Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හස්ත_රේඛා_3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හස්තරේඛා ගැන මම දාන තුන් වෙනි ත්‍රෙඩ් එක. පරණ ත්‍රෙඩ් වලට ලින්ක් ටික තමයි පහලින් දාල තියෙන්නේ.

හස්තරේඛා_ශාස්ත්‍රය_1

හස්තරේඛා_ශාස්ත්‍රය_2

ග්‍රහ මණ්ඩල මතක නැති අයට බලාගන්න ආයේමත් දෙවැනි ත්‍රෙඩ් එකේ දාපු පින්තුරය දානවා.

අපි අන්තිමට කතා කර කර හිටියේ ශිර්ෂ රේඛාව ගැනනේ. එදා කතා කරපු රේඛා සෙට් එකේ ඉතුරු ටික බලන්න කලින් ශිර්ෂ රේඛාව ගැන "රිවිර" පත්තරේ පලවෙච්ච ලිපියක් මෙතන දාන්නම්.

කලින් ත්‍රෙඩ් එකේ ශිර්ෂ රේඛාව ගැන මට මගහැරුණ දේවල් ටිකක් මේ ලිපියේ තියනවා.

හරි දැන් කලින් ත්‍රෙඩ් එකේ අවසන් කරපු තැන ඉඳන් පටන් ගනිමු..

*11 රූපයේ පරිදි ශිර්ෂ රේඛාව අවසානයේ විශාල අතු රේඛා වලට බෙදී තිබේ නම් විවිධ හැකියාවන් ගොඩක් තිබෙන කෙනෙක්, නමුත් එක විෂයක් තුල විශිෂ්ටයෙක් වෙන්න බැහැ.

*12 රූපයේ පරිදි ශිර්ෂ රේඛාව අවසානයේ අතු රේඛා තුනකට බෙදී ඇති නම් එම පුද්ගලයා තුල බුද්ධිමත් බව, උපකල්පනය කිරීමේ හැකියාව සහ ව්‍යාපාරික කුසලතා කියන ලක්ෂණ තුන තියනවා.

*ශිර්ෂ රේඛාව අවසාන වන්නේ බුධ මණ්ඩලයෙන් නම් මුදල් ඉපයීමට සහ මුල්‍ය කළමනාකරණයෙහි උපන් හපනෙක්.

*13 රූපයේ පරිදි අතු රේඛාවක් ගුරු මණ්ඩලයට ගමන් කරයි නම් සාර්ථක පුද්ගලයෙකු වීමට විශාල උනන්දුවකින් කටයුතු කරන පුද්ගලයෙක් සහ ඔහු සාර්ථක වෙනවා.

*14 රූපයේ පරිදි ශනි මණ්ඩලයට අතු රේඛාවක් ගමන් කරයි නම් එම පුද්ගලයා සාර්ථක පුද්ගලයෙක් වීමට උත්සාහයෙන් කටයුතු කලත් ඔහුට ලෙහෙසියෙන් තම ඉලක්කය සපුරගන්න ලැබෙන්නේ නැහැ. විවිධ බාධක වලට මුහුණ දෙන්න සිදුවෙනවා.

*15 රූපයේ පරිදි රවී මණ්ඩලයට අතු රේඛාවක් ගමන් කරයි නම් එම පුද්ගලයා සාර්ථකත්වයට පත් වෙන්නේ සහජ දක්ෂතාවයක් මගින්.

*මැදගිල්ලත් වෙදගිල්ලත් අතරට ශිර්ෂ රේඛාව ගමන් කරයිනම් එම පුද්ගලයා තුල නව සොයාගැනීම් කරන්නෙක් හෝ විද්‍යාඥයෙක් හෝ වීමේ හැකියාව ඇත.

*බුද්ධ මණ්ඩලයට ශිර්ෂ රේඛාව ගමන් කරයි නම් ඔහුට ව්‍යාපාරිකයෙක් වීමේ හැකියාව උපතින්ම උරුම වී ඇත.

