Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාස්කමෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාස්කමෙන් ලෙඩ සුව කරනු ලැබේ.

හාස්කමෙන් ඇවිදින්න බැරි මිනිස්සු රෝද පුටුවෙන් නැගිට්ටවලා ඇවිද්දවන කතා මම අනන්තවත් අසා ඇත. විශේෂයෙන් ක්රිස්තියානි පාස්ටර්ස් ල මෙය මෙහෙයවයි. එයට අමතරව මෙවැනි සිද්දීන්ට අදාලව විවිද වීඩියෝ ද දැක ඇත්තෙමි. පුවත් පත්වලද අන්තර්ජාලයේද දැක ඇත්තෙමි.

තවද විවිද ගුරුකම් කරන ස්වාමින්වහන්සේලා ද අසා ඇත. උදාහරණයක් ලෙස ගතකොත් මන්ත්ර බලයෙන් වැඩ පෙන්වන කොන්ඩදෙනියේ ස්වාමින්වහන්සේ.

එයට අමතරව ඉස්ලාම් පුජකවරුද මෙසේ විවිද ශාන්තිකාර්ම කරනු අසා ඇත්තෙමි.

වචන දෙකක් නැහැ මෙය අනිවා මිත්යාවක්. මේ වගේ මිත්යාදුෂ්ටික දේවල් පස්සේ යන මිනිස්සු මම අපමණ දැකලා තියනවා. මිත්යාවක් උනත් මෙසේ රෝද පුටුවලින් නැගිට දුව යන මිනිසුන් දැක ඇත්තෙමි.

මේක වෙන්නේ කොහොමද. රෝද පුටුවලින් නැගිටලා දුවන්නේ සම්පුර්ණයෙන් අබ්බගාත නොවුණු මිනිස්සු විය හැකිය. සමහරක් විට ඔවුන්ට මානසික යම් ආවේගයක් ඇවිදින් මා හට දැන් සුවයි යනුවන් හැඟීමක් ඇතිවී නැගිට දුවනු ඇත.

අප සොයා බැලිය යුත්තේ පුජකයා ඔලුව අතගෑ කල්හි මේ රෝද පුටුවලින් බැස දුවන මිනිසුන් නිවෙස් වලට ගිය පසුවත් ඇවිදීමට හැකියාව ඇති දැයි කියාය. ඔව්න් සම්පුර්න සුව වුවාදැයි සොයා බැලීමය.

මෙහි ඇති සත්ය අසත්ය සෙවිය යුතුය. වරක් අප නිවසේ තොවිලයක් තිබුණි. එවකට මා පාසල් යන වයසේ කුඩා ලමයකි. තොවිලය කලේ අපේ ආච්චි වෙනුවෙන්ය. අප නිවසේ තොවිල් පවිල් බලි පුද පුජා විශ්වාස නොකලත් අපේ ආච්චි තදින් විශ්වාස කාලාය. එවකට ඇය සිටියේ තදබල ලෙස රෝගාතුරවය. ඇඳට එක්තැන් වී සිටියාය.

ඇයගේ මානසික සුවය තකා අපේ තාත්තා ඇයට තොවිලයක් , ශාන්ති කර්මයක් කිරීමට තීරණය කළේය.

තොවිලය කරන අතරතුර ඇවිදීමට නොහැකි ආච්චි සාලය මැදින් දිව ගොස් ගේ වටේ දුවන්නට විය. පසුව තොවිලය අවසන් වී පුද පඩුරු රැගෙන කට්ටඩියෝ පිටව ගියේය. නමුත් ඔවුන් ගිය පසුව ආච්චි නැවතත් ඇඳේ සුපුරුදු පරිදි එක්තැන් වුවාය. ඇය 1999 වර්ශයේ මිය ගියාය. ඒ ඇඳේ එකතැන් වීමෙන් පසුවය.

මෙවැනි දේ සිද්ද වෙන්නේ කොහොමද. මනෝවෛද්ය ඇසකින් මෙය දකින්නේ කොහොමද. සංවාදයට ඇරයුම්.

කරුණාකර වර්ගවාදී හෝ ආගම්වාදයෙන් තොරව ඔබගේ අදහස් විද්යාත්මකව ප්රකාශ කරන්න.

