හාල් වලින් ගොඩ ගිහින් Phantom Centenary ගෙනා මෝල් ඩඩ්ලි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    Phantom Centenary

    Phantom Centenary යනු Rolls-Royce හි මුල් Phantom හි 100 වන සංවත්සරය 2025 සැමරීම සඳහා වන අතර එය සීමිත Phantom Centenary Private Collection එකේ වාහන.

    කැරට් 24 රත්රන් detailing, 3D Marquetry සහ රන් නූල් සමඟ වියන ලද ඉතිහාසයේ සැඟවුණු කථා ඇතුළත් ඇතුලත.
    එක සමාන මෝටර් රථ 25 ක්, අසමසම සුඛෝපභෝගී සහ කලාත්මක බවක්

    hq720.jpg
    rolls-royce-phantom-centenary-4.jpg
    Interior-Design_Phantom-Centennary-Cars-3.jpg
    Rolls-Royce-Phantom-100-refgvd-400x225.jpg

    ලංකාවේ මිනිස්සුන්ට හාල් කවල මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුනා කියන්නෙම ලොකු දෙයක් .
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    297
    249
    43
    Muta BOC loan deela tibba yako Silo tika tama ugasata aran tibbe.... ohoma loan denavanan etin oni ekekta puluwanne goda yanna.... samanya minihata ehema chance nene
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,417
    113
    Mother Earth
    ඔය හාල් ගණන් යවන්නේ නැති වෙන්න ඩඩ්ලි හෙන ගාණක් ඉල්ලලා තිබ්බ රජයෙන් කෝටි 900ක්‌ ඉල්ලලා තිබ්බ. අනුර කුමාර මැදිහත් වෙලා භාණ්ඩාගරයෙන් අරන් ඒක දුන්න. ඔය ඒ සල්ලි වලින් තමයි ඕක ගත්තේ. අනික හාල් මිළ තීරණය කරන්න දුන්නෙත් ඩඩ්ලිට මයි. 🤷🏻‍♂️ දන්නෝ දනිති. අනුර කුමාර තරම් හොරෙක් ලොවෙත් නෑ. හොරා කන එක තමයි කරන්නේ ඕකා. කම්බ හොරෙක්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    ඔය හාල් ගණන් යවන්නේ නැති වෙන්න ඩඩ්ලි හෙන ගාණක් ඉල්ලලා තිබ්බ රජයෙන් කෝටි 900ක්‌ ඉල්ලලා තිබ්බ. අනුර කුමාර මැදිහත් වෙලා භාණ්ඩාගරයෙන් අරන් ඒක දුන්න. ඔය ඒ සල්ලි වලින් තමයි ඕක ගත්තේ. අනික හාල් මිළ තීරණය කරන්න දුන්නෙත් ඩඩ්ලිට මයි. 🤷🏻‍♂️ දන්නෝ දනිති. අනුර කුමාර තරම් හොරෙක් ලොවෙත් නෑ. හොරා කන එක තමයි කරන්නේ ඕකා. කම්බ හොරෙක්.

    හොරකම් කරන්න දෙයක් නෑ බං
    කිසිම දවසක වැටෙන්න දෙන්නෙ නැති බිස්නස් එකක් ඕක.
    ආණ්ඩු පැනලා රකින්න බැඳී ඉන්නවා.
    හැම ආණ්ඩුවම ෆැක්ටරි ගහන්න ටැක්ස් සහන, බොල් ණය දුන්නා.

    තැන්ක්ස් අනුර කුමාර

    අර මෝල්කාන්තයා මුගේ හෝටලේ කඩන්න ප්‍රතිඥා දුන්නා නේ.

    රිවර්ස් කලා ද? 🤣
    ------ Post added on Jan 14, 2026 at 10:02 AM
     
    • Love
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,796
    113
    මාලඹේ

    අර මෝල්කාන්තයා මුගේ හෝටලේ කඩන්න ප්‍රතිඥා දුන්නා නේ.

    රිවර්ස් කලා ද? 🤣
    ------ Post added on Jan 14, 2026 at 10:02 AM
    එතැන වෙලා තිබුනේ නම් මෙහෙමයි මචං පරාක්‍රම බාහු රජතුමා තමා වැරදි . වැව හදන කොට ඩඩ්ලිගේ ඉඩම පැත්තට වෙන්න වැඩිපුර අල්ලා තමා වැව හදලා තියෙන්නේ.
    පරාක්‍රම බාහු රජතුමාට එරෙහිව නඩුවක් යනවා මින්නේරිය උසාවියේ .
    ඒක නිසා මේක ගැන වැඩිපුර කථා කරන්න බෑ මචං🙏🙏
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,014
    113
    Panadura
    අපි කාපු බත් කටක් කටක් ගානේ අපිත් එතුමාට උදව් කරලා තියෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එතැන වෙලා තිබුනේ නම් මෙහෙමයි මචං පරාක්‍රම බාහු රජතුමා තමා වැරදි . වැව හදන කොට ඩඩ්ලිගේ ඉඩම පැත්තට වෙන්න වැඩිපුර අල්ලා තමා වැව හදලා තියෙන්නේ.
    පරාක්‍රම බාහු රජතුමාට එරෙහිව නඩුවක් යනවා මින්නේරිය උසාවියේ .
    ඒක නිසා මේක ගැන වැඩිපුර කථා කරන්න බෑ මචං🙏🙏
    හිනාව නවත්තගන්ඩ බෑ යකුනේ
     
    • Haha
    Reactions: clumsyhulk

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    හරි හරි.
    මම කිව්වේ මෙයා හම්බ කරලා උඩට ආවේ හාල් වලින් නෙවෙයි කියලා.
    එහෙනම් මොනවා කරලා ද උඩට ආවේ