*84 රූපයෙන් දැක්වෙන පරිදි ඉතා කෙටි ශිර්ෂ රේඛාවක් සමග ඉතා කෙටි ජිවන රේඛාවක් හිමි පුද්ගලයාට මාරක අනතුරකට, මාරාන්තික රෝගයකට මුහුණ දීමට සිදුවේ.

*85 රූපයේ පරිදි එම කෙටි ශිර්ෂ රේඛාව අවසානයේ තරු සලකුණක් දක්නට ඇතිනම් ක්ෂණික මරණයකට පත්වේ.

අත්ලෙහි පිහිටන තරු සලකුණු.

ශිර්ෂ රේඛාව ගැන විස්තරය තාම ඉවර නැහැ. ඒත් ශිර්ෂ රේඛාව ගැන කිය කිය ඉන්නකොට අන්තිමට තරු සලකුණක් ගැන කිව්වනේ. ඒ නිසා තරු සලකුණු කියන්නේ මොනවද, ඒවා පිහිටන ස්ථානය අනුව බලපෑම් ඇතිවෙන්නේ කොහොමද කියල බලමු.

අවස්ථා කිහිපයක් හැරුනම තරු ලකුණු ඇතිවීම සුභ ඵල තමයි ඇතිකරවන්නේ.අතෙහි තරු සලකුණු ඇතිවිය හැකි ආකාර කිහිපයක් පහත රූපයේ දැක්වේ.

පහත කරුණු සහ රූපසටහන් උපුටා දක්වන්නේ cheiro's language of the hand නම් කෘතියෙනි.

*ගුරු මණ්ඩලය මත තරුලකුණ - ගුරු මණ්ඩලයෙහි තරු ලකුණු ඇතිවන ස්ථානය අනුව පැහැදිලි අර්ථ දෙකක් ලබාගන්න පුළුවන්. ගුරු මණ්ඩලයේ මුදුනෙහිම තරු ලකුණක් පිහිටන්නේ නම් එයින් අදහස් වන්නේ සමාජයෙන් ගරුබුහුමන් ලබන, බලවත්, ඉහල රැකියාවක් සහිත, සාර්ථක පුද්ගලයෙක් බවයි. ප්‍රභල දෛව,හෘද,ශිර්ෂ රේඛා මෙම පුද්ගලයට තිබේ නම් සාර්ථකත්වය නම් වූ පියගැටපෙලෙහි ලඟාවියනොහැකි පියවරක් ඔහුට නැති තරම්ය.

ගුරු මණ්ඩලයේ පහළින්ම හෝ පැත්තකට වන්නට හෝ මදක් අත පිටුපසට වන්නට තරු සලකුණ පිහිටා ඇතිනම් එම පුද්ගලයා කිර්තිමත්,බලවත්, ජනප්‍රිය පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වයි. මාන්නය සහිතයි. මෙවැනි පුද්ගලයින්ට සියලු ගුණාංග වලින් පරිපුර්ණ රූමත් භාර්යයාවන් හිමිවේ.

*ශනි මණ්ඩලය මත තරු ලකුණ - ශනි මණ්ඩලය මධ්‍යයේ පිහිටන විට මෙය භයානක සලකුණක්. මෙවැනි පුද්ගලයින් දෛවයේ සරදමට ලක්වෙන අය ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහුගේ ජිවිතයේ අවසානය මහත් ඛේදජනක ලෙස අවසාන වේ. එහෙත් ඔහු බොහෝ ප්‍රසිද්ධ අයෙක් වෙනවා. හස්ත රේඛා පිලිබඳ ප්‍රවීනයෙකු වන කයිරෝ(පළමු ත්‍රෙඩ් එකේ මොහු ගැන සඳහන් කළා) මෙය පැහැදිලි කරන්නේ "මොහොතකට රජෙකු වුවත් ඔහු ඔටුනු පළඳින්නේ මරණය පෙනී පෙනී" බවයි.

