හා නැද්ද....අම්මපා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    155147451_515198076549409_3902902980560863731_o.png
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කියනවනම් ඔහොම තමයි කියන්ඩ වෙන්නෙ පව් ගුපි සහ ජෙපියො ඉල්ලන් පච වෙන්නෙ ඉල්ලන්..
    ඉතින් පොන්සියේ ගුපි සහ ජෙපියො නෙමේ නේ දැන් රට කරන්නේ .....තොපි නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ නේ .....දැන් කොමිසමින් වැරදි කරුවෝ ඇල්ලුවද ?
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් පොන්සියේ ගුපි සහ ජෙපියො නෙමේ නේ දැන් රට කරන්නේ .....තොපි නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ නේ .....දැන් කොමිසමින් වැරදි කරුවෝ ඇල්ලුවද ?
    කොමිසමින් කොහොමද වැරදිකරුවො අල්ලනෙ???? නොදන්න මගුල් කියවල හත්පොලේ ගාගන්නෙ නැතුව වැඩක් බලාගනින් හරකො..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කොමිසමින් කොහොමද වැරදිකරුවො අල්ලනෙ???? නොදන්න මගුල් කියවල හත්පොලේ ගාගන්නෙ නැතුව වැඩක් බලාගනින් හරකො..
    මම නොදන්නා හින්දා අහන්නේ ....ඇත්තටම කොමිසන් එකකින් මොනවාද බන් කරන්නේ ?
     
    • Like
    Reactions: Solo Rider

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    කියනවනම් ඔහොම තමයි කියන්ඩ වෙන්නෙ පව් ගුපි සහ ජෙපියො ඉල්ලන් පච වෙන්නෙ ඉල්ලන්..
    උබේ අම්ම වැලලුවෙ නැද්ද හුත්තෝ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මම නොදන්නා හින්දා අහන්නේ ....ඇත්තටම කොමිසන් එකකින් මොනවාද බන් කරන්නේ ?
    මුගේ අම්මලාව මැදමුලනට ගෙන්නවලා රාජපක්ෂ පට්ටි දාලා වහල්ලු හදන එක තමයි නන්දසේනගේ කොමිසමෙන් කරන්නේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    උබල වගේ හරක්ට උත්තර සපයන්ඩ මට ඕන කමක් නැ..
    නිකන් දැනගන්න කියපන් කෝ බං... මගේ හිතා ගන්න බැරි හින්දනේ අහන්නේ ...... ඕන්..කොස් ගෙඩියක් එහෙම කැඩුවනම් කොස් මදුළු ටික උයලා, වැඩිනම් ටිකක් අහල පහල ගෙවල් වලටත් දීලා, ඇට ටික තලා මාලුවකට දාලා, ඉතුරුවෙන කොස් කටු ටිකයි නාහුවයි උබවගේ උන්ට කන්න නියරක් අයිනේ කපලා දන්න තිබ්බා, මිනුසුන්ගේ ඉදලා සතා සියුපවා දක්වාම ප්‍රයෝජනයි. එත් වියත්තුන්ගෙන් පුරුණු උබලගේ ආණ්ඩුව හදපු කොමිසමින් වෙච්ච දෙයක් හිතාගන්න බෑ නේ ....
     
    • Haha
    Reactions: Kolama

    Similar threads