හාල් (පොඩි අැට, ලොකු අැට )

ajithparakrama

Active member
  • May 15, 2015
    376
    84
    28
    හාල් (පොඩි අැට, ලොකු අැට )

    ලංකාවෙ බහුතරයකගේ ප්‍රදාන අාහාරය බත් වුනාට හාල් ගැන දන්නේ නැනේ. තම්බපුවා, සම්බා, කැකුලු සමිබා, නාඩු, කැකුලු කොක ඉවුවත් බත් තමයි ඒත් වෙනස්. අඩුම තරමේ දැං ඉන්න කෙල්ලොවත් දන්නේ නැනෙ.

    පොඩි අැට -------------------- ලොකු අැට----------විශේෂත්වය

    කැකුලු සම්බා------------------සම්බා-----------බත් බෙරි වේ* ------------------වි තමිබන්නේ නැත (කිරිබත් දසෑදිමට අනිවාර්ය)

    සම්බා ----------------------- නාඩු----------බත් බෙරි නොවේ* ----------------- තම්බපුවා (වී තම්බා අවිවේ/ යන්ත්‍ර මගින් වෙිලා සහල් කර අැත )

    * බත් බෙරි වේ == බත් අැට ඒකට අැලෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රධාන වෙනස කැකුළු සහල් සහ තම්බපු හාල් අතරයි.
    ඇට වල වෙනස ඔයිට වඩා සංකීර්ණයි.
    කීරි, මුතු,කුරුළු තුඩු, දිගවක් ආදී හැඩ තිබේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    බත් බෙරි කර ගන්නේ නිවැරදිව බතට වතුර තැබීමට ‍හා ගින්දර පාලනය (මුට්ටියක ලිපේ උයන විට) කර ගැනීමට නොදන්නා කම නිසයි!! නැතිනම් කැකුලු හාල් පුලුන් වගේ යසට උයා ගන්න පුලුවන්. අවශ්‍ය පළපුරුද්ද විතරයි.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    පිස්සුද හලො.. මේක නෙමෙයි වෙනස.. හොදට උයන්න පුලුවන් ගැනු කෙනෙකුට බත ඇට්ටකුනා වෙන්නේ නැතුව උයන්න පුලුවන් ඔනා හාලක්.. වෙනස තියෙන්නේ හාල් ඇටේ ප්‍රමානය සහා ස්වබාවය අනුව. හුනු සහල් උනත් කිරිබත් හදන්න පුලුවන් දන්න කෙනෙකුට කිරි ප්‍රමානය සහා කිරි දාන්න ඔනා වෙලාව හරියට දන්නවා නම්.
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    ප්‍රධාන වෙනස කැකුළු සහල් සහ තම්බපු හාල් අතරයි.
    ඇට වල වෙනස ඔයිට වඩා සංකීර්ණයි.
    කීරි, මුතු,කුරුළු තුඩු, දිගවක් ආදී හැඩ තිබේ

    කීරි, මුතු,කුරුළු තුඩු, BG 65, සුවදැල්, ect..... මේවා වි වර්ග මවං,

    පොදුවේ ලොකු අැටනම් නාඩු පොඩිනමි සම්බා මම දන්න තරමට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කීරි, මුතු,කුරුළු තුඩු, BG 65, සුවදැල්, ect..... මේවා වි වර්ග මවං,

    පොදුවේ ලොකු අැටනම් නාඩු පොඩිනමි සම්බා මම දන්න තරමට
    එහෙම එකක් නෑ කුකුළෝ......
    එතකොට සුදු කැකුළු හාල් වල ඇට මීඩියම් සයිස්....ඒකට මක්කැයි කියන්නේ......
    හාල් වලට නං දෙන එක වෙනස් එකක්. සංකීර්ණයි.....
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    හරියටම බත් අැලෙන්නේ නැතිව උයාගන්නේ කොහොමද?
     
    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    එහෙම එකක් නෑ කුකුළෝ......
    එතකොට සුදු කැකුළු හාල් වල ඇට මීඩියම් සයිස්....ඒකට මක්කැයි කියන්නේ......
    හාල් වලට නං දෙන එක වෙනස් එකක්. සංකීර්ණයි.....

    සුදු කැකුළු හාල් වල ඇට මීඩියම් සයිස් නම් සම්බා කැකුළු ඊට වඩා පොඩි

    සුදු කැකුළු හාල් හදන්න ගන්නේ මොන වී ද මචං?

    වී වර්ග තියෙනවා කීරි, මුතු,කුරුළු තුඩු, BG 65, සුවදැල්

    කුරුළු තුඩු කියන්නේ රතු නාඩු වි වර්ගයක් නාඩු කිවුවොත් අනිවා ලොකු අැට
    කීරි, සුවදැල්, පොකුරු සම්බා කියන්නේ සම්බා වි වර්ග

    කීරි, සුවදැල් විදිහට වෙනම මාර්කට් කරන්න බැරි සම්බා වී හැම ඒකක්ම සමිබා තමයි..
    ඒවා සාපේක්ෂව පොඩි නාඩු වලට වඩා...

    ගොවියෝ හාල් මුදලාලිලා දැකපු ගමන් මොකක්ද හාල් නාඩුද සම්බාද කියන්නේ ව් අැට පොඩ්ද ලොකූද බලලා...
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    කැකුළු හාල් කියන්නේ සාමාන්‍යයෙන් බහුතරයක් ලංකාවේ වගා කරන වී අමුවෙන් කෙටු විට ලැබෙන හාලය.කිරිබත් සැදීම සඳහා සුදු කැකුළු සහල් යොදා ගනී

    නාඩු සහල් කියන්නේ අමු වී තම්බා, වේලා කොටා ගත් විට ලැබෙන සහල්ය.මේවා ස්ටීම් නාඩු සහ සාමාන්‍ය නාඩු වශයෙන් ඇත.බහුලව භාවිතා වේ
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    බත් බෙරි කර ගන්නේ නිවැරදිව බතට වතුර තැබීමට ‍හා ගින්දර පාලනය (මුට්ටියක ලිපේ උයන විට) කර ගැනීමට නොදන්නා කම නිසයි!! නැතිනම් කැකුලු හාල් පුලුන් වගේ යසට උයා ගන්න පුලුවන්. අවශ්‍ය පළපුරුද්ද විතරයි.

    True