හාවයි ඉබ්බයි රේස් දුවපු හැටි(පාර්ට් 2)
රිපොස්ට් ද දන්නේ නැහැ. බුකියේ තිබුන එකක් උස්සලා මේකේ දානවා ඔන්න.. රිපොස්ට් නම් ගැත්තාට සමාව දෙනු මැනවි..
මෙම කතාව හාවා සහ ඉබ්බා තරගෙට දුවපු කතාවෙ නව පිටපතක්.
(ඉස්සර කතාවෙ දිනුවෙ ඉබ්බා බව ඔයාල දන්නවනෙ)
අද කාලෙ හාවෙක්ට අදහසක් අාවා හා , ඉබි තරගයක් තියලා දිනලා හා සීයා තියපු වාර්ථාව කණපිට පෙරලන්න… හාවා ඉබ්බෙක්ට කතාකලා තරගෙට දුවන්න…. ඒත් ඉබ්බා කල්පනා කලා ඉස්සර ඉබි සීයා දිනුවෙ හාවා මගදි නිදාගත් නිසයි අද ඉන්න උන් සමග ටිකක් අමාරැයි ඒත් සෙකන්ඩ් වෙන්න බැරි නිසා තරගෙට කැමතිවුනා.
ඔන්න නියම කරගත් පරිදි නියම කරගත් දිනයෙ තරගය පටන් ගත්තා…
හාවා තරගය පටන්ගත්මන්ම සුපුරැදු ලෙස දුවන ගමන් සිතනවා අද තමයි හා සනුහරෙම නම්බුව රැකලා හාවන්ගෙ හැටි පෙන්වන්නෙ මම හා සීයා වගෙ මග රෙස්ට් කරන්නෙ නැහැ දිනුම් කණුව ලගට ගිහින් තමයි නතර වෙන්නෙ ….
ඉබ්බත් හිත හිතා යනවා අද තමයි මට වහ කන්න වෙන්නෙ ඉබි සීයා තියපු නම්බුව නැතිකරලා…..
ඉබ්බට මගදි බකමූණෙක් හම්බවෙනවා ඉබ්බා අහනවා “යාලුවෙ හාවා ගිහින් දැන් ෙගාඩක් වෙලාද?”
බකමූණා කියනවා “හාවෙක් නම් මන්දා පිරිමි සතෙක්නම් දැන් ටිකකට කලින් ගියා” කියලා(දවල්ට පෙනෙන මගුලක්යෑ)
ඉබ්බා දැන් ඩ්ම් ලු.. ඇයි දවල්ට ඇස් පෙන්නේ නැති බකමුනා කොහොමද පිරිමි සතෙක් දිව්වේ කියල දන්නේ කියල .. ඉබ්බා ඇහුවලු ඈ බෝල උබ කොහොමද දකින්නෙත් නැතුව එහෙම කියන්නේ" කියල.. බකමුනා කිව්වලු දුවපු එකා යනකොට කියාන ගියේ "අද ඔය ගල් ඉබ්බා අල්ලයි මගේ %#$" ඉබ්බාට මල පැනල බකමුනටත් බැනල හාවගේත් පරම්පරාවම මතක්කරලා දුවන්න ලැස්ති වෙනකොටම පාරෙ යන තැපැල් නයින්ටියක් ක්රාස් ගාලා බ්රෙක් පාරක් ගහලා ඉබ්බා ගාවා නවත්තලා ඒකෙ අාපු මිනිහා ඉබ්බාව සයිකලයෙ ඉස්සරහා කූඩයට දාගෙන ඉබි මස් කන අදහසින් ඉදිරියට යනවා.
දැන් ඉබ්බට පෙනෙනවා හාවා ලග ලග දුවනවා ටික ටික කිට්ටු වෙනවා….
තැපැල් නයින්ටිය හාවා පසු කරනවාත් සමගම කූඩෙන් අමාරැවෙන් ඔලුව ඒලියට දාලා ඉබ්බා මෙහෙම කියනවා…
“ඒයි හාවා අපි කවදාවත් පරාද වෙන්නෙ නැහැ
ෙහාද්දට ගියත් වින්(win) කරලා අැති හරිය”
ඒ ලෙස කියනවාත් සමගම තැපැල් නයින්ටියත් දිනුම් කණුව පසු කලාලු