Ethakota high Cholestorola ayata newe da Heart attack enna possibility wadi ? mokada thuwalayak nikan hadenne na ne machanඕක මිත්‍යාවක්
ඇයි හාට් එකේ නහර ඇතුළ තුවාල උනේ කියලා හොයලා බලන්න.
තුවාලයක් උන නිසයි කබොල්ලක් හැදෙන්නේ.
හැදුන කබොල්ලට බැනලා වැඩක් නෑ.
ඒක හරියට ඇක්සිඩන්ට් එකක් උනාම එතනට එන ඇම්බියුලන්ස් එකට බනිනවා වගේ වැඩක්, කොලෙස්ටරෝල්/කැල්සියම් වලට බනින එක.![]()

Ethakota high Cholestorola ayata newe da Heart attack enna possibility wadi ? mokada thuwalayak nikan hadenne na ne machan
Genetically ena heart attack seen ekath ahala thiyanawa
mama nam oya godak ma pork kalaa Cholesterol wadi un thama heart attack hadunee godak ma
Cholesterol 250-300 eha welath thel digatama kalaa athal ekee marenakam, heart attack apu nathi un nam ahala naa![]()
![]()
මොකක්ද හේතුව බං...