හාමු ජනපති වෙයි නිර්ධන ජෙප්පෝ මික් නැහැ🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඇයි බං රාජපස්සලා මහ බැංකු හොරෙක්ට රට දුන්නෙ?

    ඒ මදිවට ඌ පොන්නයෙක් කියල කියලත් කිව්ව නේද? මුලු රටක්ම එක ඇටේකින් ගෙනියන්නෙ කොහොමද? @erozan @JBLs @N A K A M U R A
    ලපයයි මෝඩ පුතා නොයි මග ඇරිය නේ . උබ කොමා වෙලා ඉදලා ද නැගිට්ටෙ 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලපයයි මෝඩ පුතා නොයි මග ඇරිය නේ . උබ කොමා වෙලා ඉදලා ද නැගිට්ටෙ 🤣🤣
    ඒවා උන්ගෙන් අහපන්. මම ඇහුවෙ ඇයි රාජපස්සලා මහ බැංකුව හොරාකාපු පොන්නයෙක්ව ජනාධිපති කරේ? ඩීල් දාලද?
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    අඩුව තියෙද්දි අත පුච්චගන්නේ ඇයි.
    වැඩිම උනොත් බදාදා වෙනකං ඉදියි.
    ඊට පස්සේ ඌත් සදාකාලිකවම දේශපාලනයෙන් ලෙෆ්ට්
     
    • Haha
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඒවා උන්ගෙන් අහපන්. මම ඇහුවෙ ඇයි රාජපස්සලා මහ බැංකුව හොරාකාපු පොන්නයෙක්ව ජනාධිපති කරේ? ඩීල් දාලද?
    ඒවා මගෙන් අහලා හරියනවා ද උබ ත් ගිහින් ලප කොටා ගෙනුයි මෝඩ පුතානොගෙනුයි අහලා වරෙන් ඇයි මග ඇරියේ කියලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ගේ අඳෝනාව ... මේකෙන් තේරුම්ගන්න ඕනේ රාජපක්ෂලා මොකක්හරි උගුලක් අටවන්න යන්නේ කියල.
    තව දවසකින් ලජ්ජා නැතුව එයි රට බේරාගන්නවා කියාගෙන
     
    • Like
    Reactions: Xi Jinping

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අඩුව තියෙද්දි අත පුච්චගන්නේ ඇයි.
    වැඩිම උනොත් බදාදා වෙනකං ඉදියි.
    ඊට පස්සේ ඌත් සදාකාලිකවම දේශපාලනයෙන් ලෙෆ්ට්
    රනිල්ව? :lol:
     
    • Haha
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒවා මගෙන් අහලා හරියනවා ද උබ ත් ගිහින් ලප කොටා ගෙනුයි මෝඩ පුතානොගෙනුයි අහලා වරෙන් ඇයි මග ඇරියේ කියලා.
    තනි ඇටේකින් මේ රට ගෙනියන්න පුලුවන්ද පොන්ස්?
     
    • Haha
    Reactions: Xi Jinping

    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    african-war-fare-fight.gif
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    තාවකාලික වැඩ බලන ජනපති පාර්ලිමේන්තුවේ කැමැත්තෙන් ජනදිපති උනොත්...... :cool: :lol:
    පොහොට්ටු බැලයො තමා ගේන්නේ ගෙනාවොත් ඔකව:angry::angry::angry:
    සීනි හොරයි මහ බැන්කු හොරයි
    කියපල්ල බලන්න දැන් අලුත් ජෝඩුව...
    රනිල් සමග සජිත්,අනුර,දිනේශ්
    ඩලස් සමග සජිත්,අනුර,දිනේශ්
    හිටන් සමග රනිල්,අනුර, .......
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මොකක්ද බන් සිරාවටම මේ අරගලේ තේරුම..සජියා වගේ එකෙක් අගමැති උනොත්..අරුන් දෙන්නට ඉන්න දුන්නනම් මීට වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මොකක්ද බන් සිරාවටම මේ අරගලේ තේරුම..සජියා වගේ එකෙක් අගමැති උනොත්..අරුන් දෙන්නට ඉන්න දුන්නනම් මීට වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද
    මේගොල්ලන්ගේ බොරු බොරු රාජපක්ෂ විරෝධය නේ තියෙන්නේ.
    රාජපක්ෂලා ඉන්න කම් මුංට බලයට එන්න බැහැ .
    මොනවා හරි බොරුවක් කියලා රාජපක්ෂලා ට මඩ ගහනවා .
    මතකනේ ගියපාර නාමල් බේබිගේ රත්රන් අශ්වයෝ. ලැම්බෝගිනි ගැන කියපු කතා කෝටියයි.
    රාජපක්ෂගේ මිනිමෝරු ටැංකිය 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    මේගොල්ලන්ගේ බොරු බොරු රාජපක්ෂ විරෝධය නේ තියෙන්නේ.
    රාජපක්ෂලා ඉන්න කම් මුංට බලයට එන්න බැහැ .
    මොනවා හරි බොරුවක් කියලා රාජපක්ෂලා ට මඩ ගහනවා .
    මතකනේ ගියපාර නාමල් බේබිගේ රත්රන් අශ්වයෝ. ලැම්බෝගිනි ගැන කියපු කතා කෝටියයි.
    රාජපක්ෂගේ මිනිමෝරු ටැංකිය 🤣
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    wada-karana-ape-wiruwa-2.gif