හසිනිග‍ෙ මගූල තරම් වැදගත්දෙයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    හසිනිග‍ෙ මගූල තරම් වැදගත්දෙයක්

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.

    නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත.

    නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හමුවේ සිය මෝසමෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළ වී ඇති බවයි.

    මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බවයි නීතිඥ අරුණ ලක්සිරි මහතා කියා සිටින්නේය.ජනාධිපතිට මෙවැනි ඉල්ලීමක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටෙත් විශේෂ අර්ථ නිරූපණයක් පිළිබද කරුණු විමසීමක් හරහා පමණක් බවද ඒම මෝසමේ සඳහන්ව ඇත.

    එම නිසා මෙම නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන් ද නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත

    මෙන්න නියම පොරවල් .....

    :lol::lol:

    මේක ඉතිං අර හසිනිග‍ෙ මගූල තරම් වැදගත්දෙයක් නෙවෙයි නිසා කමක් නෑ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2020වෙනකන් ඔහොමම අදිමු සිංහලයෝ නඩු වලට නඩු දාල අදිකරනෙත් මෝල් කරමු :lol::lol:.අගමැතිලගෙන් පර්ලිමෙන්ට් එකෙන් වැඩක් නැ පුළුවන් නම් ජනදිපතිටත් නඩු දාල වැඩ තහනම් කරවමු .අපිට ගානක්වත් නැ මුන්ගේ පඩි සල්ලියි හොරාකන සල්ලියි ඉතුරුයි:lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    මරුසිරා;24010802 said:
    2020වෙනකන් ඔහොමම අදිමු සිංහලයෝ නඩු වලට නඩු දාල අදිකරනෙත් මෝල් කරමු :lol::lol:.අගමැතිලගෙන් පර්ලිමෙන්ට් එකෙන් වැඩක් නැ පුළුවන් නම් ජනදිපතිටත් නඩු දාල වැඩ තහනම් කරවමු .අපිට ගානක්වත් නැ මුන්ගේ පඩි සල්ලියි හොරාකන සල්ලියි ඉතුරුයි:lol::lol::lol:

    Ithin bung Vimal n Gomanpila ne iselama giriya pupan kae gahuwe nadu dapalla dapalla kiyala.

    Dan uparima adhikaranaye mathaya ahadhdhi 3n mollu wage kae gahanawa
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මරුසිරා;24010802 said:
    2020වෙනකන් ඔහොමම අදිමු සිංහලයෝ නඩු වලට නඩු දාල අදිකරනෙත් මෝල් කරමු :lol::lol:.අගමැතිලගෙන් පර්ලිමෙන්ට් එකෙන් වැඩක් නැ පුළුවන් නම් ජනදිපතිටත් නඩු දාල වැඩ තහනම් කරවමු .අපිට ගානක්වත් නැ මුන්ගේ පඩි සල්ලියි හොරාකන සල්ලියි ඉතුරුයි:lol::lol::lol:

    OuwDnHL.jpg

    rULF0sb.png

    කොහොමද 1000 ඒවායින් වියදම :(