Questions හාඩ් එකේ ෆයිල් මිසින්!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    මගෙ WD My Passport හාඩ් එක ලැප් එකට කනෙක්ට් කරද්දී දෙපාරක් විතර කනෙක්ට් ඩිස්කනෙට් වුනා.
    පස්සෙ ආපහු කනෙක්ට් කරද්දී එක ෆෝල්ඩර් එකක් මිසින්. ඩිලිට් වුනෙත් නෑ හාඩ් එකෙ ඉඩ අඩුවෙලත් නෑ. ලැප් එකෙ වෛරස් අනන් මනන් මුකුත් එහෙමත් නෑ.

    ඒ ෆයිල්ස් ටික ආපහු අරගන්න විදිහක් දන්නවද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    මගෙ WD My Passport හාඩ් එක ලැප් එකට කනෙක්ට් කරද්දී දෙපාරක් විතර කනෙක්ට් ඩිස්කනෙට් වුනා.
    පස්සෙ ආපහු කනෙක්ට් කරද්දී එක ෆෝල්ඩර් එකක් මිසින්. ඩිලිට් වුනෙත් නෑ හාඩ් එකෙ ඉඩ අඩුවෙලත් නෑ. ලැප් එකෙ වෛරස් අනන් මනන් මුකුත් එහෙමත් නෑ.

    ඒ ෆයිල්ස් ටික ආපහු අරගන්න විදිහක් දන්නවද?
    auto run virus ekak athi HDD eke
     
    • Like
    Reactions: Absolute Zero

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට ඔහොම වෙලා මන් කලේ හාඩ් එක ගලවලා එක ඇතුලේ සාටා කේබල් වලින් හයි කරලා ඩේටා ගත්ත එක ,එක ෆෝල්ඩර් එකක් මිසින් කියන්න සැක සහිතයි
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    වයිරස් නෙවේ මම දාපු ලින්ක් එක බලලා එකේ විදිහට recover කරගන්න
    වැඩේ ගොඩ. ස්තූති වේවා!

    system file wage hide welada danne na. folder option walin hide protected files kiyna eka untick karala balala inna.

    lesi de issarawelama karanna
    ෆෝල්ඩර් එක හිඩ්න් වෙලා ගිහින්. දැන් හරි.
    ------ Post added on Jul 26, 2021 at 1:38 PM