හසීනා චීන නාකි පරට්ටි ආයි අගමැති වෙයිද අද ? 🤬🤬🤬

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බහුතරයක් අකමැතිනම් වර්ජනය කරන්නේ මොකටද?විරුද්දව චන්දෙ දැම්මනම් ඉවරනේ
    chanda hora karanawa wipakshe mardane karanawa wage dewal wenne na kiala assume karada?
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    chanda hora karanawa wipakshe mardane karanawa wage dewal wenne na kiala assume karada?
    මර්දනය ,හොර චන්ද කියන එක ඕනෑම රටක අඩු වැඩියෙන් තියනවා මචන්...පිට රටින් ආව නිරීක්ෂකයෝ , NGO ටික සල්ලි වලට ගන්න බහ්නේ,එයාල කිව්වොත් චන්දෙ සාදාරන නැහැ කියල..ඔන්න අපිට යම් නිගමනයකට එන්න පුළුවන්
     
    • Like
    Reactions: yakshaya