හාන්ස් විජේසූරියට තවම QR එක හදා ගන්න බැරිද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    Gemini-Generated-Image-e7z57be7z57be7z5.png

    යකෝ කෙබර කොටා කෙලපු අමූලික පච බලපන්.. මහා විද්වතෙක් එනවා.. ආසියාවෙම් විද්වතා.. පඩිත් ගන්නේ නෑ.... සුර පුරයක් කරනවා.. Digital ID හදනවා..

    ID තියා මුන්ට QR එක හදා ගන්න බෑ...:angry::growl::growl::growl: තූ නොදමකින් මේ වගේ කැරි කොටෙක්.. මට අල්ල්ලන්නේ නෑනේ ඔය Derana / Hiru මයික් එකක්.. මම ගලවන්න අනුරයගේ කලිසම ඔළුවෙන්..:growl:

    ගෝලිය යුද්දේ පැත්තක තියපන්.. තෙල් ටික ගහ ගන්නQR එක හදා ගන්න කිසිම වැඩ පිළිවෙලක් දැක්මක් නැති හිඟන හැත්තක්..​
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    223
    187
    43

    මේ ආණ්ඩුව කරන හැම වැඩේම නානවා. ඒක ඇත්ත. හැබැයි hans නැත්නම් උඹත් ඇතුළුව ලංකාවේ ගොඩක් උන් තවම @Anathai
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    . මට අල්ල්ලන්නේ නෑනේ ඔය Derana / Hiru මයික් එකක්.. මම ගලවන්න අනුරයගේ කලිසම ඔළුවෙන්..:growl:
    ඉතින් මයික් අල්ලන්ම ඕනේ නැනේ. ලයිව් එකක් ඇවිත් කියන දේ කියපංකෝ. මම වගකියනවා , උබට උපරිම සප් එක දෙනවා. මගේ ගානේ ස්පොන්සර් ඇඩ් එකකටත් සල්ලි දෙනවා. මොෙකා් කියන්නේ කරමුද? බොරු බයිලා බං උබලගේ. මේක ඇතුලේ annonymous ඉදෙගන හෙන චන්ඩි වෙන්න හදනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,710
    113
    East Blue (Goa Kingdom)
    ඕක හදපු උනුත් එකයි .
    relaunch කරපු උනුත් එකයි .

    මුන්ට ඔකේ ඔහොම ප්‍රශ්න එන්න පුළුවන් කියන එක හිතා ගන්න බැරි තරම් උන්ද .
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    මී කිරි බයියන්ගේ විලාපය......... සද්ද නැතිව දවස් ගනන් පෝලිමේ ඉදලා 460 ට ගහගත්තේ තෙල්...
    ඩෝබියොන්ට ඩෝබියෝම අඳුනගන්න බෑ වගේ..ත්‍රෙඩ් ඵක දාපු ඵකා මාලිමාවට කඩේ ගිය ඵකෙක් යකෝ..🤣
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    DIGITAL HANZ awe lankawata DAVOS WEF niyojithaya widiyata!

    eyata thienne digital ID / hospital digital karanna / agri sector eka digital karanna wage
    BILL gatesge PLAN walata wada karagena yanna! koitnma rate minissunge data bill gates ta horakam karaganna wada tika karala denna!

    wena wena labbawal oota adala na!
     
    gama22

    Well-known member
  • ඩෝබියොන්ට ඩෝබියෝම අඳුනගන්න බෑ වගේ..ත්‍රෙඩ් ඵක දාපු ඵකා මාලිමාවට කඩේ ගිය ඵකෙක් යකෝ..🤣
    මාලිමාවට කඩේ යන උන් ඩෝබියෝ නම් උබලා කවුද....? 😂