හාන්ස් බුදිද බං...

lbw

Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    හාන්ස් බුදිද බං...

    දැන්නම් online shopping, delivery to doorstep….facebook එකේ වැහි වැහැලා, ලිස්ට් එක viber හෝ whatsapp කරන්නලු, visa/ mastercard accept ලු. හැබැයි බිල u.s. dollars වලින් වැඩිවෙලා එද්දී තමයි මුන්ට පාරිභෝගික අධිකාරිය මතක් වෙන්නේ…

    මේ දවස් වල ඇමරිකන් කාරයෝ ඉල්ලන් කන විදිහට ආයෙත් columbus ටම යන්න වෙයි වගේ….ජනගහනය වැඩි කරන්න…. ්‍රශ්නේ තියෙන්නේ උන්ට කෙළවෙන එක නෙවෙයි, කොච්චර අධිරාජ්යවාදී විරුද්ධ වුණත් අපිත් depend වෙන්නේ උන්ගේ commiunication app සහ payment platforms උඩ... චීනනං ගොඩ ගියා උන්ගෙම wechat, wechat pay තිබුන නිසා...

    අපිටත් කොච්චර බැංකු app තිබ්බත් dialog කාරයගෙ EzCash තරම් grassroots එකටම ගිය payment platform එකක් නෑ. මොකද ඒක basic phone එකකිනුත් operate කරන්න පුළුවන්. හැබැයි මේ දවස් වල උන්ටනම් වගේ වගක් නෑ. බෙහෙතකට advertisment එකක්වත් වත් නෑ. මොකද කුඩ්ඩො ගෙනුයි, ගෙම් දෙන උන්ගෙන් එන ආදායම ඇති හින්දද....

    ඉතින් යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද හාන්ස්?

    https://www.facebook.com/permalink.php?story_fbid=116237993345183&id=100048769494065