හාල් මිල - ගැසට් අවලංගුයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හාල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

    මේ අතර වෙළඳ පොළේ සහල් මිල ඉහළ යෑම වැළෑක්වීම සඳහා සහල් මෙට්ට්‍රි ටොන් ලක්‍ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය.

    සුදු කැකුළු සහ රතු කැකළු කිලෝවක් රුපියල් 95/-කටද නාඩු කිලෝවක් රුපියල් 98/- කටද සම්බා කිලෝවක් රුපියල් 103/- කීරී සම්බා කිලෝවක් රුපියල් 125/- කටද උපරීම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

    කැබිනට් මණ්ඩල තීරණය අනුව සහල් මිල පාලන ගැසට්ටුව අහෝසි වනු ඇත.

    මේ අතර කිරිපිටි කිලෝවක් රුපියල් 200/-කින්ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550/-කින්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50/- කින් සහ තිරිගු පිටි කිලෝවක් රුපියල් 10/- කින්ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබු නමුත් කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැත.

    https://www.lankadeepa.lk/news
    ------ Post added on Sep 27, 2021 at 11:43 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Mol karayo Ginikana mudalalila ta magul.
    Heta haal 100% wedi karala wikunayi😂😂😂

    Mey FAIL uney keeveni paratada😄
    Gazette REVERSE keeveni parada 😀

    Hiru eke UKUSSA ringala August wala 120 ta tibba Samba heta edan 220ta denna wadey set kara. Patta Media show

    සිරිසේන නැවතත් අරී 😂😂😂
    ------ Post added on Sep 27, 2021 at 11:58 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උගත් - බුද්දිමත් - දස්ස = ඇමතිවරයෙක්

    275056561_682695972868540_47168331451099877_n.jpg