හායි මචන්ලා - ප්‍රශ්නයක් අරන් ආවේ - සල්ලි හන්ගනේ කොමද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    උඹලට හිතෙන්නැද්ද මේ ටැක්ස් කෙරුවාව නිසා ලංකාව එන ඩොලර් ටිකත් ආපහු නැතිවෙනව කියල
    Aniwa kela wenawa machan. mey thiyenne proof

    https://elakiri.com/threads/tax-වැඩි-කරල-එක-දවසයි-call-4i.2075500/

    payoneer ganin
    Pros cons monada ban? hidden charges, service charges monada?
    ------ Post added on Oct 13, 2022 at 9:18 PM

    ලංකාවට විදේශ විනිමය ගේන එවුන්ට ටැක්ස් ගහන්නෙ නෑ.
    Do you have proof for this? Still its a gray area ban
    ------ Post added on Oct 13, 2022 at 9:19 PM
     
    • Like
    Reactions: hasithayad

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලංකාවට විදේශ විනිමය ගේන එවුන්ට ටැක්ස් ගහන්නෙ නෑ.
    එතකොට IT Field එකේ අපි කෝඩ් එක්ක ඔට්ටුවෙලා ගේන්නෙ ලංකාවට ගේන්නෙ කජු ඇටද? 😂 අපිට ගහන්නෙ ඔය කිසි හෙනයක් නැතුව ටැක්ස් එක?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    Digging Organized Crime GIF by Law & Order
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එතකොට IT Field එකේ අපි කෝඩ් එක්ක ඔට්ටුවෙලා ගේන්නෙ ලංකාවට ගේන්නෙ කජු ඇටද? 😂 අපිට ගහන්නෙ ඔය කිසි හෙනයක් නැතුව ටැක්ස් එක?
    ගන්ජා විකුනලා ඩොල්ස් ගෙනවානම් නො ටැක්ස්!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    හරි බොරු සීන් ඕන නෑනේ. කෙලින්ම කියන්නම් කතාව.

    මම ලන්කාවෙ ඉදගෙන SGD ගේන එකෙක්. මට SG wala employment pass නෑ. ඒ කියන්නේ මට SG වල account එකක් ඔපෙන් කරන්න බෑ. එහින්දා මම ලංකාවේ HSBCවල PFCA account එකට තම company එක සල්ලි දාන්නේ.

    Anyway දැන් tax එක දැක්කම මට හිතුනා සල්ලි ටික පිටරට පාර්ක් කරලා ඕන ටික විතරක් මෙහෙට ගෙන්න.
    So මට තියෙන ඔප්ටිඔන්ස් මොනාද?
    එවල exchange rate difference eka, processing charges, hidden charges, pros cons මොනද?

    TIA
    Buy property or gold
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    NRFC එකක් Open කරලා ඒකට අරගන්න Safe ම ක්‍රමය
    Singapore වල Bank Accounts වල දාන්න එපා උන් හිටපු ගමන් පිස්සු කෙලිනවා Account Close කරලා දානවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මු ඉන්ලන්ඩ් රෙවෙනිව් එකෙ ඔත්තුකාරයෙක් වෙන්න බැරිද?
    දින කීපයකින් හතර වෙනි තට්ටුවෙන් ඇසෙන කතාවක්

    කෝමද යකෝ පාස්පෝට් එකෙන් ස්විස් එකවුන්ට් හදන්නෙ

    අනේ සාර් කියන්නන් කියන්නන් ලාච්චුව වහන්න එපෝ
    :baffled::baffled::baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    එතකොට IT Field එකේ අපි කෝඩ් එක්ක ඔට්ටුවෙලා ගේන්නෙ ලංකාවට ගේන්නෙ කජු ඇටද? 😂 අපිට ගහන්නෙ ඔය කිසි හෙනයක් නැතුව ටැක්ස් එක?
    Ne ban. Umbala ratata dollar genawata umbalata gewanne LKR walin ne. Umbala loweth dollar eka dakinne nane (peg kalath ecahraine)

    Mu kiyanne USD kelinma PFCA account ekata gena un gana. tax karanawada nadda kiyana eka taama sure ne. Math PFCA account ekata SGD gena ekek.
     
    • Like
    Reactions: Identity

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    හරි බොරු සීන් ඕන නෑනේ. කෙලින්ම කියන්නම් කතාව.

    මම ලන්කාවෙ ඉදගෙන SGD ගේන එකෙක්. මට SG wala employment pass නෑ. ඒ කියන්නේ මට SG වල account එකක් ඔපෙන් කරන්න බෑ. එහින්දා මම ලංකාවේ HSBCවල PFCA account එකට තම company එක සල්ලි දාන්නේ.