ශනි මණ්ඩලයෙන් ඈතට වන්නට, පැත්තකට වන්නට හෝ ඇඟිලි තුලට වන්නට තරු ලකුණ පිහිටා ඇති නම් එය කලින් අප කතා කල ගුරු මණ්ඩලයේ තරු ලකුණ පිහිටන දෙවැනි අවස්ථාවට සමාන අවස්ථාවකි. එනම් මොහු ඉතිහාසයේ නමක් තබන කීර්තිමත් පුද්ගලයෙකු සමඟ සබඳතා පැවත්වයි. එහෙත් මෙහිදී මෙම පුද්ගලයා කීර්තිමත් අයෙකු වන්නේ කිසියම් දරුණු ඉරණමක් නිසායි.

*රවී මණ්ඩලය මත තරු ලකුණ - ධනයෙන් සහ පදවි තානාන්තර වලින් බැබලෙන පුද්ගලයෙක්. නමුත් හිතේ සතුටකින් ජීවිතය ගත කරන්න ලැබෙන්නේ නැහැ. කලින් අවස්ථාවලදී වගේම මණ්ඩලයේ පහතට හෝ පැත්තකට වන්නට තරු ලකුණ පිහිටයි නම් පුද්ගලයා ධනවත් නොවී ඔහු ධනවත් පුද්ගලයන් ඇසුරු කරයි.

එම තරු ලකුණ සුර්ය රේඛාවකට( මෙම රේඛාව රවී මණ්ඩලයේ සිට අතේ පහලට ඇති රේඛාවකි. ඉදිරියේදී මෙම රේඛාව වෙනමම පැහැදිලි කෙරේ) සම්බන්ධ වී ඇතිනම් හෝ එම තරුව නිර්මාණය වී ඇත්තේ සුර්ය රේඛාවක් මගින් නම් එම පුද්ගලයා කීර්තිමත් කලාකරුවෙකි. සුර්ය රේඛාවෙහි මධ්‍ය ලක්ෂයට මදක් ඉහලට වන්නට තරු ලක්ෂණය පිහිටීම මෙම අනාවැකිය පලකිරීමට විශිෂ්ටම අවස්ථාවයි.

(උඹල අහලවත් නැති උනාට)එදාමෙදා තුර ලෝකයෙහි පහල වූ ජනප්‍රියම නිළිය ලෙස සැලකෙන Sarah Bernhardt නිළියගේ හස්ත රේඛා සටහන(කයිරෝ විසින් පරික්ෂා කල) පහත දැක්වේ.

*බුධ මණ්ඩලය මත තරු ලකුණ - බුධ මණ්ඩලය මධ්‍යයේ තරු ලකුණ පිහිටන්නේ නම් විද්‍යා,ව්‍යාපාරික ක්ෂේත්‍ර වල බැබලෙන සාර්ථක පුද්ගලයෙක් හෝ දක්ෂ කථිකයෙකි. මණ්ඩලයෙන් පැත්තකට වන්නට පිහිටයි නම් එවැනි ක්ෂේත්‍ර වල කීර්තිමත් පුද්ගලයින්ගේ ඇසුර ලැබේ.

*කුජ මණ්ඩලය මත තරු ලකුණ - අතෙහි කුජ මණ්ඩල දෙකක් තිබෙනවා. බුද මණ්ඩලය යටින් තිබෙන කුජ මණ්ඩලය මත තරු ලක්ෂණය පිහිටන්නේ නම් එම පුද්ගලයා ඉවසීම සහ දෛර්යය නිසා ගරු බුහුමනට පාත්‍ර වන බවයි.

