හාල් මාෆියාවට කෙලවන්න බැරිද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හාල් මාෆියාවට කෙලවන්න බැරිද

    ලංකාවෙ හාල් මාකට් එක control කරන්නෙ අරලිය හා නිපුණනෙ

    අපිට බැරිද කඩවල් වලින් හාල් ගන්නකොට ඔය හාල් වර්ග දෙක නැතුව වෙන හාල් වර්ග ගන්න

    හැබැයි ඕක වැඩි කල් කරන්න අමාරු වෙයි, මොකද හාල් සැපයුමෙන් 80% ක් විතර කරන්නෙ මුන් දෙන්න නිසා

    උඹලගෙ අදහස් කියපල්ල
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොස් කොල ,ක්‍රෝටන් කොල ,ඡපන් ඡබර ,දිය හවරිය,හබරල,කෙකටිය ,ලංකාපාලු කොල කන්න කියලා ‍තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවෙන්.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලේට එනකොටම එයාර්පොර්ට් එකේ වී ගබඩා කරා....
    වී වගාවෙන් ඇත්වෙලා වෙනත් ආර්ථික බෝග වගා කරන්න කියල බලකලා...
    පොහොර සහනාධාරෙ කපල දාල ගොවියො වී වගාවෙන් ඇත්කලා...
    වීටික හොර පාරෙන් බියර් හදන්න දුන්නා...
    ඉතිරි ටික තමන්ගෙ හෙංචයියන්ට දුන්නා...
    දැන් දෙයියන්ගෙ හාල් කන්න වෙලා...
    මෙච්චර දෙයක් කරනකන් බලන් හිටපු **තිගෙ පුතෙකුට මේව කියල වැඩක් වෙයිද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේව ප්‍රශ්නද යකෝ. අන්න අරහේ හම්බන්තොට මරාගෙ බයියො කුලප්පුවෙලා දඟලනව. ඒව තමයි දැවෙන ප්‍රශ්න.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බලේට එනකොටම එයාර්පොර්ට් එකේ වී ගබඩා කරා....
    වී වගාවෙන් ඇත්වෙලා වෙනත් ආර්ථික බෝග වගා කරන්න කියල බලකලා...
    පොහොර සහනාධාරෙ කපල දාල ගොවියො වී වගාවෙන් ඇත්කලා...
    වීටික හොර පාරෙන් බියර් හදන්න දුන්නා...
    ඉතිරි ටික තමන්ගෙ හෙංචයියන්ට දුන්නා...
    දැන් දෙයියන්ගෙ හාල් කන්න වෙලා...
    මෙච්චර දෙයක් කරනකන් බලන් හිටපු **තිගෙ පුතෙකුට මේව කියල වැඩක් වෙයිද?

    mewa serama kere pitaratin hal gennana. eeta passe kuburu waga keranna minisu ewa goda kerala ewa wikunnanawa oka thama wenne issrahata
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හාල් මාෆියාවට කෙලවන්න... 01-10-2017 10:48 AM puka nodi palayan huttho. no more mahinda. do not try even. no chances.............

    ඒ අස්සෙ පුන්නක්කු කන එකෙක් මට රෙප් දීලා.......
     
    • Like
    Reactions: kinkon

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බලේට එනකොටම එයාර්පොර්ට් එකේ වී ගබඩා කරා....
    වී වගාවෙන් ඇත්වෙලා වෙනත් ආර්ථික බෝග වගා කරන්න කියල බලකලා...
    පොහොර සහනාධාරෙ කපල දාල ගොවියො වී වගාවෙන් ඇත්කලා...
    වීටික හොර පාරෙන් බියර් හදන්න දුන්නා...
    ඉතිරි ටික තමන්ගෙ හෙංචයියන්ට දුන්නා...
    දැන් දෙයියන්ගෙ හාල් කන්න වෙලා...
    මෙච්චර දෙයක් කරනකන් බලන් හිටපු **තිගෙ පුතෙකුට මේව කියල වැඩක් වෙයිද?

    කාටවත් කියල වැඩක් නෑ

    අපි එකතු වෙලා බලපෑමක් කරමු

    උන්ගෙ හාල් ගන්නෙ නැතුව හිටියනම් හරි

    ඒත් කන්න වෙන හාලක් තියන්න ඕනෙ