ඉස්සර ක්ලාස් යන කාලේ බස් එකේ ඩ්‍රැවාගේ පැත්තෙ වින්ඩෝ සීට් එක්ක යද්දි බස් එකේ ඩ්‍රැව ඔහොම බුලත් කාලා කෙල ගගහ ගියා පින්න වගේ ඇඟේ වදිනව බලනකොට සුදු ශර්ට් එකේ රතු පැල්ලම්. ඊට පස්සෙ ඉස්සරහට ගිහින් ඩ්‍රැවාට බැන්නා ඊට පස්සෙ තමයි උට වැඩේ නැවැත්තුවේ. ඌ කියනව නින්ද යනවටලු විට කන්නෙ කියල. මටනම් බස්වල වීදුරුව ඇරගෙන හුලන් වැදි වැදී යන්න අප්පිරියයි එදයින් පස්සෙ. අයින් වලින් කෙල ගහන කෙල පාරවල් එහෙම මූනෙනෙ ඉතින්. වමනෙ පාරක් දැම්මොත් කොහොමද හිතපන්කෝ. කොහොම හරි මම එදා බස් එකෙන් බහිනකොට බෆල් වලට යන වයර් එක ඇදල බැස්සෙ