ගුරු මණ්ඩලය යටින් පිහිටි කුජ මණ්ඩලය මත තරු ලකුණක් පිහිටයි නම් ඔහු කීර්තිමත් රණකාමියෙකු වේ හෝ අනාගතයෙහි එම පුද්ගලයා සම්බන්ධ වන සටනක්,යුද්ධයක් පිලිබඳ ඉඟි පළකරයි.

*චන්ද්‍ර මණ්ඩලය මත තරු ලකුණ - කයිරෝට අනුව උසස් චින්තනමය හැකියාව මගින් ඉහලට නැගී එන කීර්තිමත් පුද්ගලයෙකු පිලිබඳ අනාවැකි පළකරයි. අනෙක් හස්ත රේඛාව පිලිබඳ ප්‍රවීනයන් පවසන්නේ මෙයින් අදහස් වන්නේ දියේ ගිලී සිදුවිය හැකි අනතුරක් පිළිබඳව බවයි. ශිර්ෂ රේඛාව අවසානයේ තරු ලකුණක් පිහිටීම ක්ෂණික මරණයක් බව මා ඉහලින් සඳහන් කළා. කයිරෝ පවසන්නේ ශිර්ෂ රේඛාව අවසානයෙහි තරු සලකුණක් මගින් මනසෙහි අසමතුලිත බවක් පෙන්වන බවත් එමගින් එම පුද්ගලයා උන්මාද බවට පත්වන බවත්ය.

කයිරෝ පවසන්නේ සිහිමුලාවෙන් දිවිනසා ගත් පුද්ගලයන්ගේ හස්ත වල ශිර්ෂ රේඛා කෙලවර තරු ලකුණක් පිහිටන බවයි. දිවි නසා ගැනීමට ජලයෙහි ගිලීමද යොදා ගන්නා බැවින් එහි යම් සම්බන්ධයක් ඇති බව සිතිය හැකියි.

*සිකුරු මණ්ඩලය මත තරු ලකුණ - සිකුරු මණ්ඩලය මත තරු ලකුණත් සුභ ලක්ෂණයක්. හැබැයි ඒ ආදරය සහ රාගය සම්බන්ධවයි.මේ ලක්ෂණය තිබෙන කෙනා බොහෝවිට පැණියෙක්.විරුද්ධ ලින්ගිකයන්ව ආකර්ෂණය කරගන්න බොහොම දක්ෂයි. ඔවුන් ආදරයට රාගයට බොහෝ කැමතියි. විලාසිතා වලට ගොඩක් කැමතියි.

*ඇඟිලි අග තරු ලකුණු ඇතිවීම මගින් අත ගසන සෑම වැඩක්ම සාර්ථක වන බව අදහස් වේ.

අනිත් දවසේ ආයෙමත් කතා කරන්නේ ශිර්ෂ රේඛාවේ මට කියන්න බැරි උන ඉතුරු ලක්ෂණ ටික.

