කොහේ ඉන්න සොන්නයොද බං?? සුදු එකාගේ හිනාවනං ආතල්
Borelle da koheda ekkenek innemeka aththa ekakda ban?

Ei ban ehema ahuwe![]()
මේ සුදු කෙනා බොරැල්ලේ සිරිසුමන කියන හාමුදුරුවෝ.
සන්ග්ලාස් දාලා ඉන්නේ අරණ ධම්ම කියන හාමුදුරුවෝ.
මේ දෙන්නගේ යුටියුබ් චැනල් දෙක පහල තියෙනවා.
බොරැල්ලේ සිරිසුමන හාමුදුරුවෝගේ යුටියුබ් චැනලය
අරණ ධම්ම හාමුදුරුවෝගේ යුටියුබ් චැනලය
මේ දෙන්නා කලින් හිටියේ පිටිදුවේ හිමි ලග. එතනින් එලෙව්ව. පිටිදුවේ හිමි මේ දෙන්නා ගැන කතා කරේ මෝඩ ජෝඩුව කියලා.
budu dahama vikruthi karanna ona aya me wage gon kathawak kiwwama unge aththa tathwe mattu wenawane ban. mun e tharam modayoda?
eka nisai hariyatama danaganna ahuwe.
