Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාල් හිගය කො බං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“රටින් හාල් ගේන්න එපා”: මෝල් හිමියෝ කියති

මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ව්යාපාරිකයෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළහ.

වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ ( අගෝ. 25) පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළේ ය.

දෙසැම්බර් මාසය වන තෙක් රට තුළ ප්රමාණවත් තරම් සහල් තිබෙන බව ද ඔවුහු එහිදී ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

මෙම වසරේ මුල් මාස පහ තුළ මෙට්රික් ටොන් පනස් ලක්ෂ තිස්හතර දහසක සහල් ආනයනය කර ඇති බව ත්, ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන සියයක මුදලක් රජය වැය කර ඇති බවත් සහල් මෝල් හිමියෝ අවධාරණය කළහ.

මෙම වසර අවසානය වන තෙක් සහල් ආනයනය අඛණ්ඩව කළහොත් සහල් මෙට්රික් ටොන් පනස් ලක්ෂ පනස් දහසක ප්රමාණයක් ඉක්මවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට ප්රධාන පෙළේ සහල් මෝල් හිමියන් ඇතුළු ව්යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.

[QUOTE="KadawathaKolla, post: 28261832, member: 461732"] [HEADING=2][SIZE=6]“රටින් හාල් ගේන්න එපා”: මෝල් හිමියෝ කියති[/SIZE][/HEADING] [SIZE=6] මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ව්යාපාරිකයෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළහ. වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ ( අගෝ. 25) පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළේ ය. දෙසැම්බර් මාසය වන තෙක් රට තුළ ප්රමාණවත් තරම් සහල් තිබෙන බව ද ඔවුහු එහිදී ඇමැතිවරයාට පෙන්වා දුන්හ. මෙම වසරේ මුල් මාස පහ තුළ මෙට්රික් ටොන් පනස් ලක්ෂ තිස්හතර දහසක සහල් ආනයනය කර ඇති බව ත්, ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන සියයක මුදලක් රජය වැය කර ඇති බවත් සහල් මෝල් හිමියෝ අවධාරණය කළහ. මෙම වසර අවසානය වන තෙක් සහල් ආනයනය අඛණ්ඩව කළහොත් සහල් මෙට්රික් ටොන් පනස් ලක්ෂ පනස් දහසක ප්රමාණයක් ඉක්මවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ. මෙම සාකච්ඡාවට ප්රධාන පෙළේ සහල් මෝල් හිමියන් ඇතුළු ව්යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom