හාල් මාෆියාව ගැන මා දුටු හොදම විග්‍රහය
R rangana26 Well-known member Feb 21, 2013 9,663 13,408 113 Sep 28, 2021 #2 කමක් නැ පැතුම් අපි ඔයාට චන්දෙ නම් දෙන්නේ නෑ Reactions: hasithayad, Die-hard and Kolama
wca Well-known member Nov 14, 2017 2,949 5,290 113 Sep 29, 2021 #3 1 එක නම් ඇත්ත අනෙක් ඒවානම් පට්ටපල් බොරු.හැමදේම පගාව,නාස්තිය ,දූෂණයට ට ලඝු කර කියෝලා බලේට ආවට පස්සේ පුක කහ කහ තමයි ඉන්න වෙන්නේ .. Last edited: Sep 29, 2021
1 එක නම් ඇත්ත අනෙක් ඒවානම් පට්ටපල් බොරු.හැමදේම පගාව,නාස්තිය ,දූෂණයට ට ලඝු කර කියෝලා බලේට ආවට පස්සේ පුක කහ කහ තමයි ඉන්න වෙන්නේ ..
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Sep 29, 2021 #5 wca said: 1 එක නම් ඇත්ත අනෙක් ඒවානම් පට්ටපල් බොරු.හැමදේම පගාව,නාස්තිය ,දූෂණයට ට ලඝු කර කියෝලා බලේට ආවට පස්සේ පුක කහ කහ තමයි ඉන්න වෙන්නේ .. Click to expand... බොරු මොනවද
wca said: 1 එක නම් ඇත්ත අනෙක් ඒවානම් පට්ටපල් බොරු.හැමදේම පගාව,නාස්තිය ,දූෂණයට ට ලඝු කර කියෝලා බලේට ආවට පස්සේ පුක කහ කහ තමයි ඉන්න වෙන්නේ .. Click to expand... බොරු මොනවද
S senal neveyi Well-known member Apr 4, 2019 1,099 857 113 Sep 29, 2021 #6 ලන්කාවෙ ඈන්ටි ට්‍රස්ට් නිති නෑති එක තමයි ප්‍රදානම ප්‍රශ්නෙ. එක නිසා හාල් මොල් කාරයොන්ට එකට එකතුවෙලා මිල තිරනය කරන්න පුලුවන්. ඈන්ටි ට්‍රස්ට් නිති තිබ්බානම් ඔය එකට ප්‍රෙස් කන්ෆරන්ස් තියලා මිල තිරනය කරපු සෙට් එකටම හිරෙ යන්න හරි ලොකුදඩයක් ගෙවන්න හරි තමයි වෙන්නෙ Reactions: vito
ලන්කාවෙ ඈන්ටි ට්‍රස්ට් නිති නෑති එක තමයි ප්‍රදානම ප්‍රශ්නෙ. එක නිසා හාල් මොල් කාරයොන්ට එකට එකතුවෙලා මිල තිරනය කරන්න පුලුවන්. ඈන්ටි ට්‍රස්ට් නිති තිබ්බානම් ඔය එකට ප්‍රෙස් කන්ෆරන්ස් තියලා මිල තිරනය කරපු සෙට් එකටම හිරෙ යන්න හරි ලොකුදඩයක් ගෙවන්න හරි තමයි වෙන්නෙ