හායි මචන්ලා 😉

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    1656043185720.png
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    අපි කාටත් හොඳ පාඩමක්. හිතුන හිතුන පලියට දේවල් දාන එක, අනුමාන 100% sure දේවල් වගේ කියන එක අවුල් වෙන්න පුළුවන් කියන එක.

    Self confidence හොඳයි තමයි හැබැයි over ගිහින් අනුමාන හරියටම වෙයි කියන තැනට යන එක අවුල්. කියන එක හරි ගියොත් හරි හැබැයි වැරදුනොත් backfire.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    අපි කාටත් හොඳ පාඩමක්. හිතුන හිතුන පලියට දේවල් දාන එක, අනුමාන 100% sure දේවල් වගේ කියන එක අවුල් වෙන්න පුළුවන් කියන එක.

    Self confidence හොඳයි තමයි හැබැයි over ගිහින් අනුමාන හරියටම වෙයි කියන තැනට යන එක අවුල්. කියන එක හරි ගියොත් හරි හැබැයි වැරදුනොත් backfire.
    අනිවා 🙏 @Akasattacha
     
    • Like
    Reactions: B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,940
    125,992
    113
    දෙහිවල
    අපි කාටත් හොඳ පාඩමක්. හිතුන හිතුන පලියට දේවල් දාන එක, අනුමාන 100% sure දේවල් වගේ කියන එක අවුල් වෙන්න පුළුවන් කියන එක.
    තොට පිස්සුද යකෝ.

    මේකේ එහෙනම් සතියකට පාරක් ඇදිරි නිතිය දාපු උන්ට කියන්න දේවල් නැහැ ඉතින්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    තොට පිස්සුද යකෝ.

    මේකේ එහෙනම් සතියකට පාරක් ඇදිරි නිතිය දාපු උන්ට කියන්න දේවල් නැහැ ඉතින්
    අපි කාටත් හොඳ පාඩමක්. හිතුන හිතුන පලියට දේවල් දාන එක, අනුමාන 100% sure දේවල් වගේ කියන එක අවුල් වෙන්න පුළුවන් කියන එක.

    Self confidence හොඳයි තමයි හැබැයි over ගිහින් අනුමාන හරියටම වෙයි කියන තැනට යන එක අවුල්. කියන එක හරි ගියොත් හරි හැබැයි වැරදුනොත් backfire.
    අවුල් නොවෙන්නත් පුළුවන් ඉතින් 😁
     
    Similar threads