හාස්කම😱😱

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    ඌ පොල් ගෙඩිය පොලේ ගහලනේ බින්දේ..
    ඊටපස්සේ පොල්මලක් කැඩෙනකන් ඌටම ගහගත්තා. :unsure:
    ඒකනෙ බන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,583
    168,890
    113
    එකමත් එක රටක
    ඒකනෙ බන්.
    මුන් වගේ එකෙක් ගෙනල්ලා වෙලාව වෙන් කරල වැඩසටහනක් කරන එක තමයි හාස්කම .
    පෙන්නන්න දෙයක් නැත්නම් ජාතික ගීය කියලා ඕක වහල නිදාගන්න ඕනේ.