Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාවයි+ඉබ්බයි+වතිලයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාවයි+ඉබ්බයි+වතිලයි

අර එකෝමත් එක රටක ඉබ්බයි හාවයි තරගෙට දුවල හාවා ගහක් යට ඇලට් එකක් දාගත්ත හින්ද ඉබ්බා දිනුවනේ

ඉතින් ඊට පස්සේ හා සනුහුරේට උන නින්දාව හින්ද ඊට පස්සේ දුවන රේස් වලදී හවොන්ට නින්ද යන්නේ නැති වෙන්න tablet එකක් අරන් දුවන්න අනිවාර්ය කරා

ඉතින් ඊට පස්සේ කවදාවත් අර  විදියට ඇලර්ට් දාන්න ගිහින් තරග පර දුනේ නෑල්ලු

දැන් මේ case එක හින්ද ඉබි පරපුරුවල පොඩි එවුන්ට මුත්තෙක් මෙහෙම කලා කියල කිව්වට පිලි  ගන්නේ නෑල්ලු

මේ හින්ද ඉබි ඉතිහාසය  අලුතෙන්  ලියන්න  වෙයිදෝ  කියලත් ඉබි පරපුරේ  අය  කල්පනා කරා කරා ඉන්නේ

මේ අතරේ දෙය්යෝ දුන්න වගේ හා රැලේ හිටපු එක හා ගොබිලෙකුට ආයේ පාරක් අර මුත්තා වගේ ඉබ්බෙක් සෙට් කොරන් දුවන්න හිතුන

ඉතින් ඔන්න රේස් එක පොට් එකකුයි වේලාවකුයි දා ගෙන වැඩේට තීන්දු කොර ගත්ත

එහෙම කරලා දෙන්නම කලින් arrange කරගත්ත තැනට වෙලාවටම අව

ඔන්න දැන් රේස් එක පටන් ගන්න ලෑස්තිය

1....2...3.... පටන් ගත්තා

අප්පට බෝල ඉබ්බා අඩි දෙක තියනකොට හාවා පේන්නත් නැහැ ඉබ්බත් අතෑරියේ නැහැ අමාරුවෙන් තව ටික දුරක් ආවා

දැන්නම් ඉතින් වැඩක් නැහැ හාවා පේන්නත් නැහැනේ ගේම අතාරිනවා කියල පස්ස බලනකොටම අපේ වතිලයයි උගේ මස්සිනයි බයික් එක්ක නැගල යනවා සෙට් වෙන්න

එක කිහිල්ලක ගල් බෝතලයකුත් ගහගෙන

මේ පාරේ යන ඉබ්බා වතිලය දැක්ක

පට්ටනේ බයිට් එකකුත් නැතිව හිටියේ මුන් දෙන්නට

මස්සින දඩස් ගල ගැහුවා බ්රේක් වතියල බයික් එකේන බැහැල ගත්ත ඉබ්බා අතට ගහ ගත්තා අනික් කිහිල්ලේ

දැන් ඔන්න දෙන්න හැටට හැටේ යනවා බොන පොට් එකට

මෙහෙම යනකොට අර ඉබ්බා පාස් කරපු හාවා තවත් දුවනව රේස් එකේ එන්ඩ් එකට

ඉබ්බත් මේක දැක්ක දැකල බයික් එක උව පාස් කරනවත් එක්කම කිහිල්ලෙන් එලියට බෙල්ල දල මෙහෙම කිව්වා

