හාල් තොග පිටින් වෙළඳ පොලට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මේ වනවිට සහල් තොග රැගත් ලොරි විශාල සංඛ්‍යවක් විවිධ ප්‍රදේශවලට ලැබෙමින් පවතී .

    වෙළඳපොල පැවති සහල් හිඟය අද දින සිට මේ අනුව පහව යනු ඇත .

    මේ අනුව, නාඩු, කැකුළු සහල්, කිරි සම්බා වැනි සහල් තොග වෙළඳ පොලට නිකුත් කර තිබේ

    අරලිය , නිපුන සහල් සියලුම තොග නිදහස් කොට ඇති බව ඊයේ සවස වනවිට අදාල ගබඩාභාර නිලධාරීන් පවසා ඇත
    ජනාධිපති ගේ දෝෂාරෝපණයට බියවෙමින් මුල්ම වතාවට ඉතිහාසයේ මෙවැන්නක් සිදුවීම ජනප්‍රසාදයට පත් වනු ඇත .
    මේ අනුව එළඹෙන පළාත් සභා මැතිවරණයත් මලිමාවට ජයග්‍රහණයක් වනු ඇත .


    images


    images
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මේ අනුව එළඹෙන පළාත් සභා මැතිවරණයත් මලිමාවට ජයග්‍රහණයක් වනු ඇත..... :confused::confused:
    මේක අනුරයගේ වැඩක්, කෝ මාස තුනේ පොල්,.... 🤔 🤔
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    අන්තිමට ආණ්ඩුවෙන් නෙමෙයි හාල් මිළ තීරණය කරේ හාල් මෝල් හිමියෝ. ඔන්න කොන්ද පණ නැති ආණ්ඩුවේ වැඩ. 🤷‍♂️
     
    • Like
    Reactions: KDH