[QUOTE="B_i_n_g_o, post: 14355136, member: 431880"] [SIZE=5]මේ හස්තරේඛා ගැන මම දාන තුන් වෙනි ත්‍රෙඩ් එක. පරණ ත්‍රෙඩ් වලට ලින්ක් ටික තමයි පහලින් දාල තියෙන්නේ. [B][URL="http://www.elakiri.com/forum/showthread.php?p=14316144#post14316144"]හස්තරේඛා_ශාස්ත්‍රය_1[/URL] [/B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1527947"][B]හස්තරේඛා_ශාස්ත්‍රය_2 [/B][/URL][/SIZE] [SIZE=5] ග්‍රහ මණ්ඩල මතක නැති අයට බලාගන්න ආයේමත් දෙවැනි ත්‍රෙඩ් එකේ දාපු පින්තුරය දානවා.[/SIZE] [SIZE=5] [IMG]http://www5.picturepush.com/photo/a/12017908/img/Anonymous/1.jpg[/IMG][/SIZE] [SIZE=5] අපි අන්තිමට කතා කර කර හිටියේ ශිර්ෂ රේඛාව ගැනනේ. එදා කතා කරපු රේඛා සෙට් එකේ ඉතුරු ටික බලන්න කලින් ශිර්ෂ රේඛාව ගැන "රිවිර" පත්තරේ පලවෙච්ච ලිපියක් මෙතන දාන්නම්. කලින් ත්‍රෙඩ් එකේ ශිර්ෂ රේඛාව ගැන මට මගහැරුණ දේවල් ටිකක් මේ ලිපියේ තියනවා. [IMG]http://www2.picturepush.com/photo/a/12051990/img/Anonymous/1.jpg[/IMG][/SIZE] [SIZE=5] [IMG]http://www4.picturepush.com/photo/a/12051997/img/Anonymous/2.jpg[/IMG][/SIZE] [SIZE=5] හරි දැන් කලින් ත්‍රෙඩ් එකේ අවසන් කරපු තැන ඉඳන් පටන් ගනිමු.. [IMG]http://www4.picturepush.com/photo/a/12052002/img/Anonymous/3.jpg[/IMG][/SIZE] [SIZE=5] [COLOR=Sienna]*11 රූපයේ පරිදි ශිර්ෂ රේඛාව අවසානයේ විශාල අතු රේඛා වලට බෙදී තිබේ නම් විවිධ හැකියාවන් ගොඩක් තිබෙන කෙනෙක්, නමුත් එක විෂයක් තුල විශිෂ්ටයෙක් වෙන්න බැහැ.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=DarkGreen]*12 රූපයේ පරිදි ශිර්ෂ රේඛාව අවසානයේ අතු රේඛා තුනකට බෙදී ඇති නම් එම පුද්ගලයා තුල බුද්ධිමත් බව, උපකල්පනය කිරීමේ හැකියාව සහ ව්‍යාපාරික කුසලතා කියන ලක්ෂණ තුන තියනවා.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Navy]*ශිර්ෂ රේඛාව අවසාන වන්නේ බුධ මණ්ඩලයෙන් නම් මුදල් ඉපයීමට සහ මුල්‍ය කළමනාකරණයෙහි උපන් හපනෙක්.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=DarkRed]*13 රූපයේ පරිදි අතු රේඛාවක් ගුරු මණ්ඩලයට ගමන් කරයි නම් සාර්ථක පුද්ගලයෙකු වීමට විශාල උනන්දුවකින් කටයුතු කරන පුද්ගලයෙක් සහ ඔහු සාර්ථක වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5] [IMG]http://www3.picturepush.com/photo/a/12052011/img/Anonymous/4.jpg[/IMG][/SIZE] [SIZE=5] [COLOR=Indigo] *14 රූපයේ පරිදි ශනි මණ්ඩලයට අතු රේඛාවක් ගමන් කරයි නම් එම පුද්ගලයා සාර්ථක පුද්ගලයෙක් වීමට උත්සාහයෙන් කටයුතු කලත් ඔහුට ලෙහෙසියෙන් තම ඉලක්කය සපුරගන්න ලැබෙන්නේ නැහැ. විවිධ බාධක වලට මුහුණ දෙන්න සිදුවෙනවා.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Sienna]*15 රූපයේ පරිදි රවී මණ්ඩලයට අතු රේඛාවක් ගමන් කරයි නම් එම පුද්ගලයා සාර්ථකත්වයට පත් වෙන්නේ සහජ දක්ෂතාවයක් මගින්.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=DarkRed]*මැදගිල්ලත් වෙදගිල්ලත් අතරට ශිර්ෂ රේඛාව ගමන් කරයිනම් එම පුද්ගලයා තුල නව සොයාගැනීම් කරන්නෙක් හෝ විද්‍යාඥයෙක් හෝ වීමේ හැකියාව ඇත.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Blue] *බුද්ධ මණ්ඩලයට ශිර්ෂ රේඛාව ගමන් කරයි නම් ඔහුට ව්‍යාපාරිකයෙක් වීමේ හැකියාව උපතින්ම උරුම වී ඇත.[/COLOR][/SIZE] [SIZE=5] [IMG]http://www3.picturepush.com/photo/a/12052016/img/Anonymous/5.jpg[/IMG][/SIZE] [SIZE=5] [COLOR=DarkGreen]*84 රූපයෙන් දැක්වෙන පරිදි ඉතා කෙටි ශිර්ෂ රේඛාවක් සමග ඉතා කෙටි ජිවන රේඛාවක් හිමි පුද්ගලයාට මාරක අනතුරකට, මාරාන්තික රෝගයකට මුහුණ දීමට සිදුවේ. [/COLOR] [COLOR=DarkRed]*85 රූපයේ පරිදි එම කෙටි ශිර්ෂ රේඛාව අවසානයේ තරු සලකුණක් දක්නට ඇතිනම් ක්ෂණික මරණයකට පත්වේ.[/COLOR][/SIZE] [SIZE=5] [U][COLOR=Red]අත්ලෙහි පිහිටන තරු සලකුණු.[/COLOR][/U][/SIZE] [SIZE=5] ශිර්ෂ රේඛාව ගැන විස්තරය තාම ඉවර නැහැ. ඒත් ශිර්ෂ රේඛාව ගැන කිය කිය ඉන්නකොට අන්තිමට තරු සලකුණක් ගැන කිව්වනේ. ඒ නිසා තරු සලකුණු කියන්නේ මොනවද, ඒවා පිහිටන ස්ථානය අනුව බලපෑම් ඇතිවෙන්නේ කොහොමද කියල බලමු.[/SIZE] [SIZE=5] අවස්ථා කිහිපයක් හැරුනම තරු ලකුණු ඇතිවීම සුභ ඵල තමයි ඇතිකරවන්නේ.අතෙහි තරු සලකුණු ඇතිවිය හැකි ආකාර කිහිපයක් පහත රූපයේ දැක්වේ. [IMG]http://www3.picturepush.com/photo/a/12052036/img/Anonymous/6.jpg[/IMG][/SIZE] [SIZE=5] පහත කරුණු සහ රූපසටහන් උපුටා දක්වන්නේ cheiro's language of the hand නම් කෘතියෙනි.[/SIZE] [SIZE=5] [COLOR=Blue]*ගුරු මණ්ඩලය මත තරුලකුණ - ගුරු මණ්ඩලයෙහි තරු ලකුණු ඇතිවන ස්ථානය අනුව පැහැදිලි අර්ථ දෙකක් ලබාගන්න පුළුවන්. ගුරු මණ්ඩලයේ මුදුනෙහිම තරු ලකුණක් පිහිටන්නේ නම් එයින් අදහස් වන්නේ සමාජයෙන් ගරුබුහුමන් ලබන, බලවත්, ඉහල රැකියාවක් සහිත, සාර්ථක පුද්ගලයෙක් බවයි. ප්‍රභල දෛව,හෘද,ශිර්ෂ රේඛා මෙම පුද්ගලයට තිබේ නම් සාර්ථකත්වය නම් වූ පියගැටපෙලෙහි ලඟාවියනොහැකි පියවරක් ඔහුට නැති තරම්ය. ගුරු මණ්ඩලයේ පහළින්ම හෝ පැත්තකට වන්නට හෝ මදක් අත පිටුපසට වන්නට තරු සලකුණ පිහිටා ඇතිනම් එම පුද්ගලයා කිර්තිමත්,බලවත්, ජනප්‍රිය පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වයි. මාන්නය සහිතයි. මෙවැනි පුද්ගලයින්ට සියලු ගුණාංග වලින් පරිපුර්ණ රූමත් භාර්යයාවන් හිමිවේ.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=DarkRed]*ශනි මණ්ඩලය මත තරු ලකුණ - ශනි මණ්ඩලය මධ්‍යයේ පිහිටන විට මෙය භයානක සලකුණක්. මෙවැනි පුද්ගලයින් දෛවයේ සරදමට ලක්වෙන අය ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහුගේ ජිවිතයේ අවසානය මහත් ඛේදජනක ලෙස අවසාන වේ. එහෙත් ඔහු බොහෝ ප්‍රසිද්ධ අයෙක් වෙනවා. හස්ත රේඛා පිලිබඳ ප්‍රවීනයෙකු වන කයිරෝ(පළමු ත්‍රෙඩ් එකේ මොහු ගැන සඳහන් කළා) මෙය පැහැදිලි කරන්නේ "මොහොතකට රජෙකු වුවත් ඔහු ඔටුනු පළඳින්නේ මරණය පෙනී පෙනී" බවයි. ශනි මණ්ඩලයෙන් ඈතට වන්නට, පැත්තකට වන්නට හෝ ඇඟිලි තුලට වන්නට තරු ලකුණ පිහිටා ඇති නම් එය කලින් අප කතා කල ගුරු මණ්ඩලයේ තරු ලකුණ පිහිටන දෙවැනි අවස්ථාවට සමාන අවස්ථාවකි. එනම් මොහු ඉතිහාසයේ නමක් තබන කීර්තිමත් පුද්ගලයෙකු සමඟ සබඳතා පැවත්වයි. එහෙත් මෙහිදී මෙම පුද්ගලයා කීර්තිමත් අයෙකු වන්නේ කිසියම් දරුණු ඉරණමක් නිසායි.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Blue]*රවී මණ්ඩලය මත තරු ලකුණ - ධනයෙන් සහ පදවි තානාන්තර වලින් බැබලෙන පුද්ගලයෙක්. නමුත් හිතේ සතුටකින් ජීවිතය ගත කරන්න ලැබෙන්නේ නැහැ. කලින් අවස්ථාවලදී වගේම මණ්ඩලයේ පහතට හෝ පැත්තකට වන්නට තරු ලකුණ පිහිටයි නම් පුද්ගලයා ධනවත් නොවී ඔහු ධනවත් පුද්ගලයන් ඇසුරු කරයි. එම තරු ලකුණ සුර්ය රේඛාවකට( මෙම රේඛාව රවී මණ්ඩලයේ සිට අතේ පහලට ඇති රේඛාවකි. ඉදිරියේදී මෙම රේඛාව වෙනමම පැහැදිලි කෙරේ) සම්බන්ධ වී ඇතිනම් හෝ එම තරුව නිර්මාණය වී ඇත්තේ සුර්ය රේඛාවක් මගින් නම් එම පුද්ගලයා කීර්තිමත් කලාකරුවෙකි. සුර්ය රේඛාවෙහි මධ්‍ය ලක්ෂයට මදක් ඉහලට වන්නට තරු ලක්ෂණය පිහිටීම මෙම අනාවැකිය පලකිරීමට විශිෂ්ටම අවස්ථාවයි. (උඹල අහලවත් නැති උනාට)එදාමෙදා තුර ලෝකයෙහි පහල වූ ජනප්‍රියම නිළිය ලෙස සැලකෙන [URL="http://en.wikipedia.org/wiki/Sarah_Bernhardt"]Sarah Bernhardt[/URL] නිළියගේ හස්ත රේඛා සටහන(කයිරෝ විසින් පරික්ෂා කල) පහත