අඩෝ බයිට් එකට ගියත් අපි සෙකන්ඩ් නැහැ හරිද

එදත් එහෙමයි අදත් එහෙමයි අපි දිනුම් කියල

[QUOTE="WICKILEAKS, post: 11337877, member: 326944"] [b]හාවයි+ඉබ්බයි+වතිලයි[/b] [SIZE=5][COLOR=SeaGreen]අර එකෝමත් එක රටක ඉබ්බයි හාවයි තරගෙට දුවල හාවා ගහක් යට ඇලට් එකක් දාගත්ත හින්ද ඉබ්බා දිනුවනේ [/COLOR] ඉතින් ඊට පස්සේ හා සනුහුරේට උන නින්දාව හින්ද ඊට පස්සේ දුවන රේස් වලදී හවොන්ට නින්ද යන්නේ නැති වෙන්න [/SIZE][SIZE=5]tablet එකක් අරන් දුවන්න අනිවාර්ය කරා ඉතින් ඊට පස්සේ කවදාවත් අර [/SIZE][SIZE=5] විදියට ඇලර්ට් දාන්න ගිහින් තරග පර දුනේ නෑල්ලු දැන් මේ case එක හින්ද ඉබි පරපුරුවල පොඩි එවුන්ට මුත්තෙක් මෙහෙම කලා කියල [/SIZE][SIZE=5]කිව්වට [/SIZE][SIZE=5]පිලි [/SIZE] [SIZE=5]ගන්නේ නෑල්ලු මේ හින්ද ඉබි [/SIZE][SIZE=5]ඉතිහාසය [/SIZE] [SIZE=5]අලුතෙන් [/SIZE] [SIZE=5]ලියන්න [/SIZE] [SIZE=5]වෙයිදෝ [/SIZE] [SIZE=5]කියලත් ඉබි [/SIZE][SIZE=5]පරපුරේ [/SIZE] [SIZE=5]අය [/SIZE] [SIZE=5]කල්පනා කරා කරා [/SIZE][SIZE=5]ඉන්නේ මේ අතරේ දෙය්යෝ දුන්න වගේ [/SIZE][SIZE=5]හා [/SIZE][SIZE=5]රැලේ හිටපු එක හා ගොබිලෙකුට ආයේ පාරක් අර මුත්තා වගේ ඉබ්බෙක් සෙට් කොරන් දුවන්න හිතුන ඉතින් ඔන්න රේස් එක පොට් එකකුයි වේලාවකුයි දා ගෙන වැඩේට තීන්දු කොර ගත්ත එහෙම කරලා දෙන්නම කලින් arrange කරගත්ත තැනට වෙලාවටම අව ඔන්න දැන් රේස් එක පටන් ගන්න ලෑස්තිය 1....2...3.... පටන් ගත්තා අප්පට බෝල ඉබ්බා අඩි දෙක තියනකොට හාවා පේන්නත් නැහැ ඉබ්බත් අතෑරියේ නැහැ අමාරුවෙන් තව ටික දුරක් ආවා දැන්නම් ඉතින් වැඩක් නැහැ හාවා පේන්නත් නැහැනේ ගේම අතාරිනවා කියල පස්ස බලනකොටම අපේ වතිලයයි උගේ මස්සිනයි බයික් එක්ක නැගල යනවා සෙට් වෙන්න එක කිහිල්ලක ගල් බෝතලයකුත් ගහගෙන මේ පාරේ යන ඉබ්බා වතිලය දැක්ක පට්ටනේ බයිට් එකකුත් නැතිව හිටියේ මුන් දෙන්නට මස්සින දඩස් ගල ගැහුවා බ්රේක් වතියල බයික් එකේන බැහැල ගත්ත ඉබ්බා අතට ගහ ගත්තා අනික් කිහිල්ලේ දැන් ඔන්න දෙන්න හැටට හැටේ යනවා බොන පොට් එකට මෙහෙම යනකොට අර ඉබ්බා පාස් කරපු හාවා තවත් දුවනව රේස් එකේ එන්ඩ් එකට ඉබ්බත් මේක දැක්ක දැකල බයික් එක උව පාස් කරනවත් එක්කම කිහිල්ලෙන් එලියට බෙල්ල දල මෙහෙම කිව්වා [SIZE=6][COLOR=Red]අඩෝ බයිට් එකට ගියත් අපි සෙකන්ඩ් නැහැ හරිද[/COLOR][/SIZE] එදත් එහෙමයි අදත් එහෙමයි අපි දිනුම් කියල [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom