හාල්ද ඕනෙ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    Nishad Chamika
    රාජ්‍ය ගබඩාවලු.. ,බුරම්පි අංකල් යටතේ ඕක තියෙන්න ඇත්තේ.....
    😂
    😂

    💡
    රටේ ගබඩා චෙක් කලා කිව්වේ මොන නිළධාරීන්ද
    ❓

    💡
    සියළු ගබඩා වල තියන ප්‍රමාණ සමීක්ශණය කලා කිව්වෙ, රටම පීරපීරා.. කව්ද එහෙම කිව්ව දැක්ක මීඩියාවල
    ❓

    💡
    ඒවා ගණනය කරල , රටින් ගේන්න ඕනි ප්‍රමාණ කිව්වෙ කව්ද
    ❓

    💡
    රටේ ආණ්ඩුකින් මෙහෙම අතපසුවීම් වෙන්නෑ කිව්වෙ කව්ද
    ❓

    💡
    මේ රටේ මිනිස්සුන් මෙහෙම රවට්ටන්නේ ඇයි..
    ❓

    💡
    මේ දේවල් රටේ සල්ලි නෙවේද
    ❓

    ඔක්කොම පරණ ආණ්ඩු වලට පෙරලන්න නෙවේ නේ ආවෙ..
    ඔය ප්‍රැක්ටිස් එක නොකරනවා කියල නේද බලය ගත්තේ.
    ❓
    .මේවගේ ජාතික අපරාධ කරන හොරු අල්ලන්න..
    අශ්වයා ගියාම ද ඉස්තාලේ වහන්නේ ඇයි
    ❓
    ... ගබඩාව හැංගුණේ නෑනේ...
    😂
    😂