හාමුදුරුවනේ.....BAR-කැසිනෝ ලයිසන්

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
හාමුදුරුවනේ.....BAR-කැසිනෝ ලයිසන්

මුට ඇත්තක් කියන්න හිතෙන්නෙම නැද්ද දන්නෙ නෑ


හාමුදුරුවනේ එක කැසිනෝ ලයිසන් එකක්, එක බාර් ලයිසන් එකක් නොදුන් දෑතක් තමාට තියෙන්නේ කියා ආඩම්බරයෙන්” කියන්න පුළුවන් බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ පොරොන්දු කියන්නේ සාමාන්‍යයෙන් මාස කිහිපයකදී අමතක කරන ලියවිල්ලක් නමුත් මහින්ද චින්තනය කියන්නේ අමතක කරන පොරොන්දු ලියවිල්ලක් නොවන බවද හෙතෙම කියයි.
http://sinhala.adaderana.lk/news.php?nid=48191