    Anyway දැන් tax එක දැක්කම මට හිතුනා සල්ලි ටික පිටරට පාර්ක් කරලා ඕන ටික විතරක් මෙහෙට ගෙන්න.
    So මට තියෙන ඔප්ටිඔන්ස් මොනාද?
    එවල exchange rate difference eka, processing charges, hidden charges, pros cons මොනද?

    TIA
    offshore banking valata venama forum ekakma thiyeddi uba ai methana ahanne. meka godak unta oka gena idea ekak na
     
    • Like
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    NRFC එකක් Open කරලා ඒකට අරගන්න Safe ම ක්‍රමය
    Singapore වල Bank Accounts වල දාන්න එපා උන් හිටපු ගමන් පිස්සු කෙලිනවා Account Close කරලා දානවා
    Local NRFC? tax gahanne nadda ban ekata? Danatamath mama ehema tama karanne. HSBC ekey PFCA ekata tama arun SGD tika danne. Baya tiyenne mey hukannala ekath tax karaida kiyala.

    offshore banking valata venama forum ekakma thiyeddi uba ai methana ahanne. meka godak unta oka gena idea ekak na
    Ko huththo forum eka? Anyway EK un pauley un wage ban. Patta gobba kariyo unata un danna dewaluth tiyenawa 🤭 🤭
    ------ Post added on Oct 13, 2022 at 9:42 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Local NRFC? tax gahanne nadda ban ekata? Danatamath mama ehema tama karanne. HSBC ekey PFCA ekata tama arun SGD tika danne. Baya tiyenne mey hukannala ekath tax karaida kiyala.
    ගහන්නේ නැහැ කියලා කියනවා බන් NRFC වලට
    කොහොම උණත් ලංකාවේ තියෙන සල්ලි නැති වෙන්න බැහැ නේ බං අනිවාර්යෙන්ම නඩුවක් හරි දාල ගන්න පුළුවන් . පිටරට Bank Account ඒකක හම්බ කරපු සල්ලි ඔක්කොම දාලා Account එක Block උණොත් මොනවා කියලා කරන්නන් ද? Out of Control නේද?

    මගේ Singapore POSB එකේ Account එකක් තිබ්බා වේසිගෙ පුතාලා Account එක ක්ලොස් කරලා එකේ තිබ්බ සල්ලි Check එකකට දාලා මම හිටපු පරණ Address එකට යවලා
    මට සල්ලිත් නැහැ Check එකත් නැහැ මම දැනට Singapore නැති නිසා . කොහොම හරි සල්ලි නැහැ ඉතින් දැන් Singapore Bank Account එකත් නැහැ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මගේ Singapore POSB එකේ Account එකක් තිබ්බා වේසිගෙ පුතාලා Account එක ක්ලොස් කරලා එකේ තිබ්බ සල්ලි Check එකකට දාලා මම හිටපු පරණ Address එකට යවලා
    මට සල්ලිත් නැහැ Check එකත් නැහැ මම දැනට Singapore නැති නිසා . කොහොම හරි සල්ලි නැහැ ඉතින් දැන් Singapore Bank Account එකත් නැහැ
    offshore banking valatama kiyala ratawal thiyanava.

    1. Cyprus
    2. Netherland
    3. Swiss.

    lankave unta swiss expensive vedi. cyprus thamai best
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ගහන්නේ නැහැ කියලා කියනවා බන් NRFC වලට
    කොහොම උණත් ලංකාවේ තියෙන සල්ලි නැති වෙන්න බැහැ නේ බං අනිවාර්යෙන්ම නඩුවක් හරි දාල ගන්න පුළුවන් . පිටරට Bank Account ඒකක හම්බ කරපු සල්ලි ඔක්කොම දාලා Account එක Block උණොත් මොනවා කියලා කරන්නන් ද? Out of Control නේද?

    මගේ Singapore POSB එකේ Account එකක් තිබ්බා වේසිගෙ පුතාලා Account එක ක්ලොස් කරලා එකේ තිබ්බ සල්ලි Check එකකට දාලා මම හිටපු පරණ Address එකට යවලා
    මට සල්ලිත් නැහැ Check එකත් නැහැ මම දැනට Singapore නැති නිසා . කොහොම හරි සල්ලි නැහැ ඉතින් දැන් Singapore Bank Account එකත් නැහැ
    Mama kiwwe tho goo bayya unata umben wadak tiyenawa kiyala mey forum ekata. Ara erozan wage goo ma nanne nane umba 🤭 🤭
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    Not endorsing this, but you can always open an account in Hong Kong and ask the company to transfer to that account. (common practice among Americans who make money from gray businesses in Asia)