හාර්ඩ් එකේ හෙල්ත් එක බලාගන්ඩ ක්‍රමයක් ප්ල
හාර්ඩ් එකේ හෙල්ත් එක බලාගන්ඩ ක්‍රමයක් ප්ලීස්
මචන්ලා මම software එකක් ඉන්ස්ටෝල් කලා,කරලා ටික දවසක් යනකන් බඩු වැඩ
,ඒත් හිටිගමන් Bad Image .dll error එකක් එනවා .dll වල අවුලක්..අව්ල තියෙන .dll ෆයිල් එක බැලුවාම ඒකෙ සයිස් එක පෙන්නන්නේ 0 Kb කියලා..මේක හාර්ඩ් එකේ අවුලක් ද බන්.මට කෝකටත් කියලා හාර්ඩ් එක ටෙස්ට් කරගන්ඩ ක්‍රමයක් කියපන්කෝ...