හස්තරේඛා_Mega_Thread

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,483
    2,159
    113
    Among Web Pages
    isc3s.jpg

    හස්තරේඛා ශාස්ත්‍රයට කැමැත්තක් තියන අයටයි මේ ත්‍රෙඩ් එක
    113.gif
    . ඒ වගේම මගෙ හස්තරේඛා ත්‍රෙඩ් බම්ප් කරපු 100කට අධික මෙම්බර්ස්ල වෙනුවෙනුත්, ත්‍රෙඩ් බලපු 5000ට අධික කස්ටිය වෙනුවෙනුත්, මට PM කරල අලුත් ත්‍රෙඩ් දාන්නෙ නැත්තෙ ඇයි කියල අහපු කිහිපදෙනා වෙනුවෙනුත් තමයි මේ ත්‍රෙඩ් එක
    113.gif
    . කැමති නැති අය මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතෙ එන්න එපා
    33.gif
    . එහෙම කිව්වෙ තරහකට නෙමෙයි. හේතුව මේ ශාස්ත්‍රය ඇත්තක්ද බොරුවක්ද කියල වාද කරන්න හදපු ත්‍රෙඩ් එකක් නෙමෙයි මේක.

    මුල ඉඳන් පිලිවලට එක එක රේඛා ගැන ත්‍රෙඩ් දාන එක මම හිතුවට වැඩිය අමාරු වැඩක්
    18.gif
    . ඒ නිසා මට අහුවෙන අහුවෙන තොරතුරු එකම ත්‍රෙඩ් එකක, මෙගා ත්‍රෙඩ් එකක් විදිහට දාන එක ලේසියි. මේ ත්‍රෙඩ් එකේ තියෙන්නෙ මම ලියන ලිපි නෙමෙයි. පත්තර, පොත්, අන්තර්ජාලයෙන් ගත්තු ලිපි. ඒවායේ credit සියල්ල ලිපිවල මුල් කතෘන්ට හිමිවිය යුතුයි. සමහර ඒවා මම සිංහලට පරිවර්තනය කරපු ලිපි. එහෙනම් වැඩේ පටන්ගමු
    111.gif
    .

    මේ තියෙන්නෙ මම කලින් දාපු ත්‍රෙඩ් තුන. හස්තරේඛා ගැන කිසිමදෙයක් දන්නෙ නැති කෙනෙක් දැනගන්න ඕනෙ මූලික දේවල් ඒ ත්‍රෙඩ් වලින් බලාගන්න
    4.gif
    4.gif
    .

    හස්තරේඛා_ශාස්ත්‍රය_1

    හස්තරේඛා_ශාස්ත්‍රය_2

    හස්ත_රේඛා_3

    x22ptz.jpg

    25jjrcn.jpg

    33o2mf5.jpg

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,483
    2,159
    113
    Among Web Pages
    කොල්ලොන්ගේ මොන අතද බලන්නේ ?
    1.අත තෝරා ගැනීම

    ගැහැණු අයගේ නම් දකුණු අතින් තමන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත්, වමතින් අනාගතයේ වෙන දේ පිළිබඳවත් දැක්වෙනවා. පිරිමි අයගේ ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ දකුණතින් අනාගතයේ වෙනදේවල් පිළිබඳවත් වමතින් තමුන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත් පෙන්වනවා.
    සාස්තරයක් බලන්න ගියොත් සාමාන්‍යයෙන් පිරිමි අයගේ දකුණු අත බලාගෙනත්, ගැහැණු අයගේ වමත බලාගෙනත් තමයි සාස්තර කියන්නේ. නමුත් මේ සබ්ජෙක්ට් එක ගැන සුපිරියටම දන්නා කෙනා අනාවැකි කියන්න අත් දෙකම ප්‍රයෝජනයට ගන්නවා.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,696
    983
    113
    Still on the Earth
    1.අත තෝරා ගැනීම

    ගැහැණු අයගේ නම් දකුණු අතින් තමන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත්, වමතින් අනාගතයේ වෙන දේ පිළිබඳවත් දැක්වෙනවා. පිරිමි අයගේ ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ දකුණතින් අනාගතයේ වෙනදේවල් පිළිබඳවත් වමතින් තමුන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත් පෙන්වනවා.
    සාස්තරයක් බලන්න ගියොත් සාමාන්‍යයෙන් පිරිමි අයගේ දකුණු අත බලාගෙනත්, ගැහැණු අයගේ වමත බලාගෙනත් තමයි සාස්තර කියන්නේ. නමුත් මේ සබ්ජෙක්ට් එක ගැන සුපිරියටම දන්නා කෙනා අනාවැකි කියන්න අත් දෙකම ප්‍රයෝජනයට ගන්නවා.

    එල එල මම මේ එකේ ඉඳන් කියවනවා
     

    uvidu

    Member
    Jun 5, 2013
    917
    27
    0
    ගෙදර ඉස්සරහ බෝඩ් ලැල්ලක් දැම්මේ නැත්ද.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,420
    1,261
    113
    man nam oya wage dewal gena wedi sure ekak na,thamun karapu,kusal akusal ekka thama life eka run wenne :)

    Mona wunath mewata asa karana,igena ganna asa ayata fatta usefull :)