[QUOTE="50KG, post: 21539466, member: 558780"] [SIZE=4]හාස්කමෙන් ලෙඩ සුව කරනු ලැබේ.[/SIZE] [IMG]https://image.ibb.co/hJMtJ5/deva123.jpg[/IMG] [IMG]http://helarahas.com/wp-content/uploads/2017/03/konda.png[/IMG] [SIZE=4]හාස්කමෙන් ඇවිදින්න බැරි මිනිස්සු රෝද පුටුවෙන් නැගිට්ටවලා ඇවිද්දවන කතා මම අනන්තවත් අසා ඇත. විශේෂයෙන් ක්රිස්තියානි පාස්ටර්ස් ල මෙය මෙහෙයවයි. එයට අමතරව මෙවැනි සිද්දීන්ට අදාලව විවිද වීඩියෝ ද දැක ඇත්තෙමි. පුවත් පත්වලද අන්තර්ජාලයේද දැක ඇත්තෙමි. තවද විවිද ගුරුකම් කරන ස්වාමින්වහන්සේලා ද අසා ඇත. උදාහරණයක් ලෙස ගතකොත් මන්ත්ර බලයෙන් වැඩ පෙන්වන කොන්ඩදෙනියේ ස්වාමින්වහන්සේ. එයට අමතරව ඉස්ලාම් පුජකවරුද මෙසේ විවිද ශාන්තිකාර්ම කරනු අසා ඇත්තෙමි. වචන දෙකක් නැහැ මෙය අනිවා මිත්යාවක්. මේ වගේ මිත්යාදුෂ්ටික දේවල් පස්සේ යන මිනිස්සු මම අපමණ දැකලා තියනවා. මිත්යාවක් උනත් මෙසේ රෝද පුටුවලින් නැගිට දුව යන මිනිසුන් දැක ඇත්තෙමි. මේක වෙන්නේ කොහොමද. රෝද පුටුවලින් නැගිටලා දුවන්නේ සම්පුර්ණයෙන් අබ්බගාත නොවුණු මිනිස්සු විය හැකිය. සමහරක් විට ඔවුන්ට මානසික යම් ආවේගයක් ඇවිදින් මා හට දැන් සුවයි යනුවන් හැඟීමක් ඇතිවී නැගිට දුවනු ඇත. අප සොයා බැලිය යුත්තේ පුජකයා ඔලුව අතගෑ කල්හි මේ රෝද පුටුවලින් බැස දුවන මිනිසුන් නිවෙස් වලට ගිය පසුවත් ඇවිදීමට හැකියාව ඇති දැයි කියාය. ඔව්න් සම්පුර්න සුව වුවාදැයි සොයා බැලීමය. මෙහි ඇති සත්ය අසත්ය සෙවිය යුතුය. වරක් අප නිවසේ තොවිලයක් තිබුණි. එවකට මා පාසල් යන වයසේ කුඩා ලමයකි. තොවිලය කලේ අපේ ආච්චි වෙනුවෙන්ය. අප නිවසේ තොවිල් පවිල් බලි පුද පුජා විශ්වාස නොකලත් අපේ ආච්චි තදින් විශ්වාස කාලාය. එවකට ඇය සිටියේ තදබල ලෙස රෝගාතුරවය. ඇඳට එක්තැන් වී සිටියාය. ඇයගේ මානසික සුවය තකා අපේ තාත්තා ඇයට තොවිලයක් , ශාන්ති කර්මයක් කිරීමට තීරණය කළේය. තොවිලය කරන අතරතුර ඇවිදීමට නොහැකි ආච්චි සාලය මැදින් දිව ගොස් ගේ වටේ දුවන්නට විය. පසුව තොවිලය අවසන් වී පුද පඩුරු රැගෙන කට්ටඩියෝ පිටව ගියේය. නමුත් ඔවුන් ගිය පසුව ආච්චි නැවතත් ඇඳේ සුපුරුදු පරිදි එක්තැන් වුවාය. ඇය 1999 වර්ශයේ මිය ගියාය. ඒ ඇඳේ එකතැන් වීමෙන් පසුවය. මෙවැනි දේ සිද්ද වෙන්නේ කොහොමද. මනෝවෛද්ය ඇසකින් මෙය දකින්නේ කොහොමද. සංවාදයට ඇරයුම්.[/SIZE] [SIZE=4][COLOR=Red]කරුණාකර වර්ගවාදී හෝ ආගම්වාදයෙන් තොරව ඔබගේ අදහස් විද්යාත්මකව ප්රකාශ කරන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom