හාමුදුරුහොරු

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    චන්දේ ලගයිනේ
    නියත පරාජයේ වේදනාවෙන් කෑගහනවා

    ඔවා සග සතුයී
    අර දුමින්ද කෝටි 600ක් රජයට පාඩු කලාලූ
    එතකොට අර මහා බැංකු හොරා එහෙම කාපුවා ඔයිට වැඩි නේ බන්
    ඒ ගැනත් ත්‍රේඩ් එකක් දාලා එලකිරි වාසින් දැනුවත් කරාන්

    උඹට පිස්සුද බන්? ආණ්ඩුවේ ඉන්න එවුන් හොරා කන ඒව හොරකන් නෙවෙයි මචන්. Sandun Buwa මටත් කිව්වෙ. උගෙන් වැඩි විස්තර අහගනින් :lol::lol::lol:
     
    • Like
    Reactions: marvin silva

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    චන්දේ ලගයිනේ
    නියත පරාජයේ වේදනාවෙන් කෑගහනවා

    ඔවා සග සතුයී
    අර දුමින්ද කෝටි 600ක් රජයට පාඩු කලාලූ
    එතකොට අර මහා බැංකු හොරා එහෙම කාපුවා ඔයිට වැඩි නේ බන්
    ඒ ගැනත් ත්‍රේඩ් එකක් දාලා එලකිරි වාසින් දැනුවත් කරාන්

    අපිට කෙලල කෙලල බැරිම තැන හාන්දුරුවොත් අල්ලගත්ත
    :yes:- රීලෝඩ් එකට කෙලිය
    :yes:- දොස්තර චැනල්කරනකොට ඒකට කෙලිය
    :yes:- සීනි ඇටේට කෙලිය
    :yes:- හාල් ටිකට කෙලිය
    :yes:- බැංකුවෙ දාපු සල්ලිටිකටත් කෙලිය
    :yes:- අර ගෙන්නපු කිරි හරක් ටිකට කෙලිය
    :yes:- ලුණු පැකට් එකට කෙලිය

    බදු.. බදු.. බදු.... හැබැයි මංදිර බද්ද නැහැ අපේ ලබ්බටත් බදු
     
    • Like
    Reactions: keshannilanga

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ පැත්තේ ඕන එක්කෙගෙන් අහල බලපන් ඕන එකෙක් දන්නවා හාමුදුරුවෝ කොයි වගේද කියලා
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ පැත්තේ ඕන එක්කෙගෙන් අහල බලපන් ඕන එකෙක් දන්නවා හාමුදුරුවෝ කොයි වගේද කියලා

    සල්ලි බැංකු වලට ගෙනියන්නේ ගෝනි ගණන්ලු.:yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹට පිස්සුද බන්? ආණ්ඩුවේ ඉන්න එවුන් හොරා කන ඒව හොරකන් නෙවෙයි මචන්. Sandun Buwa මටත් කිව්වෙ. උගෙන් වැඩි විස්තර අහගනින් :lol::lol::lol:

    යකෝ චීවරේ දාගෙන හාමුදුරුවරුත් හොරාකනකොට අනිත් උන් නොකා ඉදියිද:lol:?මහින්දගේ උන් හොරකම් කරපුවා උබලා ඒ කාලේ කතා කරාද?:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Thoge jathiya : UNP
    Thoge agamath : UNP

    yako desapalane karata kamk ne, hema huththatama eka adagena, jathiyak jammayak nethi awajathakayek wage raganne nethuwa. :angry::angry:

    mama personaly dan nehe Dambulu pansale adayamen ethumanla monawa karanawada kiyanna, but mama dannawa Rangiri Dambulu Raja Maha wiharen Buddhist radio channle ekakui TV channle ekakui karanawa. Mamath Rangiri FM eka ahana kenek, eka loku adayamak upayana ayathanayak newei, ADs kihipak withrai yanne. E wage ayathane dekak maintain karanna loku wiyadamk yanawa. E ayathana walin loku sewayak karanawa. ithin wena monawa nethath e deka witharakma athi oya pansalen karana sewayata.

    arahe ape pansal demalui thambi winasa karanawa, Muhudu wihare iwarai, Thota danda jathi alaya pahala une? ane pala huththo yanna. ocharama jathiyata agamata adare nam kiyapiya thoge maha unata un naasthi karana salli walin pansal tika hadala denna kiyala.:angry::angry:

    ඇත්ත තිත්තයි සිංහලු.:yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අර රංගිරි දඹුලු විහාරයෙන් හම්බ වෙන සල්ලි හාමුදුරුවරු මඩි ගහනවා කියන්නේ ඇත්තද?කෝටි 800 කට වෙච්ච දෙයක් නැහැලු.මොනාද ඔය සල්ලි වලට වෙන්නේ.මුස්ලිම් උන්ගේ පල්ලි වලින් දුප්පත් මුස්ලිම් උන්ට උදව් කරනවා,ගෙවල් හදලා දෙනවා.ඒත් සිංහල බෞද්ධ අයට මොනාද ඒ වගේ කරලා තියෙන්නේ. කොහේ හරි පන්සලක් හදනවනම් ඒකටත් මිනිස්සුන්ගෙන්මයි ආධාර ඉල්ලන්නේ.මිනිස්සුත් මෝඩයෝ වගේ පින පින කියලා සල්ලි දෙනවා..ඇයි අඩු ගානේ ඒවටවත් ඔය සල්ලි යොදවන්න බැරි.අස්ගිරිය හාමුදුරුවරු කියලා එයාලට ඕන ඕන විදිහට ඔය සල්ලි පාලනය කරන්න දෙන්න බැහැ.මම නම් කියන්නේ ඔය විහාරය රජයට පවරා ගත යුතුයි.මෙච්චර කල් හොරා කෑවා ඇතිනේ..


    Akilaya puke ariyada ubata. Nikan hukoganne nathuwa hitapan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ විනය පිටකය කියල එකක් අහල තියනවද?

    තොපි වගේ ගොන් හරක්..මොන විනය පිටකයෙද එහෙම තියෙන්නෙ..දන්න රෙද්දක් කියවපන්..
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    යකෝ චීවරේ දාගෙන හාමුදුරුවරුත් හොරාකනකොට අනිත් උන් නොකා ඉදියිද:lol:?මහින්දගේ උන් හොරකම් කරපුවා උබලා ඒ කාලේ කතා කරාද?:lol:

    අනේ යකෝ මම කාටවත් කඩේ ගිහින් නෑ උඹ වගේ. මමත් හිටන් හුටන්ට චන්දෙ දීපු එකෙක් තමයි. මහින්ද ගෙදර ගියේ ඌ වැරදි කරපු හින්දනෙ. ඌ කරපුව උට පල දුන්න. ඒත් හිටනුයි පොනිලයි මොනව කියලද චන්දෙ ඉල්ලුවෙ. උඹට නම් ඒ කියපුව දැන් අමතක ඇති. දැන් පොනිල් ආණ්ඩුවෙ උන් කරන හැම මගුලම සාධාරණීය කරගන්නව මහින්දයත් මේව කර කියල. ඒකද බොල වෙන්න ඕනෙ? ඉන්න ආණ්ඩුව වැරදි කරනවනම් ඒ වැරදි විවේචනය කරල හදාගන්න එකයි කරන්න ඕනෙ. තෝ වගේ කරන හැම දේම හරි කියල කඩේ යන්නෙ නැතුව.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපිට කෙලල කෙලල බැරිම තැන හාන්දුරුවොත් අල්ලගත්ත
    :yes:- රීලෝඩ් එකට කෙලිය
    :yes:- දොස්තර චැනල්කරනකොට ඒකට කෙලිය
    :yes:- සීනි ඇටේට කෙලිය
    :yes:- හාල් ටිකට කෙලිය
    :yes:- බැංකුවෙ දාපු සල්ලිටිකටත් කෙලිය
    :yes:- අර ගෙන්නපු කිරි හරක් ටිකට කෙලිය
    :yes:- ලුණු පැකට් එකට කෙලිය

    බදු.. බදු.. බදු.... හැබැයි මංදිර බද්ද නැහැ අපේ ලබ්බටත් බදු
    Ai online trnsaction walata...
    Lankawe godak kollo kello innawa internet eke job karana, freelance karana un.
    Ekatath gahuwane tax.
    Thawa fixed deposit dala thiyena untath gahuwa tax ekak kela welama yanna.. Godak wayasaka aya retire unama hambena gaana thama FD danne, ekatath keliya nathi welama yanna. FD walata tax gahanawanam gahanna oni milion ganan dagena inna kotipathiyanta eth mun gahuwa adu ganan thiyena 50 panapu ayatath kela welama yanna.

    Mata danata mathak une ochcharai, thawa oni tharam athi.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සල්ලි බැංකු වලට ගෙනියන්නේ ගෝනි ගණන්ලු.:yes:

    අගමැති රනිල බැකුවෙන් හොරා කන්නෙ බිලියන් ගනන් වලින්නෙ බන් ඔක මොකක්ද...බැකුවට සල්ලි දාන එක නරකයි..මහ බැකුව රටේ අගමැති හොරා කෑම හොදයි..:lol::lol::lol:
     

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    Uba nam UNP bath balayekma thama. Ubatath 1600 k gewanawada danne ne. habai ita wadi athi. Uba elakiriye karannema ekane. Dukai ban ubala wage jathiyak, aagamak nathi un gana.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනේ දෙයිය්යනේ දෙනවයි කියල මෙහෙමත් දීමක්. දෙන දීමෙ හැටියට බුවාට හාල් සේරුවක් උනත් එකපාර රෙන්ට පුළුවන් ඇති.
    :lol::lol::lol::lol:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    හාමුදුරුවරුම හිතල දෙයක් කලොත් මිසක් ආන්ඩුවට ගත්තොත් නම් පින්කැටෙ සල්ලි වලටත් කෙලිනව ශුවර්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සල්ලි බැංකු වලට ගෙනියන්නේ ගෝනි ගණන්ලු.:yes:

    11039310.jpg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Uba nam UNP bath balayekma thama. Ubatath 1600 k gewanawada danne ne. habai ita wadi athi. Uba elakiriye karannema ekane. Dukai ban ubala wage jathiyak, aagamak nathi un gana.

    Mun wage unwa thama unp eke digital marketing walata ganne rs 1600 dawase padiyata, thawa 1600 unge photos thiyanawa, ewa shape eke dannam:cool:
    :lol:



    IMG-20160724-WA0001 (2).jpg
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    කෝටි ගානක් සාංඝිකයි..:lol:මරු වැඩේ පින්වතුනි.හාමුදුවරුන්ට සල්ලි අතගාන්නත් තහනම් කියලා මම නම් අහලා තියෙන්නේ.:P

    කෝටියද රුපියලද වැදගත්නෑ, සාන්ගිකනම් සාන්ගිකයි.
    අනුන්කරන සමාජ මෙහෙවර කිර කිර මැන මැන ඉන්න එපා , උබට කැක්කුම තියේනම් උබ කරපන් මිනිස්සුන්ට සේවය.
    උන්වහන්සේලා පවක් කලානම් ඒක ඒඅයට තියෙයි.


    උබ අහලතියන දේවල් පාදක කරගෙන මෙතන තර්ක ගොඩනගන්න එපා, හරියට දැනගෙන කියපන්.
    ඔව් හාමුදුරුවන්ට සල්ලි කැපනෑ වගේම,සාන්ගික දේවල් ගිහියන්ටත් කැපනෑ.

    උබ කලින් දාපු ත්‍රෙඩ් එක අගයකරනවා . නමුත් මේකදැක්කම මට පේන්නේ ආන්ඩුවට කිවිහුමක් ගියාම උබට පඩ යනවා වගේ කියලා.
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මෙතන බොරැ සිංහ රංගන රගන්නේ නැතුව උඹ කෙලින්ම පිරිමියෙක් වගේ ඕක ගිහින් අහපන් දඹුලු රන්ගිරි විහාරයෙන්. අපි ඕවා ගැන දන්නේ නෑ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,481
    17,599
    113
    මෙතන බොරැ සිංහ රංගන රගන්නේ නැතුව උඹ කෙලින්ම පිරිමියෙක් වගේ ඕක ගිහින් අහපන් දඹුලු රන්ගිරි විහාරයෙන්. අපි ඕවා ගැන දන්නේ නෑ.

    :lol::lol::lol:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Uba nam UNP bath balayekma thama. Ubatath 1600 k gewanawada danne ne. habai ita wadi athi. Uba elakiriye karannema ekane. Dukai ban ubala wage jathiyak, aagamak nathi un gana.

    :yes::yes::yes::yes::yes::yes:

    Jathiyak agamak nemei athmayakwath nathi ekek