විදුලිය විසන්ධිකිරීමකට කොළඹ සිට මඩකළපුව මංගලාරාමයට ඉකුත් 23 දා පැමිණි ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු, විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් කාන්තාවන් සමග කාමමිත්‍යාචාරයේ යෙදෙනා බවට පැවසීම හේතුවෙන් එම විහාරස්ථානය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබුණා.
සුමනරතන හිමියන් ඒ අවස්ථාවේ එම නිලධාරියාගෙන් විමසා සිටියේ එම කාන්තාව කවුද? සිටින්නේ කොහිද? යන්න පවසන ලෙසයි. ඊට එම නිලධාරියා මුනිවත රැකීම නිසා සුමනරතන හිමියන් එම නිලධාරියාට දැඩිව අවධාරණය කර සිටියේ එසේ පැවසිය නොහැකිනම් එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙසයි. මේ සිදුවීම සමතයට පත්කිරීමට පොලිසියද මැදිහත්ව සිටියා.
යුද්ධය පැවති කාලවකවානුවේ පවා විහාරස්ථානය අතනොහැර මඩකළපුවේ බෞද්ධ අනන්‍යතාව රැකගනිමින් රැඳී සිටි උන්වහන්සේ සාමය උදාවීමෙන් අනතුරුව මඩකළපුව දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටිනා හිමිනමක්. මේ සිදුවීම පිළිබඳව උන්වහන්සේ මෙසේ අදහස් දක්වා තිබෙනවා.
http://offair.nethfm.com/article/6612

Last edited: