හාමුදුරුවන් සහ කාන්තාවන් දෙදෙනාගේ සිදු වීම ගැන පැතුම්ගේ මතය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,643
    3,213
    113
    අර හාමුදුරුවන් සහ කාන්තාවන් දෙදෙනාගේ සිදු වීම අපිට පැති තුනකින් කතා කරන්න පුළුවන්. එකක් තමයි චීවර ධාරියාගේ පැත්ත. අනික තමයි එයට ප්‍රතික්‍රියා දැක්වූ මිනිස්සුන්ගේ පැත්ත. තුන් වැන්න තමයි ඒ කාන්තාවන්ගේ පැත්ත.

    අර කරුණු ගැන වෙනම ලිපියකින් ලියන්න තියලා, අද වගේ දවසක මම කතා කරන්න ගන්නේ ඔය දෙවැනියට කිව්ව මිනිස්සුන්ගේ පැත්ත. ඔවුන් ඒ කළ දේ නිසා අද වන විට අත් අඩංගුවට පත් වී තිබෙන බවත් කියැවෙනවා. ඒ නිසා ඒක දිග ඇරලා බලමු.

    ශ්‍රී ලංකාවේ මිනිස්සු තනි තනියෙන් ගත්තම සාපේක්ෂව අහිංසකයි. ගහ මරා ගන්න යනවා අඩුයි. ඕන දෙයක් වෙන්න ඇරලා කරබාගෙන ඉන්නවා. අඩම්තේට්ටම් ඉවසනවා. නීතියේ දුර්වලතා සහ තමන්ට ඒ දේට මුහුණ දෙන්න ශක්තිය නෑ කියලා හිතනවා. ඒවට වියදමට සල්ලි නෑ. පොලිසියට, දේශපාලකයන්ට, චන්ඩින්ට බයයි. ඒ නිසා කවුරුත් ලේසියෙන් ඔළුව උස්සන්නේ නෑ. ඒ නිසා තනි තනියෙන් ඉන්නේ වැඩිය රණ්ඩු සරුවල් වලට නොයන අහිංසක මෝඩ් එකක.

    හැබැයි මේක වෙනස් වෙනවා ගෲප් එකක් විදියට එකතු උනාම. ඒ ගෲප් එක තුල ඉන්න මිනිස්සු ප්‍රමාණය වැඩි නම්, ප්‍රතික්‍රියාව තවත් ප්‍රභල වෙනවා. සාමූහික ජන එකතුවක් සිදු වුන ගමන්, එතන ඉන්න අය හැමෝගෙම අර තිබුණ අහිංසක මෝඩ් එක වෙනස් වෙනවා. Mob mentality කියන්නේ මේකට. මේ අහිංසක මෝඩ් එකේ හැම දේම ඉවසගෙන ඉන්න පීඩිතයන්, අර mob එකක් විදියට එකතු උනාම එතන මානසිකත්වය වෙනස්. කාලයක් තිස්සේ තිබුන දේවල් වල ඇරියස් පිට කරන්නේ එදාට.

    අපේ රටේ සාමාන්‍යයෙන් වරදක් කල කෙනෙකුට පහර දීම කමක් නෑ කියලා හිතනවා. මර්වින් සිල්වා සමෘද්ධි නියාමකව ගස් බැන්දා මතක ඇති. ඉස්කෝලෙක ළමයින්ට කෝටුවකින් ගහන එක, ටොකු අයින එක මේ දේවල් ඔක්කොම එකම කුලකයේ දේවල්.ඒ නිසා සාමාන්‍ය ජන සමාජය තුල යම් අදහසක් තියෙන්නේ ශාරීරික දණ්ඩනය ගැන.

    ඒ වගේම අපේ ඔය mob mentality එක සහ හිංසාවාදයට ඇති නැඹුරුව නිසා විටින් විට රටේ විශාල කලබ ගැනී සිදු උනා. ජාතිවාදී කෝළාහල 3 ක්, රාජ්‍ය අල්ලා ගැනීමට කල කොමියුනිස්ට් කැරළි 2 ක්, සිවිල් යුද්ධයක්, පාස්කු ප්‍රහාරය සහ ඒ කාලයේ සිදු වූ ජාතිවාදී ගැටලු මේ සියල්ල ඒවට උදාහරණ. ඒ නිසා අපේ පුරවැසියන්ට තියෙන්නේ පූර්වාදර්ශයන් විදියට හිංසාවාදී අතීතයක්.

    2022 අර්බුදය මතු වීමට ප්‍රථම අවිහිංසාවාදයේ මාර්ගය අපි නිර්මාණය කරන්න වෙහෙසුනේ ආන්න ඒ කියන කාරණය නිසා. හිතන්න අර්බුදය මතු වෙන කොට නිවැරැදි ඉලක්කයක්, ඒ ඉලක්කයට යන්න මාර්ගයක්, පරාජය කළ නොහැකි මතවාදයක් නිර්මාණය කරන්න අපි උත්සාහ කළේ ඒ නිසා. එසේ සිදු නොකරන්න රට පුරා මීට වඩා තව බොහෝ විනාශ කාරී සිදු වීම් වෙන්න ඉඩ තිබුණා. ඒ හදපු මතවාදී රාමුව අරගලය තුල නොනැසී පැවතීම එය සාර්ථක කර ගන්නට හේතු උනා.

    ඉතිං, මිනිස්සුන්ට තනි තනියෙන් තමන්ගේ අයිතීන් දිනා ගන්න තරම් සුරක්ෂිත රාජ්‍ය පරිපාලනයක් තියෙනවා නම්, පුරවැසියන් හට ඔළුව කෙළින් තියා ගෙන ජීවත් වෙන්න පුළුවන් වටිනාකමක් ලැබෙනවා නම් ඔවුන් මෙවන් mob mentality එකකට යන්නේ නෑ. ඒ නිසා එහෙම පුළුවන් රටවල අපි ඔය දකිනවා වගේ හිංසාකාරී සිදු වීම් දකින්නේ අඩුවෙන්. මොකද එවන් රටවල පුරවැසියන් තුල පීඩනය එකතු වෙලා කැකෑරෙන්නේ නෑ. තමන්ට අසාධාරණයක් උනොත් ඒක විසඳ ගන්න ක්‍රම තියෙනවා. නමුත් අපේ වගේ රටවල බොහෝ පුරවැසියන් තමන්ට එල්ලවල අකටයුතුකම් වල පීඩනය එකතු කර ගෙන ඉවසගෙන ඉන්නවා. හැබැයි පිටවෙන්නේ සාමූහිකව එකතු උන වෙලාවට. හැබැයි එවෙලෙට බ්‍රේරේක් නෑ. එක තැනකින් හිංසාව පටන් ගත්ත ගමන් ගෲප් එකම ඒකට ඇදිලා යනවා.

    ආයේ හැරිලා බලන වෙලාවට තමන් අතින් නොසිවූ දේවල් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්න විසඳගන්න අවිහිංසාවාදී උපක්‍රම වලට හුරු වෙමු. මොකද අමාරුවේ වැටෙන්නේ ඔබමයි.

    පැතුම් කර්නර්
    #හරිත
     
    • Haha
    Reactions: Any.key and haunte

    lilman

    Well-known member
  • May 10, 2009
    29,398
    35,430
    113
    Colombo

    පැතුමට තැපෑලෙන් පුක දෙන්නේ නැතුව ඉන්න කියපන්කො
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    5,672
    5,713

    ranil kalu puka wal walata aasalu!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    42,938
    2
    39,173
    113
    කිව්වෙ පැතුම වුණත් කතාව නං ඇත්ත