමග, ශිර්ෂ රේඛාව දීර්ඝ සෘජු රේඛාවක් ලෙස පවතී නම් ඔහු හදවතත් බුද්ධියත් අතර සමතුලිත බවක් නැති පුද්ගලයෙක්. තීන්දු, තීරණ ගන්නේ බුද්ධියෙන් දැනෙන දෙයට එකඟව පමණයි හදවතට දැනෙන දෙයට එකඟව නොවේ.

වැඩක් කරොත් කරන්නේ ලාභ අරමුණ ප්‍රධාන කරගෙන. නෙත,සිත පිනවන දේවල් වලට වඩා තමුන්ට ලාභයක් ජනනය කර දෙන්න පුළුවන් දේවල් වලට කැමතියි.

මෙම සෘජු ශිර්ෂ රේඛාවට සමගාමිව යන හෘද රේඛාවක් නොමැතිනම් එම පුද්ගලයා කිසිඳු තෙතමනයක් නැති,අකාරුණික,මසුරු,තණ්හා අධික,අසාධාරණ, පුද්ගලයෙකුගෙන් තමන්ට ගතහැකි සියලු වාසි ලබාගන්නා පුද්ගලයෙකි.

[QUOTE="B_i_n_g_o, post: 15782672, member: 431880"] [b]The Benham Book of Palmistry[/b] [IMG]http://oi42.tinypic.com/11sf76u.jpg[/IMG] [B][COLOR=Red]-------------------------------------------[/COLOR][COLOR=Red]--------------------------------------------------------------[/COLOR][COLOR=Red]---------------------------------------------------------------------------------------------------------------[/COLOR][/B] [SIZE=5][COLOR=Blue]*86 වෙනි රූපයේ පරිදි කෙටි ජිවන රේඛාවක් සහ කෙටි ශිර්ෂ රේඛාවක් ඇති අත්ලක එම රේඛා දෙකෙහිම අවසානයෙහි තරු සලකුණු දක්නට ඇතිනම් ඉදිරියෙහි ඇතිවන මාරක අනතුරක් පිළිබඳව විශ්වාසයෙන් යුතුව අනාවැකි පලකල හැකියි. මෙම තරු ලකුණු විශාලව සහ පැහැදිලිව පිහිටා ඇතිනම් ඒකාන්තයෙන්ම සිදුවන මාරක අනතුරකි. [/COLOR][/SIZE][B][COLOR=Red]-------------------------------------------[/COLOR][COLOR=Red]--------------------------------------------------------------[/COLOR][COLOR=Red]---------------------------------------------------------------------------------------------------------------[/COLOR][/B] [SIZE=5][COLOR=Blue]*87 රූපයේ පරිදි කෙටි ජිවන රේඛාව සහ කෙටි ශිර්ෂ රේඛාව අවසානයේ කතිර සලකුණු දක්නට ඇති නම් එයත් ඉහත 86 රූපයෙන් දැක්වෙන අදහසට ආසන්න අදහසක් දක්වයි. --ඉහත අවස්ථාවන් දෙකෙහිදී රේඛා රතු හෝ කහ පැහැයක් ගන්නේ නම් එය ඉතා බරපතල තත්වයක් ලෙස සඳහන් වේ-- [/COLOR][/SIZE][B][COLOR=Red]-------------------------------------------[/COLOR][COLOR=Red]--------------------------------------------------------------[/COLOR][COLOR=Red]---------------------------------------------------------------------------------------------------------------[/COLOR][/B] [SIZE=5][COLOR=Blue]*88 රුපයේ පරිදි සාමාන්‍ය හෘද රේඛාවක් සමග, ශිර්ෂ රේඛාව [COLOR=Black][B]දීර්ඝ සෘජු රේඛාවක්[/B] [/COLOR]ලෙස පවතී නම් ඔහු හදවතත් බුද්ධියත් අතර සමතුලිත බවක් නැති පුද්ගලයෙක්. තීන්දු, තීරණ ගන්නේ බුද්ධියෙන් දැනෙන දෙයට එකඟව පමණයි හදවතට දැනෙන දෙයට එකඟව නොවේ. වැඩක් කරොත් කරන්නේ ලාභ අරමුණ ප්‍රධාන කරගෙන. නෙත,සිත පිනවන දේවල් වලට වඩා තමුන්ට ලාභයක් ජනනය කර දෙන්න පුළුවන් දේවල් වලට කැමතියි. මෙම සෘජු ශිර්ෂ රේඛාවට සමගාමිව යන හෘද රේඛාවක් නොමැතිනම් එම පුද්ගලයා කිසිඳු තෙතමනයක් නැති,අකාරුණික,මසුරු,තණ්හා අධික,අසාධාරණ, පුද්ගලයෙකුගෙන් තමන්ට ගතහැකි සියලු වාසි ලබාගන්නා පුද්ගලයෙකි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom