හාමු ජනපති වෙයි නිර්ධන ජෙප්පෝ මික් නැහැ🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති උනාම JVP එකේ එවුන් කිසිම සද්දයක් නැහැ 🤣🤣🤣

    රනිල්ට මොනවා හරි කිව්වොත් JVP එක යහපාලන කාලේ මලික් සමරවික්‍රම ගෙන් සල්ලි ගත්තා කේස් එළියට එනවා .
    ලප අනුරට ජොකත් නැතුව පාරේ යන්න වෙන්නේ🤣🤣🤣🛑
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඩොලර් බිලියනෙත් එවයි ජෙප්පො, එතකොට හාමුට තවත් ලේසියි, බයියො අනාතයි.

    Jeppo sadda nathi unata api thama ehemai ponnayo. Mokada tho wage 8000 puka denne na katawath.
    ඩොලර් බිලියනේ එයි එහෙනම් අනේ වාසනාවන්
    ------ Post added on Jul 15, 2022 at 11:47 AM
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    1657865883492.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ඕක ටොයියො කරා නම් තමයි අපිට තියෙන අවුල. බයියො කරපු නිසා මුකුත් කියන්න ලෝබයි බන්. ආසයි බයියන්ගෙ වේදනාව බලන් ඉන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති උනාම JVP එකේ එවුන් කිසිම සද්දයක් නැහැ 🤣🤣🤣

    රනිල්ට මොනවා හරි කිව්වොත් JVP එක යහපාලන කාලේ මලික් සමරවික්‍රම ගෙන් සල්ලි ගත්තා කේස් එළියට එනවා .
    ලප අනුරට ජොකත් නැතුව පාරේ යන්න වෙන්නේ🤣🤣🤣🛑
    ගෝට මහබැංකු හොරෙක් ජනාධිපත් කරේ ඇයි පොන්ස්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මුලින් අගමැති කම දෙන්න හදද්දි අනුරය පොරටෝක් දීල නැතිකරගත්ත.දැන් පුක හපා ගන්න හිතිල ඇති :lol:
    පිස්සුද බං ඕකා කොහෙද අගමැත්කම අරගෙන කරන්නේ . පාර්ලිමේ්තුව ට ගෙන පළවෙනි පනතෙන්ම පරාද වෙනවා🤣🤣
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    2019 තුනෙන් දෙකකුත් දීල රනිලව හිරේ දාන්න ගෝඨව ගෙනාපු බයියො 😆
    හරි ඒ බයියෝ නේ

    මොකෝ ජෙප්පෝ සද්ද නැති . රනිල් ගෝ හෝම් කියන්න පොඩ්ඩක් විතර බයයි වගේ . මොකෝ පරණ හාමු නේ 🤣
    සුනිල් හදුන්නෙත්ති ගේ මල්ලි ඉන්දුනීසියාවේ අරගෙන ගිහින් සතුටු කරපු හාමු නිසා මොනවත් කියන්නත් බැහැ නේ 🤩
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් ස' ව ජනාධිපති කරන්න ඇප කැප වූ, දහඩිය හෙලූ , ලේ හෙලූ සියලම අරගලකරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය. 🖖

    @SLK_sri පොන්නයා හැංගිලා 🤭
     
    • Haha
    Reactions: erozan and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම තමයි හුත්තිගේ putho
    ඇයි බං රාජපස්සලා මහ බැංකු හොරෙක්ට රට දුන්නෙ?

    ඒ මදිවට ඌ පොන්නයෙක් කියල කියලත් කිව්ව නේද? මුලු රටක්ම එක ඇටේකින් ගෙනියන්නෙ කොහොමද? @erozan @JBLs @N A K A M U R A