හාඩ් ඩික්ස් එකේ සර්කිට් එක

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    හාඩ් ඩික්ස් එකේ සර්කිට් එක තෝ‍රගන්නෙ කොහොමද? කීයක් විතර වෙනවද? aliexpress එකෙන් ගෙන්නගන්න පුලුව න් ද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙම උබට ඔනි විදිහට තොරගන්නහ් බැහ් උබේ හාර්ඩ් ඩිස්ක් එකෙ බොර්ඩ් එකෙ නම් අවුල තියෙන්නහ් උබට සෙම් බැජ් එකේ සෙම් මොඩල් සෙම් වර්ශන් බොර්ඩ් එකක් ඔනි
    එහෙම හොයාගන්නහ් ටිකක් අමාරුයි
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    එහෙම උබට ඔනි විදිහට තොරගන්නහ් බැහ් උබේ හාර්ඩ් ඩිස්ක් එකෙ බොර්ඩ් එකෙ නම් අවුල තියෙන්නහ් උබට සෙම් බැජ් එකේ සෙම් මොඩල් සෙම් වර්ශන් බොර්ඩ් එකක් ඔනි
    එහෙම හොයාගන්නහ් ටිකක් අමාරුයි
    හාර්ඩ් ඩිස්ක් එකෙ බොර්ඩ් eka aulak nam kohomada aduna ganna?? wana pc ekaka set kara wada karanna naha.