දැක්වේ. [/COLOR][/SIZE] [SIZE=5] [IMG]http://www5.picturepush.com/photo/a/12052078/img/Anonymous/8.jpg[/IMG][/SIZE] [SIZE=5] [COLOR=DarkSlateGray]*බුධ මණ්ඩලය මත තරු ලකුණ - බුධ මණ්ඩලය මධ්‍යයේ තරු ලකුණ පිහිටන්නේ නම් විද්‍යා,ව්‍යාපාරික ක්ෂේත්‍ර වල බැබලෙන සාර්ථක පුද්ගලයෙක් හෝ දක්ෂ කථිකයෙකි. මණ්ඩලයෙන් පැත්තකට වන්නට පිහිටයි නම් එවැනි ක්ෂේත්‍ර වල කීර්තිමත් පුද්ගලයින්ගේ ඇසුර ලැබේ.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=DarkRed] *කුජ මණ්ඩලය මත තරු ලකුණ - අතෙහි කුජ මණ්ඩල දෙකක් තිබෙනවා. බුද මණ්ඩලය යටින් තිබෙන කුජ මණ්ඩලය මත තරු ලක්ෂණය පිහිටන්නේ නම් එම පුද්ගලයා ඉවසීම සහ දෛර්යය නිසා ගරු බුහුමනට පාත්‍ර වන බවයි. ගුරු මණ්ඩලය යටින් පිහිටි කුජ මණ්ඩලය මත තරු ලකුණක් පිහිටයි නම් ඔහු කීර්තිමත් රණකාමියෙකු වේ හෝ අනාගතයෙහි එම පුද්ගලයා සම්බන්ධ වන සටනක්,යුද්ධයක් පිලිබඳ ඉඟි පළකරයි.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Blue]*චන්ද්‍ර මණ්ඩලය මත තරු ලකුණ - කයිරෝට අනුව උසස් චින්තනමය හැකියාව මගින් ඉහලට නැගී එන කීර්තිමත් පුද්ගලයෙකු පිලිබඳ අනාවැකි පළකරයි. අනෙක් හස්ත රේඛාව පිලිබඳ ප්‍රවීනයන් පවසන්නේ මෙයින් අදහස් වන්නේ දියේ ගිලී සිදුවිය හැකි අනතුරක් පිළිබඳව බවයි. ශිර්ෂ රේඛාව අවසානයේ තරු ලකුණක් පිහිටීම ක්ෂණික මරණයක් බව මා ඉහලින් සඳහන් කළා. කයිරෝ පවසන්නේ ශිර්ෂ රේඛාව අවසානයෙහි තරු සලකුණක් මගින් මනසෙහි අසමතුලිත බවක් පෙන්වන බවත් එමගින් එම පුද්ගලයා උන්මාද බවට පත්වන බවත්ය. කයිරෝ පවසන්නේ සිහිමුලාවෙන් දිවිනසා ගත් පුද්ගලයන්ගේ හස්ත වල ශිර්ෂ රේඛා කෙලවර තරු ලකුණක් පිහිටන බවයි. දිවි නසා ගැනීමට ජලයෙහි ගිලීමද යොදා ගන්නා බැවින් එහි යම් සම්බන්ධයක් ඇති බව සිතිය හැකියි.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=DarkGreen]*සිකුරු මණ්ඩලය මත තරු ලකුණ - සිකුරු මණ්ඩලය මත තරු ලකුණත් සුභ ලක්ෂණයක්. හැබැයි ඒ ආදරය සහ රාගය සම්බන්ධවයි.මේ ලක්ෂණය තිබෙන කෙනා බොහෝවිට පැණියෙක්.විරුද්ධ ලින්ගිකයන්ව ආකර්ෂණය කරගන්න බොහොම දක්ෂයි. ඔවුන් ආදරයට රාගයට බොහෝ කැමතියි. විලාසිතා වලට ගොඩක් කැමතියි.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Navy]*ඇඟිලි අග තරු ලකුණු ඇතිවීම මගින් අත ගසන සෑම වැඩක්ම සාර්ථක වන බව අදහස් වේ.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=Red]අනිත් දවසේ ආයෙමත් කතා කරන්නේ ශිර්ෂ රේඛාවේ මට කියන්න බැරි උන ඉතුරු ලක්ෂණ ටික.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom